යුරෝප් පනින්න ඕනා

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    cerfew week eke niwaadu mn me month ekt selary adu wenoo ekth mama daapu niwaadu newei

    doller ek eka paara wedi una ekt import karapu badu wlt gewanna oona value ek eka paara wedi unaa ekn company ek loss wela thiyenne tika dawask edala compy ek wahanna yanne import kalaata e wa gov tenders wlt ehema deela iwarai salli daane passe ith edaa ta thiyena usd lkr price ekt oona denna ithin eken lu loss ek
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113

    උඹ මේ ටයිප් කරන විදිහට නං ඇත්තටම උඹට ජොබ් එකක් දෙන්න මිනිස්සු බය වෙන එක සාධාරණයි. යකෝ කිසි ගෝ එකක් නැහැනේ. ඇත්ත කියපන් උඹත් මේ රටට කෙලවෙලා අම්මෝ මෙන්න ඉංජිනියර්ස් ලටත් කෙලවෙලා කියන එක portray කරන්න ආපු එකෙක් නේද. උඹ ඔය කියල තියෙන qualification ටික ඇත්ත නම් උඹට තවම මේ රටේ කෙල වෙලා නෑ සහ කෙල වෙන්නෙත් නෑ.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    ලංකාවේ BSc ඩිග්රී එකක් තීනවා, මෙට්ච්චර කල් වැඩ කරලා හොයා ගත්තු ලක්ෂ 10ක් තීනවා, විසිට් වීස වලින් හරි රට යන්න ඕනා,
    දන්නා කෙනෙක් උදව්ව් කරන්න, වයස 29යී .
    විසිට් වීස ගහල දෙන තැනක් හරි කියන්න නෙගටිවේ රෙප්ල්ය් දාන එපා please

    Go for an MSc.
    Depending on your field, you can find a job after graduating.
     
    • Like
    Reactions: kasun_kbp

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    IELTS karapuwath thiyei hebei eka nam den expire,
    සීවී එකේ දාල තියන්න මේකත්, එක්ස්පයර්ඩ් කියල දාන්න ඕනෙ නෑ
    den company eken ekaa ekaa galawanawa mama jeewitheta gov job try kale ne, digree aran pvt job kala den apita kela wela.
    මේ මචං ක්‍රයිසිස් එකක්, ගවර්මන්ට් වැඩ කරත් කෙලවෙනව ඉස්සරහට මෙහෙමම යනවනම්. පඩියක් ආවට ඊට වඩා වියදම් වැඩීනම් මොකද්ද කරන්නෙ.
    middle east wlt yanna hewwa eth api wage degree karapu unwa ganne ne ekko ganne TEC wage HND ewa thamai un yawanne,
    මේකනම් පිලිගන්න අමාරුයි. උබ උබේ කොලිෆිකේශන් එක හරියටම කියපන්කො. ඩිග්‍රි තියෙන උන්ට තමා කොහොමත් චාන්ස් වැඩී. සමහර තැන් වලදි BSc අයව ගන්නව MSc අයව හලල සැලරි ගැන හිතල. ඒත් BSc එවුන් හලනව කියල ඇහුවමයි. උබේ ඩිග්‍රිය කියපන් හරියටම.
    lankwe jeewath una ekai gov job ek hoya nogatta ekei duka denunna macn, gov campus ekka igena gena gov job hewwe ne ma eth ada welee wel ne
    ගවර්මන්ට් ඩිග්‍රි වලට ස්කොලර්ස් එහෙමත් ගන්න පුලුවන් යුරෝප් වල එහෙම. ඒත් කල් යනව, දැන් ඒකට වෙලාව නෙවෙයි. ගිය දේවල් ගැන දැන් හිතල වැඩක් නෑ. ඉස්සරහට වෙන දේ බලමු.

    උබට වැඩිය සෑහෙන්න කෙල වෙච්චි එවුන් ඉන්නව. ඔච්චර ස්ට්‍රෙස් වෙන්න එපා. උබේ තියෙන කොලිෆිකේශන් එක්ක උබට ගේමක් ගහන්න පුලුවන්. කොලිෆිකේශන් එක ගැන හරියට කියපන් මොකද්ද කරන්න පුලුවන් කියල බලන්න.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මොනවා කරත් හොදට හොයාන්නේ බලන්නේ නැතුව සල්ලි නම් දෙන්න යන්න එපා කොල්ලෝ. දැන් මිනිස්සු ඉන්නේ මොකාගෙ බෙල්ල කන්නද කියලා බලාගෙන. කරන දෙයක් කල්පනාවෙන්
     
    • Like
    Reactions: Idias

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කිවුවට තරහා වෙන්න එපා....
    ලියලා තියන විදිහට ඩිග්රි එකක් තියන කෙනෙක් කියන්න බෑ.
     
    • Like
    Reactions: ComradeR and Idias

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    උඹ මේ ටයිප් කරන විදිහට නං ඇත්තටම උඹට ජොබ් එකක් දෙන්න මිනිස්සු බය වෙන එක සාධාරණයි. යකෝ කිසි ගෝ එකක් නැහැනේ. ඇත්ත කියපන් උඹත් මේ රටට කෙලවෙලා අම්මෝ මෙන්න ඉංජිනියර්ස් ලටත් කෙලවෙලා කියන එක portray කරන්න ආපු එකෙක් නේද. උඹ ඔය කියල තියෙන qualification ටික ඇත්ත නම් උඹට තවම මේ රටේ කෙල වෙලා නෑ සහ කෙල වෙන්නෙත් නෑ.
    machn eka umbata theren ne, salli athe nethuwa hema dema goda nagaa ganna oone campus ekn eliyat aawama mage degree ek engineering newei physical sccience in electronics , mage job ek engineer thamai, wayasa giye igena gannama gihin,
    mata political adala ne, kamak ne umba hithana widiya eka mama mage kathawa dawaska, meke daanam hebei marry karala mn stable unama
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    machn eka umbata theren ne, salli athe nethuwa hema dema goda nagaa ganna oone campus ekn eliyat aawama mage degree ek engineering newei physical sccience in electronics , mage job ek engineer thamai, wayasa giye igena gannama gihin,
    mata political adala ne, kamak ne umba hithana widiya eka mama mage kathawa dawaska, meke daanam hebei marry karala mn stable unama
    අඩෝ සොරි බං
    මට දුක හිතෙනවා
    ඒ උනාට පොඩ්ඩක් josh එක පාවිච්චි කරලා ඉදපන්. අපිත් මචං ප්‍රශ්න නැතුව නෙමෙයි ළමයි තුන් දෙනෙක් ඉන්නවා මට ඉස්කෝලේ යන කොළඹ. නිට්ටඹුවෙ ඉඳන් එවන්ඩ ඕන. වයිෆ් ජොබ් එකක් එකක් කරනවා තමයි ඒත් මටත් යකෝ 65,000 ලෝන් එකක් ගෙවනවා 38000 ලීසින් එකක් ගෙවනවා මගේ education ලෝන් එකක් කැපෙනවා රුපියල් දහදාහක වයිෆ්ගෙth ambanak loan වලට කැපෙනවාඉතිං බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ උනාට ජීවිතේ පොඩි හරි වින්දනයක් ලබන්න බලපං. අපි එහෙම කියලා සැලිලා ඉන්නෙ නෑ බං සතියකට සැරයක් විතරපොඩි එවුන් ටික අරගෙන නැවට ඇවිල්ලා නැවි තියෙන කෑම වේලක් කනවා මම වෙජිටේරියන් සහරෑට කන්නෙ නැති නිසා එතකොට ඒ ගාන shape. ඊට අමතරව ම අපේ දෙපාර්තමේන්තුවේ තියෙන holiday bunglow එකකට මාස දෙකකට විතර පාරක් ගිහිල්ලා පොඩි ෆන් එකක් ගන්නවා. ලොකුවට හම්බ කරන්නේ නැහැ ඉතුරු කරන්නේ නැහැ පොඩි එවුන්ට මතක ජීවිතේ විදපු ඒවා මිසක් උන්ට සල්ලි ඉතුරු කරල දුන්නා කියලා වැඩක් නෑ බං දැන් උඹ රට පැනලා නොවිඳිනා දුක් විඳින අතරේ උඹගෙ කෙල්ල කොහොම ඉඳියිද. සිරාවටම මටත් half මිලියන් වගේ ගන්න ජොබ් එකකට රට යන්න බැරුව නෙමෙයි. මාලදිවයිනට හරි ඩුබායිවලට හරි ගියාම ගානට සෙට් වෙන්න පුළුවන් නමුත් මචං ඒ සල්ලි වගේද පොඩි උන් ගාව ඉන්න එක. අම්මා තාත්තට රුපියල් විසිපන්දාහක් දෙන්න බැරි ජීවිතෙන් වැඩක් නෑ කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා ඒ උනාට මචං ජීවිතේ දිහා බලපං පොඩ්ඩක් josh එකෙn. උඹ ඇත්තටම කවුන්සිල කෙනෙක් ගාවට ඉස්සෙල්ලා පලයන් ඊට පස්සේ බලපං මොකද කරන්න ඕන කියලා
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,886
    5,075
    113
    Pandora
    mn try kalaa bn awla ehema un yawanne ne certificate oona degree ek daala yanna be ehema delivery rider hari yawana kenek innawa nam kiyanna
    පිස්සුද බන් romania යන්ට මොකුත් ඕනි නෑ. මන් දන්න O/L fail කොල්ලෙකුත් මාස දෙකකට කලින් ගියා
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    පිස්සුද බන් romania යන්ට මොකුත් ඕනි නෑ. මන් දන්න O/L fail කොල්ලෙකුත් මාස දෙකකට කලින් ගියා
    සිරාවටම යකෝ මම දන්න Navy එකෙන් පැනල ඉන්න එකකුත් ගියා. Romeniya ඉඳලා මාස දෙකෙන් italy පැන්නා
     
    • Like
    Reactions: Avatar998

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    higher studies walata palayan.. bendala giyanam wife tath full time job labenawane
    එවට ලස්ස 40-50 පෙන්නන්න ඕන බම් කැනඩා එම් ඒස් සී යන්න කෝස් පී එක ම ලස්ස 60ක් දැන්

    Field eka IT nam
    honeypot eke enrol wela balanna
    කලා කොහෙද බන් ඒ සප් එකක් දීපම් කෝ
    ------ Post added on May 16, 2022 at 9:58 PM

    කිවුවට තරහා වෙන්න එපා....
    ලියලා තියන විදිහට ඩිග්රි එකක් තියන කෙනෙක් කියන්න බෑ.
    මාර ටෝක් නේ දෙන්නේ ලොක්කා එතකොට මගේ බාසාව බාවිතයෙක් කියන්න පුලුවන් ද මම BCS සම්පූර්න කරපු කෙනෙක් කියලා
    ------ Post added on May 16, 2022 at 10:01 PM
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    visa gihin job karala ahu unoth badu tamai. wena rataka gihillath iwarai. hoyala balala playan. 10laks kiyanne maha loku ganak newei. rupiyala baldui. oka dollar karagattath podi ganak. masa 2kata kalin nam dollar eka double labenawa.