යුරෝප් පනින්න ඕනා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,333
    49,708
    113
    සේදවත්ත
    gihin jobak hoyaganna puluwanda
    ඔව් කඩ්ඩ ඒම හොද නම් පුලුවන් ඒත් ඔය ඩිග්‍රියෙ රස්සාවල් ලැබෙන එක නම් සුවර් නෑ . හොටෙල් රස්සාවල් නම් සෙට් වෙයි. මගේ නඩේ උන් 7 වගෙ ගියා උන් ඔක්කම හොටෙල්. උන්ට ඩිග්‍රී නම් නෑ ඒත් මෙඩිකල් රෙප් ටුවර් එජන්ට්ලා කන්නාඩි ශොප් වල ඒම වැඩ කරපු කොල්ලො. ඔක්කම උන් ඩිනාර් 3500 වගේ හොයනවා පමිට් හදාගෙන ඉන්නේ වර්ක් වීසා
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    ඔව් කඩ්ඩ ඒම හොද නම් පුලුවන් ඒත් ඔය ඩිග්‍රියෙ රස්සාවල් ලැබෙන එක නම් සුවර් නෑ . හොටෙල් රස්සාවල් නම් සෙට් වෙයි. මගේ නඩේ උන් 7 වගෙ ගියා උන් ඔක්කම හොටෙල්. උන්ට ඩිග්‍රී නම් නෑ ඒත් මෙඩිකල් රෙප් ටුවර් එජන්ට්ලා කන්නාඩි ශොප් වල ඒම වැඩ කරපු කොල්ලො. ඔක්කම උන් ඩිනාර් 3500 වගේ හොයනවා පමිට් හදාගෙන ඉන්නේ වර්ක් වීසා
    family gihin set wenna amaruda?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,708
    113
    සේදවත්ත
    family gihin set wenna amaruda?
    උන් නම් බැචුලස් කොල්ලො . පමිට් දාගත්තොත් පුලුවන් ඇති, දෙන්නටම බැරියැ රස්සාවල් කරන්න . උබෙ එක්ස්පීරියන්ස් වලට හරියන එකක් සෙට් නම් පඩිය වැඩීනේ. අපේ උන් නම් ඒ රස්සාවල්ම බලලා හරි නොයන නිසා හොටේල් ගියේ , උන් දැන් එවගෙම කෝස් කරලා එක්ස්පීරියන්ස් අරන් යුරෝප් හොටේල් වලට යන්න ඉන්නේ අවුරුදු 5කින් වගේ . වර්ක් විසා ගැහුවම ස්පවුස් ගන්න පුලුවන් බන් ගේමක් දාල ෆන්ඩින් හදාගන්න ඕනේ එහේ ගිහින්. මෙහෙ හොදට කාල ඇදලා හිටපු උන් බන් කාර් බයික් තියාගෙන
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    හොර පාරෙන්නම් රට යන්න එපා. සල්ලි අපරාදේ උබේ. හොදම දේ දෙන්නගෙන් එක්කෙනෙක් student දාපන්. අනිත් කෙනා depend දාලා එක්ක යන්න. හැබයි ඉතින් සල්ලි ටිකක් හොයාගන්න වෙනවා. ලක්ශ 10න්ම් හැරෙන්නවත් බෑ. middle east නම් යන්න එපා බොරු වැඩක්. මෙහේ එවුන් කියන තරම් එහේ ජොබ් නෑ. විසිට් ගිහින් අනාත වෙලා තමයි එන්න වෙන්නේ. උබේ ෆීල්ඩ් එකේ වැඩ කරන කාගෙ හරි කන්ටැක්ට් තියෙනවනම් එහේ වේකන්සි තියෙනවද කියල අහලා විසිට් දාපන්. හැබයි ශුවර් එවුන් වෙන්න ඕනේ. නැත්තන් ගොඩක් එවුන් ජොබ් තියෙනවා කියලා වරෙන් කියලා කතා කරලා උබේ මූනවත් බලන්නේ නෑ ගියාට පස්සේ. ඊට පස්සේ ඉතින් සොරිම තමයි. ෆීල්ඩ් එකේ 5 years + එක්ස්පීරියන්ස් තියෙනවනම් වර්කින් වීසා ට්‍රයි කරපන් සල්ලිත් නැත්තන්.