හොර පාරෙන්නම් රට යන්න එපා. සල්ලි අපරාදේ උබේ. හොදම දේ දෙන්නගෙන් එක්කෙනෙක් student දාපන්. අනිත් කෙනා depend දාලා එක්ක යන්න. හැබයි ඉතින් සල්ලි ටිකක් හොයාගන්න වෙනවා. ලක්ශ 10න්ම් හැරෙන්නවත් බෑ. middle east නම් යන්න එපා බොරු වැඩක්. මෙහේ එවුන් කියන තරම් එහේ ජොබ් නෑ. විසිට් ගිහින් අනාත වෙලා තමයි එන්න වෙන්නේ. උබේ ෆීල්ඩ් එකේ වැඩ කරන කාගෙ හරි කන්ටැක්ට් තියෙනවනම් එහේ වේකන්සි තියෙනවද කියල අහලා විසිට් දාපන්. හැබයි ශුවර් එවුන් වෙන්න ඕනේ. නැත්තන් ගොඩක් එවුන් ජොබ් තියෙනවා කියලා වරෙන් කියලා කතා කරලා උබේ මූනවත් බලන්නේ නෑ ගියාට පස්සේ. ඊට පස්සේ ඉතින් සොරිම තමයි. ෆීල්ඩ් එකේ 5 years + එක්ස්පීරියන්ස් තියෙනවනම් වර්කින් වීසා ට්‍රයි කරපන් සල්ලිත් නැත්තන්.