රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ආචාර්ය කෙනෙක් කැම්පස් එකක උගන්නන කොට මහාචාර්ය වෙනවායි කියලා දන්නේ නැති බයි ගොඩයා.. නාමල්ගේ ලොවපිය ,,එතකොටවත් මොලේ පෑදෙයි.. 🤭
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    කරගත්ත නන් පාඩුවේ හිටපන්කෝ ඒත් නෑ අරක තියෙනවා මේක තියෙනවා කියලා හරි පාරේ යන උන්ටත් වලකපාගෙන යන්නනේ බලන්නේ. කොහොමත් ඔය වගේ උන් වැඩ කරන්න ගියාම හතර අතේ නාවනවා ටක් ගාලා අහු වෙනවා ඒ discipline ටික පුරුදු නැති නිසා.
    මේක ඇත්ත වයස අඩු අපි වගේ උන්ට. නාකි පප්පලා ඕවට තෙම්පරාදු වෙලා තියෙන්නේ.රත්නසේකර සර් හදාගත්තේ 60ථ් පැනලා.ලොවෙත් දැක්ක ගමන් මහාචාර්ය.හොයනවා බොරු.:lol:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ආචාර්ය කෙනෙක් කැම්පස් එකක උගන්නන කොට මහාචාර්ය වෙනවායි කියලා දන්නේ නැති බයි ගොඩයා.. නාමල්ගේ ලොවපිය ,,එතකොටවත් මොලේ පෑදෙයි.. 🤭
    කොහෙද බන් එහෙම වෙන්නේ. මහාචාර්‍ය වෙන්න වෙනම සුදුසුකම් සපුරන්න ඕනේ. මම දන්න ලෙක්චර්ස්ලා ඉන්නවා අවුරුදු ගණන් කෑම්පස් එකේ උගන්නනවා තාම ආචාර්‍ය තමා 🤌
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ආචාර්ය කෙනෙක් කැම්පස් එකක උගන්නන කොට මහාචාර්ය වෙනවායි කියලා දන්නේ නැති බයි ගොඩයා.. නාමල්ගේ ලොවපිය ,,එතකොටවත් මොලේ පෑදෙයි.. 🤭
    එහෙම ඉබේම වෙනවද මාරයි නෙ.

    දළඹුවා සමනළයා වෙනවා වගේ නෙ 🤭
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823

    මුලින් වැස්සකට හරි කැම්පස් එකකට ගොඩවෙයන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    රනිල් වික්‍රමසිංහට ඩීකින් යුනිවර්සිටියෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුවා. ඒත් රනිල් කිසි දවසක නම ඉස්සරහින් ආචාර්ය කියල දානවා මං දැකලා නෑ. මොකද ඒ ආචාර්යකමට වඩා රනිල් වික්‍රමසිංහ ලොකු හින්ද.

    හැබැයි ඕක මහින්ද රාජපක්ෂට පිරිනැමුවා නම් තත්වය වෙනස්. හැම තැනම ආචාර්ය මහින්ද රාජපක්ෂ වෙනවා. මර්වින් සිල්වාටත් එහෙමයි.

    ඒ වගේම ජාජාබෙ කතානායකටත් මේ තත්වය පවතින බව පේනවා. ඒක ප්‍රකට වුනේ කතානායකගෙන් වුනාට ඒ රජය පත්වෙද්දි මේ ආචාර්ය උපාධි උන්මාදය කරටම අරන් ආපු එකෙන් ඒක ඒ පාක්ෂිකයන්ගෙ තත්වයක් වගත් තේරුම් ගන්න පුළුවන්.

    මේක තමයි ප්‍රභූ- නිර්ප්‍රභූ වෙනස කියන්නෙ. නිදහස් අධ්‍යාපනයෙන් යන්තම් ගොඩයන්න ට්‍රයි කරන නිර්ප්‍රභූන්ට ආචාර්ය පට්ටම් කියන්නෙ මහා ලොකු තත්වයන්. අධ්‍යාපනය කියන්නෙ අත්තටු කියල කියන්නෙ ඒකයි.

    ඒ අය දොස්තරලා වෙන්නෙ, ඉංජිනේරුවො වෙන්නෙ, ආචාර්ය මහාචාර්යවරු වෙන්නෙ ඒ විෂයට ඇති ආශාවක් නිසා නෙමෙයි.

    ඒ තානාන්තර හරහා ප්‍රභූත්වයක් ආරෝපණය කරගන්න.

    ඉතින් නිර්ප්‍රභූන්ගේ රෝග ලක්ෂණයක් විදිහට තමයි ආචාර්ය උපාධි රෝගය සලකන්න පුළුවන් වෙන්නෙ.

    ඒක නිදහස් අධ්‍යාපනය විසින් ඇති කරපු සමාජ මානසික රෝගයක්.
     
    මුනුත් බලයට ආවට පස්සේ ආස ඒ ක්‍රමයටම තමා. මේ රටවලට ඈවිත් බලන්න ඕනේ, හෑමෝටම එකම සෑලකිල්ල, ඩොකාද ඉන්ජාද ප්ලම්බර් ද වෙනසක් නෑ. කාටත් එකයි. වෑඩකට බෑස්සාම හෑම එකාම එකා වගේ. ලන්කාවේ තමා කොටු ගහලා බෙදලා තියෙන්නේ. සමාජවාදී ජෙප්පෝත් ඔහොම නම් අනේ මන්දා ඉතින්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    රනිල් වික්‍රමසිංහට ඩීකින් යුනිවර්සිටියෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුවා. ඒත් රනිල් කිසි දවසක නම ඉස්සරහින් ආචාර්ය කියල දානවා මං දැකලා නෑ. මොකද ඒ ආචාර්යකමට වඩා රනිල් වික්‍රමසිංහ ලොකු හින්ද.

    හැබැයි ඕක මහින්ද රාජපක්ෂට පිරිනැමුවා නම් තත්වය වෙනස්. හැම තැනම ආචාර්ය මහින්ද රාජපක්ෂ වෙනවා. මර්වින් සිල්වාටත් එහෙමයි.

    ඒ වගේම ජාජාබෙ කතානායකටත් මේ තත්වය පවතින බව පේනවා. ඒක ප්‍රකට වුනේ කතානායකගෙන් වුනාට ඒ රජය පත්වෙද්දි මේ ආචාර්ය උපාධි උන්මාදය කරටම අරන් ආපු එකෙන් ඒක ඒ පාක්ෂිකයන්ගෙ තත්වයක් වගත් තේරුම් ගන්න පුළුවන්.

    මේක තමයි ප්‍රභූ- නිර්ප්‍රභූ වෙනස කියන්නෙ. නිදහස් අධ්‍යාපනයෙන් යන්තම් ගොඩයන්න ට්‍රයි කරන නිර්ප්‍රභූන්ට ආචාර්ය පට්ටම් කියන්නෙ මහා ලොකු තත්වයන්. අධ්‍යාපනය කියන්නෙ අත්තටු කියල කියන්නෙ ඒකයි.

    ඒ අය දොස්තරලා වෙන්නෙ, ඉංජිනේරුවො වෙන්නෙ, ආචාර්ය මහාචාර්යවරු වෙන්නෙ ඒ විෂයට ඇති ආශාවක් නිසා නෙමෙයි.

    ඒ තානාන්තර හරහා ප්‍රභූත්වයක් ආරෝපණය කරගන්න.

    ඉතින් නිර්ප්‍රභූන්ගේ රෝග ලක්ෂණයක් විදිහට තමයි ආචාර්ය උපාධි රෝගය සලකන්න පුළුවන් වෙන්නෙ.

    ඒක නිදහස් අධ්‍යාපනය විසින් ඇති කරපු සමාජ මානසික රෝගයක්.
    මහින්ද කියන්නේ දිවුරුම් දීපු නීතීඥයෙක්. ඒවාගේම රනිල් ට එකක් උනාට මහින්දට ආචාර්ය උපාධි තුනක් දීලා තියනවා ගෞරව. දැන් උබ කියන විදිහට ආචාර්ය මහින්ද රාජපක්ෂ කිය.ආ එකෙක්ව මම තාම දැකලා නැහැනේ?
    Screenshot_20241211-180909.png
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    කුරුණෑගල නිව් ෆාමසිය අයිති පුෂ්පනන්දයත් දැන් ඩොක්ටර්..... ඌ ඒක ගත්ත හැටි හිනා යනවා බොලව්.... කැම්පස් එකක් අටෝගෙන ඌ ඒකෙ Chairman of Board of Study & Course Director President. Dr. Pushpananda Sirisena. DBA – USA

    😂😂😂🤣
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,220
    113
    ගම මහනුවරයි
    ජනාදිපති අශෝක රන්වල ...
    නැති පට්ටම් කියද්දී රිදෙනවා නේද ... මේක විසදුවේ නැත්නම් අපිට නම් රටේ ජනාදිපති රන්වල කියල තමයි බන් පිළිගන්න වෙන්නේ. ආණ්ඩුවම ජෝක් එකක් එහෙම බැලුවම ...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,082
    113
    tracing Geo-location.. ... ...
    එහෙම ඉබේම වෙනවද මාරයි නෙ.

    දළඹුවා සමනළයා වෙනවා වගේ නෙ 🤭

    ඇයි ඔය ළමයා dr. තාඹුගල ගැන අහලා නැද්ද? එතුමා doctor කෙනෙක් වගේ කියලා යාළුවෝ හැමෝම කිව්ව නිසා dr කියලා දාගත්තා කියලා කීවේ.. මේකත් එහෙම ඇති.. අපි නොදන්න ගොඩක් ක්‍රම තියනවා වගේ doctorate එකක් දාගන්න..