රටක් අදුරන 'නන්දා මාලිනී' මහත්මියගේ අපි නො&#35

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,456
    113
    Battaramulla, Sri Lanka
    තවත් වැදගත් කාරණයක් තියෙනෙව. නන්දා මාලිනි කියන්නේ නිකම්ම ගාඉකාවක් නෙවෙය් . එයා හැමතිස්සෙම රටේ ප්‍රශ්න ගැන ගොඩක් සංවේදී කෙනෙක්. භීෂණ සමයේ මරන්නත් හැදුවා. ඒ වගේම රටේ තරුණ ප්‍රශ්න ගැන නිර්භීතව ගීතයෙන් විවේචනය කලා.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මට 'මුළු නුවරම නිදිගත්' කියන ගීතය මතක් වුනා....

    මේ වගේ අර්ථවත් ගී තවත් ලියවේවිද?

    මේ වගේ විශිෂ්ඨ ගණගේ ගායිකාවෝ තවත් බිහි වේවිද?

    Rep4+

     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    loweth bump

    uba owa ganan ganna epa ban mee wage ewa dapan.....mewa waling ape jeevitheta ganna deyak hari thiyenawa.....:D:D:D:D

    Nice post rep added :-)

    Tnx yahaluwa

    තවත් වැදගත් කාරණයක් තියෙනෙව. නන්දා මාලිනි කියන්නේ නිකම්ම ගාඉකාවක් නෙවෙය් . එයා හැමතිස්සෙම රටේ ප්‍රශ්න ගැන ගොඩක් සංවේදී කෙනෙක්. භීෂණ සමයේ මරන්නත් හැදුවා. ඒ වගේම රටේ තරුණ ප්‍රශ්න ගැන නිර්භීතව ගීතයෙන් විවේචනය කලා.

    siraaaa....machan........
    thanks kiwwa beda gattata..:D


    ඔයාලගේ අදහස්වලට ගොඩාක් ස්තූතියි෴
    000203FB.gif
    000203FB.gif
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ela macho thank beda gaththata

    මට 'මුළු නුවරම නිදිගත්' කියන ගීතය මතක් වුනා....

    මේ වගේ අර්ථවත් ගී තවත් ලියවේවිද?

    මේ වගේ විශිෂ්ඨ ගණගේ ගායිකාවෝ තවත් බිහි වේවිද?

    Rep4+


    polawe paya gahala inna minussu godak duppath... POSH naha ;) like


    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මේක හරිම සංවේදී කතාවක්. අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා
     

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    Ado sira story ekka. First saw this diga wadi kiyala hithuna. When I read it brilliant material. Maxxa machang. TFS!!!
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Meka sira!
    Godak minissunta tikak hariyaddi mula amataka wenwane.
    E ayata meka honda padamak!