loweth bump
uba owa ganan ganna epa ban mee wage ewa dapan.....mewa waling ape jeevitheta ganna deyak hari thiyenawa.....![]()
Nice post rep added![]()
Tnx yahaluwa
තවත් වැදගත් කාරණයක් තියෙනෙව. නන්දා මාලිනි කියන්නේ නිකම්ම ගාඉකාවක් නෙවෙය් . එයා හැමතිස්සෙම රටේ ප්රශ්න ගැන ගොඩක් සංවේදී කෙනෙක්. භීෂණ සමයේ මරන්නත් හැදුවා. ඒ වගේම රටේ තරුණ ප්රශ්න ගැන නිර්භීතව ගීතයෙන් විවේචනය කලා.
siraaaa....machan........
thanks kiwwa beda gattata..![]()
ela macho thank beda gaththata
මට 'මුළු නුවරම නිදිගත්' කියන ගීතය මතක් වුනා....
මේ වගේ අර්ථවත් ගී තවත් ලියවේවිද?
මේ වගේ විශිෂ්ඨ ගණගේ ගායිකාවෝ තවත් බිහි වේවිද?
Rep4+
polawe paya gahala inna minussu godak duppath... POSH nahalike
elaz 4+