රටට කෙල වීම සහ KFC & Pizza Hut

SK29

Well-known member
  • Apr 14, 2017
    7,187
    8,548
    113
    රටේ මිනිස්සුන්ට අමාරුයි බන්. 1 lak පඩියක් ගන්න එකෙකුත් අමාරුවෙන් ජීවත් වෙන්නෙ. KFC වල තියෙන price එක්ක ඕවගෙන් කන්ඩ බොන්ඩ ආදායමක් තියෙන පොඩි ප්‍රමානයක් ඉතුරු වෙන්නෙ ලන්කාවෙ .
    un oowata eka eka vidiyata pricing karala, offers kiyala gahala kattiya ada ganee.

    me kale salli thiyan innawata wada invest karana ekai honda. e nisa salli thiyena un franchise eka gannawa athi.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    උබ කියන එක වෙන්ඩ පුලුවන් profit එක USD කරල පිටරට අදින්ඩ බැරි හින්ද මේ දවස් වල තියෙන rules හින්ද උන් ලන්කාවෙම re invest කරනව වෙන්ඩ පුලුවන් .

    Franchise නිසා KFC ලංකාවට invest කරන්නේ නෑ. Franchise fee එකක් Cargiles එකෙන් ගෙවනවා KFC එකට
    Cargiles එක තනිකර ලන්කාවේ operate වෙන්නේ එයලා reinvest කරනවා expand වෙන්න
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Anika KFC walata kahapaata GAS baanawa kisi aduwak nathuwa. Munta vitharak kahapaata gas supply karanne koomada.
    owa agreement bn.. api wage iwaraweddi kaden gnnv neweine... agreement ghla thiyena nisa unta aniwa kfc wlta badu denna wenv.. nththm arun nadu dala wandi illanvane.. anika oowa million gananwala business neh... nadu giyoth wandi ynneth million wlin.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Inflation ekath ekka baladdi unge cash bank eke thiyenawata wada ohoma land ganna eka wasi.

    Venezuela walath multinational companies properties wala invest karala thiyenne. Mokada dollar karala apahu eliyata gamna bane.
    ------ Post added on Mar 17, 2022 at 10:29 PM
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අඩෝ මේ දවස් වල ලොකුවටම කියනව නෙ තෙල් නෑ කරන්ට් නෑ
    ගෑස් නෑ ම්නිිස්සුන්ට කන්ඩ බොන්ඩ නෑ Business ඉවරයි රට බන්කොලොත් අරක මේක. අපි හොදටම මේ ප්‍රශ්න අත්විදිනව හැබැහින් ම.

    මට තියෙන ප්‍රශ්නෙ ඒ අස්සෙ Pizza Hut & KFC දිගට හරහට අලුතෙන් branches අරිනව.පහු ගිය ටිකේම මුන් මාසෙට branch එකක් දෙකක් අලුතෙන් open කරා දිගටම . මෙච්චර බන්කොලොත් වෙමින් තියෙන රටක ඇයි බන් මුන් මෙහෙම invest කරන්නෙ කියන එක මට ප්‍රශ්නයක් . උන් ඔය වගේ branch ආවට ගියාට දාන්නෙ නෑ නෙ .Business research කරල නෙ දාන්නෙ.චීස් වගේ දේවල නැතුව කරන්ට් ගෑස් තව ඕවගෙ කෑම වලට අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍ය නැතුව තියෙද්දී මුන් අලුතෙන් branches දාන්නෙ ඇයි. මුන්ගෙ fb page වලම power cut නිසා සමහර branch පැය ගනන් වහල කියල දාල තියෙනව .ඒ අස්සෙ මුන් අලුතෙන් branch අරිනව.මට තේරෙන්නේ නෑ මේ සීන් එක.

    එහෙම බැලුවොත් මොකක්ද මුන්ගෙ business strategy එක. අලුතෙ දාපු branch වලත් සෙනග පිරිලා ඉතිරිලා යන්ඩ ඉන්නව රටේ මොන ප්‍රශ්න තිබ්බත්.

    එක්කො ලොකු බිස්නස් කාරයො ටික සහ දේශපාලන හෙන්චයියල ටික එකතු වෙලා රට බන්කොලොත් කියල මතයක් හදල සාමාන්‍ය මිනිස්සු ඉතුරු කරල තියෙන සල්ලි ටිකත් කොල්ලකාල රටේ සියලු සම්පත් ටික සහ main business ටික අල්ල ගන්නවද කියල සැකයකුත් එනව මට.

    harima lesi okata uththara denna.
    KFC MC Burger King wage ewa kiyanne ahort meal ekak kanna heduna places. Uba ettatama pita rata gihin thiyanawanam oka therei. Owa thama low cost shops minissu yana. Junk foods kiyala kiyanne. Salli thiyana un owata yanne ne.

    lankaweth kema culture eka wenas wegana enawa. Podi meal ekak aragena jana level ekata change wegana enne. E nisa thama owa position wenne hari locations wala
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කෙල වෙලා තියෙන්නේ පල්ලෙහා ලෙවල් බඩු ටිකට විතරයි. තනියම බෝම අමාරුවෙන් පොඩි බිස්නස් එකක් හදා ගත්තා නම් ඒවා වහන තැනට වැඩේ කරලා බැසිලට චන්දෙට වියදම් කරන සෙට් එකටම monopoly එක හදල දීලා තියෙන්නේ.. උන්ට ඩොලර් එක කියට ගියත් අවුලක් නෑ :D
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    harima lesi okata uththara denna.
    KFC MC Burger King wage ewa kiyanne ahort meal ekak kanna heduna places. Uba ettatama pita rata gihin thiyanawanam oka therei. Owa thama low cost shops minissu yana. Junk foods kiyala kiyanne. Salli thiyana un owata yanne ne.

    lankaweth kema culture eka wenas wegana enawa. Podi meal ekak aragena jana level ekata change wegana enne. E nisa thama owa position wenne hari locations wala
    උබ කියන කතාවෙන් කොටසක් ඇත්ත මාත් තායි ,මැලේසියා ගිහින් තියේ ඔය ගිහින් කෑවෙ KFC / MC එකෙන් ගොඩක් වෙලාවට.
    හැබැයි ලන්කාවෙ තත්වෙ වෙනස්. ලන්කාවෙ සාමන්‍ය මිනිහෙකුට ලැබෙන ආදායම එක්ක ඔය වගේ ඒවගෙ price afford කරන්ඩ අමාරුයි.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    harima lesi okata uththara denna.
    KFC MC Burger King wage ewa kiyanne ahort meal ekak kanna heduna places. Uba ettatama pita rata gihin thiyanawanam oka therei. Owa thama low cost shops minissu yana. Junk foods kiyala kiyanne. Salli thiyana un owata yanne ne.

    lankaweth kema culture eka wenas wegana enawa. Podi meal ekak aragena jana level ekata change wegana enne. E nisa thama owa position wenne hari locations wala
    Hutto mehe gananma kfc pizza huts ban...😂😂😂😂 lankawe pizza hut eke large pizza ekak 2000/= watinaakama wenakota mehe 6000/= panala large ekak..😂😂😂😂 pub pizza labai eeta wada hockey mqtch ekak bala bala beer ekak gagaha pizza ekak kanna echchara ganak yanne na mehe
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    ඕවයෙ profit margin සෑහෙන උඩ බන් තියෙන්නෙ. 500% විතර profit තියන් කෑම විකුණන්නෙ. ඉතින් ආදායම අඩුනන් තව outlet ටිකක් දැම්ම ඉවරයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    රටේ මිනිස්සුන්ට අමාරුයි බන්. 1 lak පඩියක් ගන්න එකෙකුත් අමාරුවෙන් ජීවත් වෙන්නෙ. KFC වල තියෙන price එක්ක ඕවගෙන් කන්ඩ බොන්ඩ ආදායමක් තියෙන පොඩි ප්‍රමානයක් ඉතුරු වෙන්නෙ ලන්කාවෙ .
    KFC affordable ban anith ewata wada. dan iyea buy 1 get 1 eken pizza large 2k genawa. 2400i. pc 16 4k kewa. habai 4kata 2400n kanna kadayak mehe nane. okkoma rice kottu single portion 700-980 wage wenawa.

    KFC buriyani ekath 4kata kanna puluwan 2300k ne. ithin mehe letona, hot work wage ewata wada kfc pizzahut affordable wela thiyenne.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,763

    letona eke oita aduwata kanna puluwanne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    KFC PIZZA HUT උන්ගෙන් ලංකාවේ උන් නම විතරයි ගන්නෙ එකට උන්ට ගෙවනවා. බ්‍රාන්චස් අරින එක ඔක්කොම කරන්නෙ ලංකාවේ උන්. රෙසපිය දෙනවා අග්රිමට් එකේ විදිහට සමහර ඒවාට දෙන්නේ නෑ. උසස් පෙළ කොමර්ස් කරපු උන් ඕක ලස්සනට පැහැදිලි කරයි. ලගදි උසස් පෙළ කරපු එකෙක් කියපන්