රටේ තත්වේ ඇත්තටම හිතන තරම් භයානකද සිංහලු?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    කොරෝනා කාලෙත් අරක වෙනව මේක වෙනව කියල කොච්චර නම් දේවල් කීවද, ඒත් ඒ කීව දේවල් වලින් වුනේ මොනාද කියහන්කො..

    රටේ දැන් තියෙන වාතාවරණෙ ඇත්තටම භයානකයිද බන්?

    මම හදිස්සියකට රට පයින්න කියල පාස්පෝට් එකවත් හදල නැ තවම. :baffled:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,934
    113
    Gampaha
    රටේ දැන් තියෙන තත්වෙ තේරුම්ගන්න සරල ක්‍රියාකාරකමක් කියන්නද?

    හිතාගන්න තමුන් දන්න කෙනෙකුට කරදරයක් වෙලා. ඉක්මනට යන්න ඕනෙ.....
    ගමන යන්න, පාරට බැහැල ත්‍රීවීල් එකක් නවත්තගන්න ට්‍රයි එකක් දෙන්න.... ඒ වැඩේට කොච්චර වෙලාවක් යයිද කියල බලන්න....
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    කොරෝනා කාලෙත් අරක වෙනව මේක වෙනව කියල කොච්චර නම් දේවල් කීවද, ඒත් ඒ කීව දේවල් වලින් වුනේ මොනාද කියහන්කො..

    රටේ දැන් තියෙන වාතාවරණෙ ඇත්තටම භයානකයිද බන්?

    මම හදිස්සියකට රට පයින්න කියල පාස්පෝට් එකවත් හදල නැ තවම. :baffled:
    කොරොනා අපේ වෙලාවට Weak වෙලා ගියා නෙ, මේ ආර්ථික අරබුදේ Weak වෙන්නෙ නෑ, දවසින් දවස Worse වෙන්නෙ. හතන තරම් නෙමෙයි, හිතාගන්න බැරි තරමට බයානකයි.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කොරෝනා කාලෙත් අරක වෙනව මේක වෙනව කියල කොච්චර නම් දේවල් කීවද, ඒත් ඒ කීව දේවල් වලින් වුනේ මොනාද කියහන්කො..

    රටේ දැන් තියෙන වාතාවරණෙ ඇත්තටම භයානකයිද බන්?

    මම හදිස්සියකට රට පයින්න කියල පාස්පෝට් එකවත් හදල නැ තවම. :baffled:
    = බයියෙක්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කොරොනා අපේ වෙලාවට Weak වෙලා ගියා නෙ, මේ ආර්ථික අරබුදේ Weak වෙන්නෙ නෑ, දවසින් දවස Worse වෙන්නෙ. හතන තරම් නෙමෙයි, හිතාගන්න බැරි තරමට බයානකයි.
    කොරෝනා කාලෙත් අරක වෙනව මේක වෙනව කියල කොච්චර නම් දේවල් කීවද, ඒත් ඒ කීව දේවල් වලින් වුනේ මොනාද කියහන්කො..

    රටේ දැන් තියෙන වාතාවරණෙ ඇත්තටම භයානකයිද බන්?

    මම හදිස්සියකට රට පයින්න කියල පාස්පෝට් එකවත් හදල නැ තවම. :baffled:
    කොරොනා වලටනම් බොරුවට බයේ නැටුවේ. මට නම් මුලදිම තේරුනා බොරු විකරයක් කියලා.
    මේ ප්‍රශ්නේ නම් ඉතින් අහන්න දෙයක් නෑ. Simple logic.
    මිනිස්සුන්ගේ ආදායම් හිදිලා, වියදම වැඩී වෙලා, කෑම හිගයි. What do you expect?
     
    • Like
    Reactions: RedProMaxxa_2

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,679
    3,054
    113
    Kadekata gihin ganan ahalapan badu wala, parata gihin wenada wage bus ekaka yanna puluwanda balapan echchara ona na news balapanko minissu kochhcara amaruwenda inne kiyala thereyi
     
    • Like
    Reactions: zid2021

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,397
    6,536
    113
    කොරෝනා කාලෙ සංචිත තිබුනා ඒ මුල් කාලේ දැන් සංචිත හොරා කාල කලු කඩ මාෆියා හදලා. කඩෙකට ගිහින් බඩු ගන්න පලයන් රට කොතන ද කියල පෙනෙයි
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කොවිඩ් කියන එක ඕනිවට වඩා ලොකු කරගෙනනෙ
    සිංහලයො ටික පුක දීගෙන දැඟලුවේ.
    දැන් ඉතින් pcr test කරන්නෙත් නැහැනේ
    ලෙඩ්ඩු අඳුන ගන්න.
    කළා නම් එදා වගේම මරණ ගානක් තියෙයි.
    ආර්ථික අර්බුදය ඒ වගේ මවාගත්තු එකක් නෙමෙයි.
    සිංහලයාට කෙළවීමට නියමිතයි!
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    තොට ලාදුරුද හුත්තො... පාරට බැහැලා බලපන් ගේ මුල්ලෙම හැංගිලා ඉන්නෙ නැතුව ... නෙදකිං මුන් වගේ උන්...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    කොරෝනා කාලෙත් අරක වෙනව මේක වෙනව කියල කොච්චර නම් දේවල් කීවද, ඒත් ඒ කීව දේවල් වලින් වුනේ මොනාද කියහන්කො..

    රටේ දැන් තියෙන වාතාවරණෙ ඇත්තටම භයානකයිද බන්?

    මම හදිස්සියකට රට පයින්න කියල පාස්පෝට් එකවත් හදල නැ තවම. :baffled:
    @erozan ehemada keewe?
    lol