රට යන එක ගැන මොකද හිතන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    Canada හරි UK හරි යවන ඩයල් එකක් ඉන්නවලු නාරම්මල පැත්තේ. එහෙ කොල්ලෙක් තමා මටත් කිව්වේ. උන්ගේ අල්ලපු ගෙදර ඩයල් එකලු. යන වියදමෙන් 50%ක් වගේලු අපි දාන්න ඕන. ඌ ලයන්ස් ක්ලබ් එකේ සභාපතියෙකුත් වෙනවලු. ඒ හරහා එන ස්කොලර්ෂිප් වගේ එව්වලු මේ බෙදන්නේ. උටත් ගානක් තියාගෙන.

    ඩිග්‍රී එකක් තියේ නම් වර්කින් වීසා ගහලා යවනවලු. නැත්තන් ස්ටඩි වලට යවනවලු. අකවුන්ට් වල සල්ලි පෙන්නන එකත් උම කරනවලු ගානක් අරගෙන. ඔක්කොටම කලින් මගේ CV එකක් බලළලු පුලුවන්ද බැරිද කියන්නේ. CV එකේ මැද හිස් තියෙන්න බහල්ලු. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහින් නතර වෙච්ච දවසේ ඉඳන් මොනවම හරි කරලා තියෙනවා කියලා පෙන්නන්න ඕනලු. අනික එකම ෆීල්ඩ් එකෙන් ගිහිල්ලා තියෙනවා කියල පෙන්නන්න ඕනලු.

    රට යනවා නම් ඉතින් ගෙවල් විකුනලා සල්ලි හොයාගෙන තමා යන්න වෙන්නේ. අනික ඉතින් ආයේ එන්න බලාගෙන නැතුව යන්න ඕන. සදහටම එහෙ ලගින්න පුළුවන් විදිහට. :(
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722

    If it's too good to be true, it probably is

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මෙ ඩයල් නන් ඉන්නව සල්ලි ටික අරගෙන උන් රට යන ඈ පරිස්සමින් කරන දෙයක් අපේ මල්ලි කෙනෙක් ගේත් උගස් කරල සල්ලි ගෙවල තාම ගෙදර දැන් අවුරුද්දක් තිස්සෙ. අරූ අහපුවම නැති බයිල ගහනව
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    Bump
    Lions club වලට එන ස්කොලාර්ශිප් - තියෙන සල්ලිත් නැති කර ගන්න හදන්නේ.

    කැම්පස් වලින් නම් දැන් නිකං කාටවත් ස්කොල් දෙන්නේ නැහැ. විශේෂ සුදුසු කම් බලනවා. Eg - a/l 3 a වගේ, 1st class degree,

    Education කියන්නේ දැන් පට්ටම demand field එකක්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    Narammala kiwwata oka eththe Katupotha pette, e kiyanne owata osthar la inne oya pette....gihin ahuweyan 🤣

    අවුරුදු බරගාණකට කලින් මමත් ගියා කටුපොත, ඔය වගේ සීන් එකකට පාර වැරදිලා ගියේ හෙට්ටිපොල ( my luck )...ඒක කරපු එකා හිරේ ගියා කියලා ආරංචි වුණා.

    ඔය සමාගම් වල name බෝර්ඩ් digital print එකක් තියෙන්නේ. මාසෙන් මාසෙට සමාගමේ නමේ අකුරු වෙනස් වෙනවා.

    Pioneer,Pioeer, Puoneer,Powerner wage
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Canada හරි UK හරි යවන ඩයල් එකක් ඉන්නවලු නාරම්මල පැත්තේ. එහෙ කොල්ලෙක් තමා මටත් කිව්වේ. උන්ගේ අල්ලපු ගෙදර ඩයල් එකලු. යන වියදමෙන් 50%ක් වගේලු අපි දාන්න ඕන. ඌ ලයන්ස් ක්ලබ් එකේ සභාපතියෙකුත් වෙනවලු. ඒ හරහා එන ස්කොලර්ෂිප් වගේ එව්වලු මේ බෙදන්නේ. උටත් ගානක් තියාගෙන.

    ඩිග්‍රී එකක් තියේ නම් වර්කින් වීසා ගහලා යවනවලු. නැත්තන් ස්ටඩි වලට යවනවලු. අකවුන්ට් වල සල්ලි පෙන්නන එකත් උම කරනවලු ගානක් අරගෙන. ඔක්කොටම කලින් මගේ CV එකක් බලළලු පුලුවන්ද බැරිද කියන්නේ. CV එකේ මැද හිස් තියෙන්න බහල්ලු. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහින් නතර වෙච්ච දවසේ ඉඳන් මොනවම හරි කරලා තියෙනවා කියලා පෙන්නන්න ඕනලු. අනික එකම ෆීල්ඩ් එකෙන් ගිහිල්ලා තියෙනවා කියල පෙන්නන්න ඕනලු.

    රට යනවා නම් ඉතින් ගෙවල් විකුනලා සල්ලි හොයාගෙන තමා යන්න වෙන්නේ. අනික ඉතින් ආයේ එන්න බලාගෙන නැතුව යන්න ඕන. සදහටම එහෙ ලගින්න පුළුවන් විදිහට. :(
    ochchara ordinary widiyata hitana unta nam malata hoda ratakata yanna ba yako. ekane sakwithiya thaamat yahathin inne
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    දාර හොරෙක් ගෙ වයිබ් එකක් මටනං එන්නෙ ඔය කතාව ඇහුවම 🙄 සුද්දොන්ට පිස්සුද බං හරිහමන් interview process එකක් නොතියා කොහෙහරි හිගන රටක ඉන්න ලයන්ස් ක්ලබ් එකේ ගොබ්බයෙක් කිව්ව පලියට කොහෙවත් ඉන්න අනාත පොන්සියොන්ට වර්ක් වීසා ගහලා හයර් කරන්න? අතේ තියන අන්තිම සල්ලි ටිකත් හොරෙක්ට පුදලා පාරටම වැටෙන්න තමා ඔය හදන්නෙ උබ ☹️ අනික ඉන්ටව්ව් ප්‍රොසෙස් එකෙන් සිලෙක්ට් වෙන්න උබට පුලුවන්නම් මොකටද බං ලයන්ස් ගොබ්බයට සල්ලි පුදන්නෙ? ලින්ක්ඩිඉන් එකෙන් තව ඒවගේ සයිට් වලින් උබම ට්‍රයි කරපන් ලින්ක්ඩිඉන් එකයි CV එකයි සුපිරියට හදාගෙන?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    Bro Narammala koheda. Narammala Lions club eke porakda
    ටවුන් එකෙමලු. කඩ 7-8ක් රෙන්ට් එකටත් දීල තියෙන පොරක්ලු.

    Narammala kiwwata oka eththe Katupotha pette, e kiyanne owata osthar la inne oya pette....gihin ahuweyan 🤣

    අවුරුදු බරගාණකට කලින් මමත් ගියා කටුපොත, ඔය වගේ සීන් එකකට පාර වැරදිලා ගියේ හෙට්ටිපොල ( my luck )...ඒක කරපු එකා හිරේ ගියා කියලා ආරංචි වුණා.

    ඔය සමාගම් වල name බෝර්ඩ් digital print එකක් තියෙන්නේ. මාසෙන් මාසෙට සමාගමේ නමේ අකුරු වෙනස් වෙනවා.

    Pioneer,Pioeer, Puoneer,Powerner wage
    මුගේ එහෙම පොට් එකක් නැහැල්ලු., ගෙදරළු ඉන්නේ. contacts වලින්ලු කරන්නේ.

    ochchara ordinary widiyata hitana unta nam malata hoda ratakata yanna ba yako. ekane sakwithiya thaamat yahathin inne
    කවුද යකෝ යනවමයි කිව්වේ. මම කිව්වේ මෙහෙම එකෙක් ඉන්නවා කියල විතරනේ. තව කොච්චර දේවල් තියෙනවද උට සල්ලි දෙන්න කලින් හොයන්න.

    දාර හොරෙක් ගෙ වයිබ් එකක් මටනං එන්නෙ ඔය කතාව ඇහුවම 🙄 සුද්දොන්ට පිස්සුද බං හරිහමන් interview process එකක් නොතියා කොහෙහරි හිගන රටක ඉන්න ලයන්ස් ක්ලබ් එකේ ගොබ්බයෙක් කිව්ව පලියට කොහෙවත් ඉන්න අනාත පොන්සියොන්ට වර්ක් වීසා ගහලා හයර් කරන්න? අතේ තියන අන්තිම සල්ලි ටිකත් හොරෙක්ට පුදලා පාරටම වැටෙන්න තමා ඔය හදන්නෙ උබ ☹️ අනික ඉන්ටව්ව් ප්‍රොසෙස් එකෙන් සිලෙක්ට් වෙන්න උබට පුලුවන්නම් මොකටද බං ලයන්ස් ගොබ්බයට සල්ලි පුදන්නෙ? ලින්ක්ඩිඉන් එකෙන් තව ඒවගේ සයිට් වලින් උබම ට්‍රයි කරපන් ලින්ක්ඩිඉන් එකයි CV එකයි සුපිරියට හදාගෙන?
    ඔව් බන් හොරෙක් වෙන්නත් පුළුවන්. ඒකනේ මේ හොයන්නේ. අනික ගණන් කිව්වට පස්සෙනේ යනවද නැද්ද තීරණේ කරන්නේ. ඊට පස්සෙනේ තව හොයන්න ඕන. නිකන් මම හිතුවට රට යන එක ෂුවර් නෑ බන්.
     
    • Like
    Reactions: sakuntha1996

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    හිත හිත ඉන්න දෙයක් නැහැ. යන්න තමයි තියෙන්නේ

    හැබැයි ඉතින් හොදට හොයල බලල කරන දෙයක් කරහන්. අන්තිමට රට යාමත් නැහැ , සල්ලි ටිකත් නෑ වගේ කරගෙනනේ නැතුව
    ------ Post added on Nov 8, 2022 at 12:04 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං නම් හිතන්නෙ දැන් Canada, UK වගේ යනවා නම් යන්න ඕනි ලංකාවෙ ජීවත් වෙද්දි ලොකු අඩුපාඩුවක් නැතුව ඉගෙනගෙන රස්සාවක් කරලා සල්ලි ඉතුරු කරලා හොඳට කාලා බීලා ඉන්න පුලුවන් ඒත් ඊට වඩා හොඳ මට්ටමක ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙන අය මිසක් යන්තම් වේල් තුනක් කාලා බිල් ටික ගෙවාගෙන ජීවිතේ ඇදගෙන යන අය නෙවෙයි.
    Daddy ගෙ business සල්ලි වලින් student visa දාගෙන ගිහින් vlog කරන අය පෙන්නන තරම් එහේ ජීවිතේ සුන්දර නෑ තමන්ට වියදමට සල්ලි හොයාගන්න විදියක් නැත්නම්