රට යන එක ගැන මොකද හිතන්නේ?

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ow bn. man danna ekek PR gaththa. anika unta inna gedara ehema farm eken nikan dila tiyenne. atal eke innwa u. gov job eken nimadu daala giye e kaale
    Rare chance බං වැදුනොත් ගොඩේ ගොඩ
    seasonal jobs ගොඩක් තියනවා බං europe වල එහෙම

    in UK some universities not consider age-gaps
    eg:- Teeside university, Leeds Beckett etc.
    gsp එක බලන්නේ එම්බසි එකෙන් නේ බං ..යුනි එකට ඒක අවුලක් නෑනේ
    ------ Post added on Nov 8, 2022 at 6:14 PM
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Rare chance බං වැදුනොත් ගොඩේ ගොඩ
    seasonal jobs ගොඩක් තියනවා බං europe වල එහෙම

    gsp එක බලන්නේ එම්බසි එකෙන් නේ බං ..යුනි එකට ඒක අවුලක් නෑනේ
    ------ Post added on Nov 8, 2022 at 6:14 PM
    මචන් Uni එකෙන් unconditional offer ආවයින් පස්සේ Embassy Interview එකට ready වෙන්න තියෙන්නේ හරි යන answers එක්ක..
    freelancing කලා or job කලා හරි කියන්න පුලුවනි ඒ කාලේට proof එක්ක..
    අනික මචන් කැම්පස් එකෙන් unconditional offer එක ගන්නකන් සත පහක් වත් යන්නෙ නෑ (in UK) ඒකයි චාන්ස් එක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    dan demand wadi ban. pilli indian un koti ganak owata apply karanawane
    sinhalun athalossakata luck eka anuwa thamai hamba wenne
    ඔව් Philippines එවුන් වැඩක් කරන්නේ නැහැ මහ කම්මැළි ගොන් යක්කු ඒත් උන් යන තැනින් පනින්නේ නැහැ මැරෙන කම්ම් එතෙන වැඩකරනවා අනිත් එක උන්ගේ හැම එකටම English පුළුවන්
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචන් Uni එකෙන් unconditional offer ආවයින් පස්සේ Embassy Interview එකට ready වෙන්න තියෙන්නේ හරි යන answers එක්ක..
    freelancing කලා or job කලා හරි කියන්න පුලුවනි ඒ කාලේට proof එක්ක..
    අනික මචන් කැම්පස් එකෙන් unconditional offer එක ගන්නකන් සත පහක් වත් යන්නෙ නෑ (in UK) ඒකයි චාන්ස් එක
    මචං pm එකක් දැම්මා බලන්ඩකෝ

    ඔව් Philippines එවුන් වැඩක් කරන්නේ නැහැ මහ කම්මැළි ගොන් යක්කු ඒත් උන් යන තැනින් පනින්නේ නැහැ මැරෙන කම්ම් එතෙන වැඩකරනවා අනිත් එක උන්ගේ හැම එකටම English පුළුවන්
    මට එක්කෙනෙක් කිව්වා බං canada job offer එකක් job bank එක හරහා සෙට් වෙන්නේ නිකං ලොතරැයි ඇදෙනවා වගේ රෙයා වැඩක්ලු සමහර විට බං philippines ,iindian ,nepal,bangladesh ,vietnamese උංම කොච්චර දානවද ඉන්දියාවේම ඉන්නවා කෝටි ගානක් අනික ඒ company list එාක් ඉන්දියන් company තියනවා ඉතිං indian උංට චාන්ස් සෙට් වෙනවා
    ------ Post added on Nov 8, 2022 at 6:31 PM
     
    • Like
    Reactions: priyanka_hdp

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,270
    8,168
    113
    කුරැණෑගල තමා ජොබ් දෙන රට යවන හොරු වැඩිම
    Be carefull
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Ubata sy da yako
    Kellawa gannada hadanne
    Ubata eka wedak edagena yanna be bn Dan
    Mind eka change karanawa nahuteta
     
    • Sad
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    මචං pm එකක් දැම්මා බලන්ඩකෝ

    මට එක්කෙනෙක් කිව්වා බං canada job offer එකක් job bank එක හරහා සෙට් වෙන්නේ නිකං ලොතරැයි ඇදෙනවා වගේ රෙයා වැඩක්ලු සමහර විට බං philippines ,iindian ,nepal,bangladesh ,vietnamese උංම කොච්චර දානවද ඉන්දියාවේම ඉන්නවා කෝටි ගානක් අනික ඒ company list එාක් ඉන්දියන් company තියනවා ඉතිං indian උංට චාන්ස් සෙට් වෙනවා
    ------ Post added on Nov 8, 2022 at 6:31 PM
    ඔව් අමාරු වැඩක්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    meheth owage caneda,uk yawana set ekak hitiya dannam gameth naha. nulen berune apith :baffled:
    ubata qualification, work experience nathinam hoda ratawal walata try karana eka mara risk ekak anika depala wikunala hodama eken araganna wenne. :sorry:
    dubai, romenia wage gihin salli tikak set karagena hoda ratakata try karoth mokada? gewal anammanm wikunnanne nathiwa. ubata salli tikak athata enakota oluwa clear wela karanna ona de gana idea ekak ei. naththan japan, korea course eka karala japan hari korea palayan salli yanneth nahane.
     
    • Like
    Reactions: kinkon and NRTG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Nz වල point calculater එක ලේසිනේ බං nz වලට ලොකුම කේස් එක තමා ජොබ් ඔෆර් එක ඒකත් auckland වලින් පිටනං ලකුණු වැඩී 100යි ගන්න ඕන
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඉන්න ගෙදර විකුනලා සල්ලි දෙන එකනම් කොහෙත්ම හොද දෙයක් නෙමෙයි....අන්තිමට මහ පාර තමයි....හොදම දේ මොකට දුන්නත් ණය නොවී ඉතුරු කරපුවා තීනවනම් දෙන එක....

    Dan karana wade goda daganin umbt kaalei nidahasai dekama thiyenawane. E dekath nathi karaganna wadak oka mama nam kiyanne

    ගොඩක් උන් මානසික නිදහස බලන්නේ නෑ බන්...
    ------ Post added on Nov 8, 2022 at 8:15 PM