Farm wala job kiyanne skill job 1k neme. ethakota PR process eka tikak amaru wenawa. Man damme PR 1ka aran NZ yanna puluwan vidiyakNz වල farm ජොබ් වලට ගියපු ගොඩක් උංට ielts නැහැ .
උං අහනවා ielts මොකටද nz යන්ඩ කියලා![]()
apply karanna point 100 ona minimumminimum 100 කිව්වේ මොනවද?
ඔව් නේද බන් මෙහෙ ඉඳන් එහෙ රිමෝට් ජෝබක්වත් සෙට් කරගත්ත නම් ගොඩනේ.
https://www.immigration.govt.nz/new...-information/tools/points-indicator-smc-28aug
------ Post added on Nov 8, 2022 at 2:11 PM