රට හාල් ප්‍රශ්නයක්

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
ඇයි බන් ඒවට පොන්නි සම්බා කියන්නේ:confused:

මෙච්චර කුඹුරු කරන රටේ ගොවියව වල පල්ලට යවලා, පිටරටින් ගේන හාල් වලට පොන්නි කියන්නෙ නැතුව වෙන මොනව කියන්නද බං :rolleyes:
 

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
දැන් ආණ්ඩුව හාල් නෑ අරකයි මේකයි කියල චීනෙන්න ඉන්දියාවෙන් අරහෙන් මෙහෙං ටොන් ගනං හාල් ගන්නවනෙ ? :dull::dull:
දැන් එතකොට එහෙම අපිට ටොන් මෙච්චරක් ඕනෙ කිව්ව ගමං නිකංම කඩෙං හාල් කිලෝ දෙක තුනක් ගන්නව වගේ දීල දානවද ? :confused: :confused:
නැත්තං එච්චර ලොකු ප්‍රමාණයක් ගනිද්දි අදාල රටවල් හෝ ඒ රටවල් වල ආයතන කියන්නැද්ද එහෙම එකපාරකට විතරක් එච්චර ලොකු ප්‍රමාණයක් දෙන්න බෑ මෙච්චර කාල සීමාවකට ගන්න ඕනෙ කියල ? :confused: :confused:

ගොවියාව හාන්සි වෙන්න ගේම ගැහුවනේ. ඒකනේ දැන් කොස්කොල කන්න කියන්නේ. ඉංදියාව බලන් ඉන්නෙ උන්ගෙ ඔක්කොම කුනු මේකට ගෙනන්න දාල ගානක් කඩාගන්න. උන්ගෙ බාල නිශ්පාදන වෙන මොකාවත් ගන්නෙ නෑ. ඉතින් උන් ඉල්ලන තරම් එවන්න ලෑස්තියි.
 

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    :Pඉල්ලන තරමට බඩු දෙන්න සැදී පැහැදී ඉන්නව බන්..