රට_සවාරියක්

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    පලවෙනි පාරට රට සවාරියක් යන්න හදන්නේ බන්.:P ඔක්කොම එලකිරිය කියවලා ඔලුවට ගත්ත. තව උපදෙස් දෙකයි ඕනේ.

    1. passport ගමනට කොච්ච්ර කලින් හදන්න ඕනෙද.?
    2. visa ගමනට කොච්ච්ර කලින් apply කරන්න ඕනෙද.?



    Thailand යන්න බැලුවේ එන සැප්තැම්බර් මාසේ:)
     
    Last edited:
    • Like
    Reactions: Sachith777

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පාස්පෝට් එක දැන්ම හදල ති‍යාගත්තම ලේසි‍යිනේ. අවුරුදු 10කින් expire වෙන හින්ද කලින් හදාගත්තට අවුලක් නෑ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,464
    113
    පාස්පෝට් එක නම් මොන රටට යන්නත් අවශ්‍ය වෙනව. ඒක නිසා පාස්පෝට් එක හදාගන්න මචං.

    Visa නම් apply කරන එක රටින් රටට වෙනස් වෙනව. Singapore, Maldives වගේ රටවල් වලට යන්න කලින් visa ගන්න ඕනෙ නෑ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    පාස්පෝට් එක දැන්ම හදල ති‍යාගත්තම ලේසි‍යිනේ. අවුරුදු 10කින් expire වෙන හින්ද කලින් හදාගත්තට අවුලක් නෑ.

    පාස්පෝට් එක නම් මොන රටට යන්නත් අවශ්‍ය වෙනව. ඒක නිසා පාස්පෝට් එක හදාගන්න මචං.

    Visa නම් apply කරන එක රටින් රටට වෙනස් වෙනව. Singapore, Maldives වගේ රටවල් වලට යන්න කලින් visa ගන්න ඕනෙ නෑ.


    මේ අවුරුද්දේ සැප්තැම්බර් යන්න ඉන්නේ යන්න කොච්චර කලින්ද visa apply කරන්න ඕනේ.. thailand
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,464
    113

    මේ අවුරුද්දේ සැප්තැම්බර් යන්න ඉන්නේ යන්න කොච්චර කලින්ද visa apply කරන්න ඕනේ.. thailand

    මාසෙකට එකහමාරකට කලින් වගේ visa apply කරන්න. හැබැයි පුතෝ තායි ගිහින් safe කියලා හිතාගෙන බඩු ගහලා ජීවිතේ විදවන්න එපා හරිද.
     
    • Like
    Reactions: tha123

    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    පාස් පොර්ට් එක අද හෙටම උනත් කමක් නෑ හදා ගනින්. තායිලන්තයේ යන්න නං මාසයක් තියෙද්දී විසා ඇපලයි කරා නං ඇති..
    පට්ට කෑලි එහෙම ඉන්නවා. ෂීමේල් අයත් ඉන්නවා. ඇදුම් ගලවනකන් හොයන්න බෑ. ඒක ගැන කල්පනාවෙන්.

    එනිවේ ලංකාවේ ඉන්නේ මොන ගෑනුද කියලා හිතෙයි. අපි මාසජ් එකක් දාගන්න ගියත් මෙහෙ එවුන්ගේ රෙස්පෙක්ට්. තායි වල එහෙම නෙමේ. ගන්නා මුදලට උපරිමේට, දෙයියෙක්ට වගේ සලකනවා.
     
    • Like
    Reactions: tha123

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    1. passport හදද්දි අනිවා all countries දාල හදන්න.
    2. Thailand ගියාට කමක්නෑ බඩු පොට් අස්සෙ රිංගන්න එපා..!
    3. යන්න මාසෙකට එකහමාරකට කලින් visa apply කරන්න.
    ජය..!
     
    • Like
    Reactions: tha123