පලවෙනි පාරට රට සවාරියක් යන්න හදන්නේ බන්.
ඔක්කොම එලකිරිය කියවලා ඔලුවට ගත්ත. තව උපදෙස් දෙකයි ඕනේ.
1. passport ගමනට කොච්ච්ර කලින් හදන්න ඕනෙද.?
2. visa ගමනට කොච්ච්ර කලින් apply කරන්න ඕනෙද.?
Thailand යන්න බැලුවේ එන සැප්තැම්බර් මාසේ
ඔක්කොම එලකිරිය කියවලා ඔලුවට ගත්ත. තව උපදෙස් දෙකයි ඕනේ.1. passport ගමනට කොච්ච්ර කලින් හදන්න ඕනෙද.?
2. visa ගමනට කොච්ච්ර කලින් apply කරන්න ඕනෙද.?
Thailand යන්න බැලුවේ එන සැප්තැම්බර් මාසේ

Last edited: