රත බෙහෙත් කියල දෙයක් බබාට දුන්නද?

oshanherath

Active member
  • Nov 10, 2014
    211
    102
    43
    අත්දැකීමෙන් කියන්නෙ මචන්. මගේ දුවට මාස 3 දී දුන්නා.දෙන්න කලින් හරියට දුවට දාඩිය බිබිලි තිබුනා. දුන්නට පස්සෙ දුවට කවදාවත් දාඩිය බිබිලි ආවෙ නෑ. මගේ පුතාට දෙන්න බලද්දි ඒ වෙද මහත්තය නැතිවෙලා. ඒක නිසා දෙන්න බැරි උනා. පුතාට දැන් අවුරුදු දෙකක්. තාමත් රස්නේ දවස් වලට දාඩිය බිබිලි දානවා. ඒ විතරක් නෙමේ පුතාගේ අත් දෙකටයි යටි පතුලටයි දාඩිය දානවා. දුවට ඒවා නතර උනේ රත කල්කෙන් කියල මම හොඳටම දන්නවා. ඔය සමහර දොස්තරල හිතන් ඉන්නේ ඒ ගොල්ලො හැමදේම දන්නවා කියල. එයාලගේ වැල් බයිලා වලට අහුවෙන්න එපා. මගේ චූටි අය්යත් දොස්තර කෙනෙක්. එයාගෙ ළමයි දෙන්නටම රත කල්කය දුන්නා. හොඳට දන්න හොඳ වෙද මහත්තයෙක්ගෙන් රත කල්කය අරගෙන අම්මගෙ කිරි වල දිය කරල බය නැතුව දරුවට දෙන්න. ඒක දරුවට කරන ලොකු උදව්වක්. මම දන්න තරමින් අවුරුද්දෙන් පස්සේ රත කල්කෙ දීල වැඩක් නෑ.
     

    rajeewaasd

    Junior member
  • Mar 31, 2018
    78
    16
    18
    මචං මාස 3 පැන්නහම දියන මගේ පොඩ්ඩටත් මම දුන්න,
    ලොක්කට දෙන්න ගිහින් මම ඩොකාගෙන් අහපුවහම ඕන නෑ කිව්ව, අන්තිමට ලොක්කගෙ කන පිටිපස්සෙන පැලිල රත්තයට වගේ ආව ඊට පස්සෙ එ්ක හොද කරන්න හෙන චාටරයක් කන්න වුනා

    උබ සිංහළ බෙහෙත් බඩු කඩවල බලපන් රත කල්කෙ ගන්න තියනව
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අත්දැකීමෙන් කියන්නෙ මචන්. මගේ දුවට මාස 3 දී දුන්නා.දෙන්න කලින් හරියට දුවට දාඩිය බිබිලි තිබුනා. දුන්නට පස්සෙ දුවට කවදාවත් දාඩිය බිබිලි ආවෙ නෑ. මගේ පුතාට දෙන්න බලද්දි ඒ වෙද මහත්තය නැතිවෙලා. ඒක නිසා දෙන්න බැරි උනා. පුතාට දැන් අවුරුදු දෙකක්. තාමත් රස්නේ දවස් වලට දාඩිය බිබිලි දානවා. ඒ විතරක් නෙමේ පුතාගේ අත් දෙකටයි යටි පතුලටයි දාඩිය දානවා. දුවට ඒවා නතර උනේ රත කල්කෙන් කියල මම හොඳටම දන්නවා. ඔය සමහර දොස්තරල හිතන් ඉන්නේ ඒ ගොල්ලො හැමදේම දන්නවා කියල. එයාලගේ වැල් බයිලා වලට අහුවෙන්න එපා. මගේ චූටි අය්යත් දොස්තර කෙනෙක්. එයාගෙ ළමයි දෙන්නටම රත කල්කය දුන්නා. හොඳට දන්න හොඳ වෙද මහත්තයෙක්ගෙන් රත කල්කය අරගෙන අම්මගෙ කිරි වල දිය කරල බය නැතුව දරුවට දෙන්න. ඒක දරුවට කරන ලොකු උදව්වක්. මම දන්න තරමින් අවුරුද්දෙන් පස්සේ රත කල්කෙ දීල වැඩක් නෑ.

    :yes::yes::yes:

    මතක ඇතුවම හොඳට දන්න වෙද මහත්තයෙක්ගෙන් රත කල්කය ගන්න. මහා පරිමණයෙන් තියන් ඉන්න වෙදමහත්තයෙක් ඉන්නවා නම් එයාලගෙන් ගන්න එපා.මොකද රත කල්කය හදන්න මව් කිරි ඕනෑමයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,129
    113
    Mother Earth
    ගම්මිරිස් පිබිනව කියන්නෙ මොකද්ද බන් ? නහයට ගම්මිරිස් දානවද හචිං යන්න ? :sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මට නම් මාස 7 ඉදලා දීලා තියෙන්නේ සිංහල බෙහෙත්.
    ඉංග්‍රීසි බෙහෙත් දිලාම නැහැ.
    මම අදටත් කිසිම ලෙඩක් හැදිලා නැහැ. බෙහෙත් අරන් තියෙන්නේ උනට හෙම් බිරිස්සවට විතරයි .
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    aulak na man nam babalata dunna, seethala dawas wala / wassa dawas wala denna epa.
    boralla aurweda hospital eke pediatric doctor kenekgen ahapan.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මෙහෙමයි බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව තමයි ඕක දෙන්න එපා කියන්නේ. ඒත් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර කරන්න බැරි කොච්චර ලෙඩ වලට පාරම්පරික වෙදකමෙන් ප්‍රතිකාර කරලා තියනවද? රථ කල්කේ දෙන්නේ ඇත්තටම ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරන්න. අපේ අම්මලා තාත්තලටත්, අපි පොඩි කාලෙත් අපිට ඕවා දීලා තියනවා. හැබැයි හරි ප්‍රමිතියට හදපු ඒවා දෙන්න ඕනෙ.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බය නැතුව දීපන්. රීල පුක හොදන්නෙ නැති එවුන්ගේ වෙදකම් වලට වඩා අපේ හෙළ වෙදකම වටිනවා. හැබැයි ඔය රත කල්කය හරිම රත කල්කයද කියල Confirm කරගනින්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,129
    113
    Mother Earth
    කණට පිඹින්නේ

    නෑ බන් මම බ්ලොග් එකක් කියෙව්වා. බිජ්ජෙ හිලට ගම්මිරිස් කුඩු දානවා. දැම්මම ඇට දෙක එළියට එනවලු. ඇට දෙක ලොකු වෙනවලු. :oo:
     

    redapple_2016

    Member
    Feb 3, 2017
    18
    3
    3
    මම නම් මගේ දරුවො දෙන්නටම දුන්නා.(මාස 2 දි ද කියලා මතක නමි නෑ). අදටත් මගේ දරුවන්ට ඒ වයසේ අනිත් දරුවන්ට හැදෙන අසනීප මොනවත් නෑ. රත කල්කයටම ප්‍රසිද්ද වෙද මහතුන් ඉන්නවා. ඒ කෙනෙක්ගෙන් තමයි ගත්තේ. ඔය බෙහෙත් වල ගුණ අගුණ ගැන කියන්න ඉංග්‍රිසි වෙදකමට හිතන්නවත් බෑ. මම නිකමට කිව්වා Midwife මේ ගැන. අපිට උගන්වලා තියෙන විදිහට නමි ඔයාට උත්තරේ දෙන්න වෙන්නේ දෙන්න එපා කියලා. හැබැයි මමත් මගේ දරුවන්ට දුන්නා කිව්වා. ඔයා නිකමට මේ වීඩියෝ එකත් අහල බලන්නකෝ. මේකෙත් තැනක ඔය ගැන කියවෙනවා.
    https://www.youtube.com/watch?v=yOTC_IPbrn4
     
    • Like
    Reactions: keerthi.mac

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    කිසිම අව්ලක් වෙන්නේ නෑ....Western වෙදබාස් ලට business නැති වෙනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    ළමයට දෙන්න කලින් පොඩ්ඩක් කාලා බලන්න, අමුතු රසක් තියෙන්නේ... ආයේ කන්න හිතෙන. බෙහෙත් බඩු කඩ වල තියෙනවා, ප්‍රමිතිය අව්ලක් නෑ.... ආයුර්වේද බිස්නස් වල හොර වංචා නැත්තටම නැති තරම්... සංස්තා, බීම්, වික්‍රමාරච්ච්චි, ගම්පහඔසු, නුවරඔසු වගේ නමකින් තියෙනවා.