මේකයි බන් කේස් එක ඒ පැතිවල ඉන්න මිනිස්සුන්ටම ඒ පැතිවල රැකියාවල් දුන්නම ලේසිනෙ උන් උන්ගෙ භාශාවත් දන්නව ඒ මිනිස්සුන්ව තේරුන්ගන්නත් පුලුවන් උන්ටමනෙ අනික එතකොට රැකියා ප්‍රශ්නෙත් විසදෙනව...රජයේ රැකියාම ඕනෙ කියල කතාවක් උන් කියල තියනවද? ඒ කොහෙද එහෙම කිව්වෙ?
අනේ මන්ද උඹ මොනවද බං මේ කියන්නේ.... ඔය කියන්නේ රජයේ පත්වීම් ගැන තමයි.... දෙමළ භාෂාව දන්න අයට ජොබ් දෙනව කියන එකයි දකුණේ එවුන්ට තහනම් කියන එකෙයි ලොකු වෙනසක් තියෙනවා....







