රනිල්ට අත උස්සන්න සම්බන්ධන්ගේ ඉල්ලීම්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මේකයි බන් කේස් එක ඒ පැතිවල ඉන්න මිනිස්සුන්ටම ඒ පැතිවල රැකියාවල් දුන්නම ලේසිනෙ උන් උන්ගෙ භාශාවත් දන්නව ඒ මිනිස්සුන්ව තේරුන්ගන්නත් පුලුවන් උන්ටමනෙ අනික එතකොට රැකියා ප්‍රශ්නෙත් විසදෙනව...රජයේ රැකියාම ඕනෙ කියල කතාවක් උන් කියල තියනවද? ඒ කොහෙද එහෙම කිව්වෙ? :nerd:

    අනේ මන්ද උඹ මොනවද බං මේ කියන්නේ.... ඔය කියන්නේ රජයේ පත්වීම් ගැන තමයි.... දෙමළ භාෂාව දන්න අයට ජොබ් දෙනව කියන එකයි දකුණේ එවුන්ට තහනම් කියන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.... :growl:
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    ඇයි පළවෙනි එක... ව්‍යවස්තා කෙටුම්පත් කරල තියෙන්නේ ෆෙඩරල්වලටත් එහා ගිය කතාවකට...
    ඉතා දරුණු කොටින් එලියට දාන්නලු... අනෙක් පැත්තෙන් හමුදාවට විරුද්ධව තීරණ ගන්නලු.... බැලූ බැල්මට සරලයි වගේ පෙනුනට ඔය ඔක්කොම කොටියගේ අරමුණට ළං වෙන කොටි වලිග....

    එකෙන්ම...
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    මේකයි බන් කේස් එක ඒ පැතිවල ඉන්න මිනිස්සුන්ටම ඒ පැතිවල රැකියාවල් දුන්නම ලේසිනෙ උන් උන්ගෙ භාශාවත් දන්නව ඒ මිනිස්සුන්ව තේරුන්ගන්නත් පුලුවන් උන්ටමනෙ අනික එතකොට රැකියා ප්‍රශ්නෙත් විසදෙනව...රජයේ රැකියාම ඕනෙ කියල කතාවක් උන් කියල තියනවද? ඒ කොහෙද එහෙම කිව්වෙ? :nerd:

    උඹ කියන එක හරි හැබැයි අනිත් පළාත් වල අයට වැඩ කරන්න බෑ කියන එක වැරදියි.ජාතිය ආගම නෙමෙයි සුදුසුකම් අනුව job වලට ගත්ත නම් හරි
    ඔතන ඔය ඉල්ලන්නේ ඒවා තමයි.උතුරු පළාත් සභාව ඉස්සරහා හැමදාම වගේ උද්ඝෝෂණ රජයේ job ඉල්ලලා.ලංකාවේ private job අඩු නෑ ඕන තරම් තියෙනවා.හැබැයි ඉල්ලලා ගන්නේ රජයේ job තමයි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    දැනට දෙමල අයට ජොබ් ගන්න බැරි රෙස්ට්‍රික්ශන්ස් මොකුත් තියනවද.. පිනට රජයේ ජොබ් දෙන්න බෑනෙ.. ඔන්න රැකියා පුහුනු වගේ නම් කමන්නෑ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ මන්ද උඹ මොනවද බං මේ කියන්නේ.... ඔය කියන්නේ රජයේ පත්වීම් ගැන තමයි.... දෙමළ භාෂාව දන්න අයට ජොබ් දෙනව කියන එකයි දකුණේ එවුන්ට තහනම් කියන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.... :growl:

    7. උතුරු නැගෙනහිර රැකියාවලට දකුණේ අය පත් නොකළ යුතුයි.

    ඔය කියන්නෙ දකුණේ පදිංචි සින්හල දෙමල මුස්ලිම් බර්ගර් බැලේ පාසි එකී මෙකී නොකී සියලුදෙනාට මිසක් සින්හල අයට කියල නෙවේ තේරුන් ගනින්කො මලවදේ...... :growl::dull:
     
    මේකයි බන් සුදුසුකම් තියනවනන් රැකියා තියනව හැබැයි සුදුකම් තියන මිනිස්සු ඉද්දිත් පන්දම් වලින් රස්සාවල් වලට යන උනුත් ඉන්නව...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    7. උතුරු නැගෙනහිර රැකියාවලට දකුණේ අය පත් නොකළ යුතුයි.

    ඔය කියන්නෙ දකුණේ පදිංචි සින්හල දෙමල මුස්ලිම් බර්ගර් බැලේ පාසි එකී මෙකී නොකී සියලුදෙනාට මිසක් සින්හල අයට කියල නෙවේ තේරුන් ගනින්කො මලවදේ...... :growl::dull:

    මේ අහපංකෝ පුටේ... දැන් අලුත්ම ටෙ‍්‍රන්ඩ් එක සංහිදියාවනේ... :lol: ඒ හින්ද ඔය වගේ කතා අවශ්‍ය නෑනේ... සාමාන්‍ය රාජ්‍ය සේවයට ගන්න කොට ක‍්‍රමයක් තියෙනවා පළාත් රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවය කියල දෙකක්... සාමාන්‍යයෙන් හැම පළාතකටම රැුකියා කෝටාවක් ඔය ක‍්‍රමය නිසා යනවා... ඒ හින්ද අමුතුවෙන් ඔය වගේ කතාවකින් කියන්නේ මොකක්ද... වෙනමම රාජ්‍ය සංකල්පයක්....තේරුම් ගන්න බැරි උඹට...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උඹ කියන එක හරි හැබැයි අනිත් පළාත් වල අයට වැඩ කරන්න බෑ කියන එක වැරදියි.ජාතිය ආගම නෙමෙයි සුදුසුකම් අනුව job වලට ගත්ත නම් හරි
    ඔතන ඔය ඉල්ලන්නේ ඒවා තමයි.උතුරු පළාත් සභාව ඉස්සරහා හැමදාම වගේ උද්ඝෝෂණ රජයේ job ඉල්ලලා.ලංකාවේ private job අඩු නෑ ඕන තරම් තියෙනවා.හැබැයි ඉල්ලලා ගන්නේ රජයේ job තමයි.

    මේකනෙ බන් රජයේ ජොබ් වලට කැමති පෙන්ශන් එක හින්ද වෙන්ඩ ඇති...උතුරෙ රැකියා දෙද්දි ප්‍රමුකස්තානයක් දුන්නනන් හරි ඒ මිනිස්සුන්ට...අනික මෙහෙ ඉන්න මිනිස්සු මොකට එහෙ යනවද දරුමල්ලො මෙහෙදාල ඒක ලමයින්ටත් හොද නෑ පව්ල් ප්‍රශ්න ඇති වෙන්නත් හේතුවක් වෙනව ඒක...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    මේ අහපංකෝ පුටේ... දැන් අලුත්ම ටෙ‍්‍රන්ඩ් එක සංහිදියාවනේ... :lol: ඒ හින්ද ඔය වගේ කතා අවශ්‍ය නෑනේ... සාමාන්‍ය රාජ්‍ය සේවයට ගන්න කොට ක‍්‍රමයක් තියෙනවා පළාත් රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවය කියල දෙකක්... සාමාන්‍යයෙන් හැම පළාතකටම රැුකියා කෝටාවක් ඔය ක‍්‍රමය නිසා යනවා... ඒ හින්ද අමුතුවෙන් ඔය වගේ කතාවකින් කියන්නේ මොකක්ද... වෙනමම රාජ්‍ය සංකල්පයක්....තේරුම් ගන්න බැරි උඹට...

    දකුණට විතරයි සංහිඳියාව ඕන :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ කතාව වැරදියි... විපක්ෂ නායක කියන්නේ එක ජාතියක් වෙනුවෙන්ම පෙනී ඉන්න කෙනෙක් නෙවෙයි... එක්කෝ දෙමලා ගැන විතරක්ම කියනවා නම් ඌ විපක්ෂ නායකකමෙන් අස්වෙන්න ඕන... මේ විශ්වාසභංගය රටේ ආර්ථිකය ගැන ප‍්‍රශ්නයක්... ඒකටත් තමන්ගේ මල්ල උස්සගෙන ඇවිල්ල පෙන්න පෙන්න කේවල් කරන එක මොන විපක්ෂ නායකකමක් ද...? යහපාලන ආණ්ඩුව කරපු ලොකුම වැරද්ද තමයි එක එකාව සතුටු කරන්න පොයි වැඩ කරපු එක....

    අවුලක් නෑ රට පාවල දුන්නත් අගමැති කම තියෙනවනේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113

    මේකනෙ බන් රජයේ ජොබ් වලට කැමති පෙන්ශන් එක හින්ද වෙන්ඩ ඇති...උතුරෙ රැකියා දෙද්දි ප්‍රමුකස්තානයක් දුන්නනන් හරි ඒ මිනිස්සුන්ට...අනික මෙහෙ ඉන්න මිනිස්සු මොකට එහෙ යනවද දරුමල්ලො මෙහෙදාල ඒක ලමයින්ටත් හොද නෑ පව්ල් ප්‍රශ්න ඇති වෙන්නත් හේතුවක් වෙනව ඒක...

    :rofl::rofl::rofl::rofl:

    අම්මෝ දරු පවුල් ගැන අනුකම්පාව බේරෙනව
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ අහපංකෝ පුටේ... දැන් අලුත්ම ටෙ‍්‍රන්ඩ් එක සංහිදියාවනේ... :lol: ඒ හින්ද ඔය වගේ කතා අවශ්‍ය නෑනේ... සාමාන්‍ය රාජ්‍ය සේවයට ගන්න කොට ක‍්‍රමයක් තියෙනවා පළාත් රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවය කියල දෙකක්... සාමාන්‍යයෙන් හැම පළාතකටම රැුකියා කෝටාවක් ඔය ක‍්‍රමය නිසා යනවා... ඒ හින්ද අමුතුවෙන් ඔය වගේ කතාවකින් කියන්නේ මොකක්ද... වෙනමම රාජ්‍ය සංකල්පයක්....තේරුම් ගන්න බැරි උඹට...

    මොන වෙනම රාජ්‍ය සන්කල්පයක් ද බන් උන් රස්සාවල්නෙ ඉල්ලනෙ උන්ගෙ පැති වල ඉන්න උන්ට...මේ රටේ සින්හල මිනිස්සු බහුතරයක් ඉන්නකන් එහෙම වෙනම රාජ්‍ය හදන්ඩ දෙයිද උන්ට... :no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මොන වෙනම රාජ්‍ය සන්කල්පයක් ද බන් උන් රස්සාවල්නෙ ඉල්ලනෙ උන්ගෙ පැති වල ඉන්න උන්ට...මේ රටේ සින්හල මිනිස්සු බහුතරයක් ඉන්නකන් එහෙම වෙනම රාජ්‍ය හදන්ඩ දෙයිද උන්ට... :no:

    උඹට තියෙන්නේ ගිහිල්ල සම්බන්ධන් එක්ක විනාඩි 05 ක් කතා කරන එක....
    එතොකට ඌ කියයි වෙනමම රාජ්‍ය සංකල්පය ආයුද නැතිව කරන්නේ කොහොමද කියලා.... :)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ මන්ද උඹ මොනවද බං මේ කියන්නේ.... ඔය කියන්නේ රජයේ පත්වීම් ගැන තමයි.... දෙමළ භාෂාව දන්න අයට ජොබ් දෙනව කියන එකයි දකුණේ එවුන්ට තහනම් කියන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.... :growl:

    owu ewa hariyanne ne. ehenam karanna ona mehe demalu tikata ehe transfer dena eka
    nathnam hamoma ekama rataka pura wasiyo widihata salakala wada karanna ona

    yudde darunuwata thibba kale z score eken distric qouta eken adu lakunu walata ehe unta cmps yanna dunna. dan e palath kramayen diyunu wenawa
    so unta ehema wishesha salakili ona ne
    ehe wadata badawa gannakota palaath rajya sewayen badawa ganeem karanna puluan
    ethakota e palathe pahugiya awurudu 3 permanent residence thiyene unta witharayi aplly karanna puluwan.

    pawathina kramaya athule godak prashnawalata wisadum tiyenawa
    ewa awul nam hamotama piliganna puluwan aluth kramayak propose karanna ona
    nathiwa nikan ka gahala wadak ne
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    yudde darunuwata thibba kale z score eken distric qouta eken adu lakunu walata ehe unta cmps yanna dunna. dan e palath kramayen diyunu wenawa
    so unta ehema wishesha salakili ona ne
    ehe wadata badawa gannakota palaath rajya sewayen badawa ganeem karanna puluan
    ethakota e palathe pahugiya awurudu 3 permanent residence thiyene unta witharayi aplly karanna puluwan.

    ඕක නොදන්න එවුනුත් මේකේ ඉන්නවා.... :sorry: