රනිල් ජුලි 20 ජනාදිපති උනොත්? ලංකාවම විකුණලා යන්නේ..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    ඔන්න බලපන් මු ජනාදිපති උනොත් මුලින්ම පාඩු ලබන සේරම ආයතන විකුනවා

    1) Sri Lankan Airlines ( කතා දෙකක් නැහැ විකුනවා)

    2) Ceylon Petroleum Corporation ( කතා දෙකක් නැහැ විකුනවා)

    3) ලංකා විදුලු බල මණ්ඩලය ( කතා දෙකක් නැහැ විකුනවා)

    4) Sri Lanka Railway, Sri Lanka Transport Board (CTB) විකුනවා

    5) තව Private හොස්පිටල් හදනවා, හෙලත් සෙමි Private කරනවා (ජයවර්දන හොස්පිටල් වගේ)

    6) තව Private Campus ගොඩක් ඕපන් කරනවා...අද්‍යාපනය සෙමි Private කරනවා.. ලෝන් දීලා ඉගෙන ගෙන ජොබ් එකකට ගියාම ගෙවන්න ඕන...

    7) ටෙලිකොම් එක ඉතුරු 50% සේල් කරනවා

    8) Sri Lanka Insurance ඉතුරු කොටස් සේල් කරනවා

    9) EMPLOYEES' TRUST FUND BOARD (ETF) එකට වැඩක් දෙනවා බංකලොත් වෙන්නම...

    10) ත්රිකුණාමල අවට ප්‍රදේශය ඇමරිකා / ඉන්දියා වලට විකුනවා..

    11) කොලබ නැගෙනහිර පර්යන්තය විකුනවා

    12) උතුරු නැගෙනහිරට 13+ දෙනවා...

    13) සමසිරි විවාහ අනුමැතිය දෙනවා...

    14) ගණිකා වුර්තිය නීතිගත කරනවා..

    15) ලංකාවේ Adult movie / Porn හදන්න අනුමැතිය දෙනවා...

    16) ගංජා නීතිගත කරනවා...

    ඕවා කරලා ඉතුරු අවුරුදු දෙකහ මාර තෙල් / ගෑස් / බෙහෙත් අවුලක් නැතුව දෙනවා....
    Screenshot_20220716-172922.jpg
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    wikunanne katada? rajapakalama mehen horakapu salli walata unma wena unwa dammala gannawa......
    okai aluthama sellama ita passe un politics walata awe naththa profit eka ena dammala ganna un harahaaaaaaaaaa
    Okunta echchara loku gaanak adinna behe ban money laundering walata ahuwenawa fbi ekata neththan lankaawama melahata aragena
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අනේ හොඳා ඵහෙමම වෙයන්🙏🙏🙏..ඵතකොට තේරෙයි ගෝඨාභයගේ අගේ..


    gothabaya para ballage kisima agayak neha ponnayo. marichcha balla wala dala iwarai. uba yana yana thena gotha gena kiywagena adagena giyata wedak neha

    owa serama wikunana eka thamai hoda.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,792
    17,992
    113
    ඔන්න බලපන් මු ජනාදිපති උනොත් මුලින්ම පාඩු ලබන සේරම ආයතන විකුනවා


    ඕවා කරලා ඉතුරු අවුරුදු දෙකහ මාර තෙල් / ගෑස් / බෙහෙත් අවුලක් නැතුව දෙනවා....

    මේක කලොත් රනිලා දෙවියෙක් :love2:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    12) උතුරු නැගෙනහිරට 13+ දෙනවා...​

    13) සමසිරි විවාහ අනුමැතිය දෙනවා...​

    14) ගණිකා වුර්තිය නීතිගත කරනවා..



    මේ ටිකට හැරෙන්න අනිත් ඒවා ඔක්කොම ඕකේ​

     
    • Like
    Reactions: thomian

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔවගෙ ඉදන් අරගලකරපු පොන්නයන්ට හිකෙනවනම් එලනෙ වෙන්ඩ ඕනෙත් ඒකම තමයි, ඔකුන් පාරට වැටුනාම අපේ පස්සෙන් බල්ලො වගේ එයි..
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    1-6, 12-16 අවුලක් නැනේ. අනිත් ඒවා නවත්තන්න ඕන ඉතින් විපක්ෂ and අරගල /උද්ඝෝෂණ වලින්.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,792
    17,992
    113
    9) EMPLOYEES' TRUST FUND BOARD (ETF) එකට වැඩක් දෙනවා බංකලොත් වෙන්නම...

    10) ත්රිකුණාමල අවට ප්‍රදේශය ඇමරිකා / ඉන්දියා වලට විකුනවා..

    12) උතුරු නැගෙනහිරට 13+ දෙනවා...
    මේ ටික ඇරෙන්න අනිත් ඒවා නම් සුපිරි
     
    • Like
    Reactions: rambo321

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    උතුරු නැගෙනහිර වෙන්කරන්න මේ පාර්ලිමේන්තු වෙන් බැහැ. තාම බහුතර තියෙන්නේ පොහොට්ටුවට 💖
    වෙන විදියකට කරොත් තමා🤩
     
    • Like
    Reactions: rambo321 and erozan

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    in my opinion if there is a way to sell the whole country at once, i think we should take it.
    better to sell to a country like USA with people

    then


    4204314171_85a6ec2f29_b.jpg


    ඊට පස්සෙ බයියන්ට කාල තෙලේ ගහලා ආයෙ රට බේරගන්න ඕන වෙලා විකුණපුව ආයෙ ගන්න නෝමල්ව ගේනවා
    ow me rate unta aye hathurek ona wenawa. maha ponna jathiyak sinhalu nam.
    ------ Post added on Jul 16, 2022 at 9:06 PM