එහෙනම් ආයෙ කතා දෙකක් නෑ.පොර තමා හොඳම ජනාධිපති.
ඔන්න බලපන් මු ජනාදිපති උනොත් මුලින්ම පාඩු ලබන සේරම ආයතන විකුනවා
1) Sri Lankan Airlines ( කතා දෙකක් නැහැ විකුනවා)
2) Ceylon Petroleum Corporation ( කතා දෙකක් නැහැ විකුනවා)
3) ලංකා විදුලු බල මණ්ඩලය ( කතා දෙකක් නැහැ විකුනවා)
4) Sri Lanka Railway, Sri Lanka Transport Board (CTB) විකුනවා
5) තව Private හොස්පිටල් හදනවා, හෙලත් සෙමි Private කරනවා (ජයවර්දන හොස්පිටල් වගේ)
6) තව Private Campus ගොඩක් ඕපන් කරනවා...අද්යාපනය සෙමි Private කරනවා.. ලෝන් දීලා ඉගෙන ගෙන ජොබ් එකකට ගියාම ගෙවන්න ඕන...
7) ටෙලිකොම් එක ඉතුරු 50% සේල් කරනවා
8) Sri Lanka Insurance ඉතුරු කොටස් සේල් කරනවා
9) EMPLOYEES' TRUST FUND BOARD (ETF) එකට වැඩක් දෙනවා බංකලොත් වෙන්නම...
10) ත්රිකුණාමල අවට ප්රදේශය ඇමරිකා / ඉන්දියා වලට විකුනවා..
11) කොලබ නැගෙනහිර පර්යන්තය විකුනවා
12) උතුරු නැගෙනහිරට 13+ දෙනවා...
13) සමසිරි විවාහ අනුමැතිය දෙනවා...
14) ගණිකා වුර්තිය නීතිගත කරනවා..
15) ලංකාවේ Adult movie / Porn හදන්න අනුමැතිය දෙනවා...
16) ගංජා නීතිගත කරනවා...
ඕවා කරලා ඉතුරු අවුරුදු දෙකහ මාර තෙල් / ගෑස් / බෙහෙත් අවුලක් නැතුව දෙනවා....
Okunta echchara loku gaanak adinna behe ban money laundering walata ahuwenawa fbi ekata neththan lankaawama melahata aragenawikunanne katada? rajapakalama mehen horakapu salli walata unma wena unwa dammala gannawa......
okai aluthama sellama ita passe un politics walata awe naththa profit eka ena dammala ganna un harahaaaaaaaaaa
අනේ හොඳා ඵහෙමම වෙයන්..ඵතකොට තේරෙයි ගෝඨාභයගේ අගේ..
11 and 12 aren a anikwa kisima awulak ne
මේක හොදද?9) EMPLOYEES' TRUST FUND BOARD (ETF) එකට වැඩක් දෙනවා බංකලොත් වෙන්නම...
ඔන්න බලපන් මු ජනාදිපති උනොත් මුලින්ම පාඩු ලබන සේරම ආයතන විකුනවා
ඕවා කරලා ඉතුරු අවුරුදු දෙකහ මාර තෙල් / ගෑස් / බෙහෙත් අවුලක් නැතුව දෙනවා....
12) උතුරු නැගෙනහිරට 13+ දෙනවා...
13) සමසිරි විවාහ අනුමැතිය දෙනවා...
14) ගණිකා වුර්තිය නීතිගත කරනවා..
මේ ටිකට හැරෙන්න අනිත් ඒවා ඔක්කොම ඕකේ
9) EMPLOYEES' TRUST FUND BOARD (ETF) එකට වැඩක් දෙනවා බංකලොත් වෙන්නම...
මේ ටික ඇරෙන්න අනිත් ඒවා නම් සුපිරි9) EMPLOYEES' TRUST FUND BOARD (ETF) එකට වැඩක් දෙනවා බංකලොත් වෙන්නම...
10) ත්රිකුණාමල අවට ප්රදේශය ඇමරිකා / ඉන්දියා වලට විකුනවා..
12) උතුරු නැගෙනහිරට 13+ දෙනවා...
better to sell to a country like USA with peoplein my opinion if there is a way to sell the whole country at once, i think we should take it.
ow me rate unta aye hathurek ona wenawa. maha ponna jathiyak sinhalu nam.ඊට පස්සෙ බයියන්ට කාල තෙලේ ගහලා ආයෙ රට බේරගන්න ඕන වෙලා විකුණපුව ආයෙ ගන්න නෝමල්ව ගේනවා