ඒ වගේ තමයි නන්දන ලොකුවිතාන ලංකා වානේ සංස්ථාව ගත්ත කෙනා. බැසිල්ගේ අයිතිකාරයෙක් නැති ගෙදර වගේ තමයි මේකත් නන්න්දන ලොකු විතානගේ නමට ගත්තේ. මහින්ද ඉන්න කාලේ ලොකු ගානක් අදායම විදියට ගෙව්වා කියනවා බැසිල්ට. එත් ආණ්ඩු පෙරලුනාට පස්සේ බැසිල්ට අයිතිවාසිකම් කියන්න බැරි නිසා මෙයාලට අයිති උනා.
Last edited:











උබලා නොදන්න ගොඩක් දේවල් මේ ලංකාවේ තියෙනෙවා බන්.