රවියාගේ අතීතය...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පුළුවන් නම් මේ පොත හොයාගෙන කියවපන් පොතේ නම Bleeding Island...පොත ලියල තියෙන්නේ Stephen Hayes කියල BBC එකේ හිටපු සුද්දෙක්...ඌ සිරාවට investigate කරලා ඔය පරණ දේශපාලන dial ඔක්කොම ගැන රෙදි ගැලවෙන්න ලියල තියනවා පොත ලියල තියෙන්නේ LTTE යුද්දේ පාදක කරගෙන හැබැයි දකුණේ දේශපාලකයන්ගේ දුෂණ ගැනත් අතරින් පතර ලියල තියනවා .....ලලිත් කියන්නේ barrister කෙනෙක් සමාගම් නීතිය ගැන විශ්ව විද්‍යාලයක උගන්නන්න තරම් දැනුමක් තියෙන කෙනෙක්.....මුන් ඔක්කොම කරන්නේ සමාගම් දහයක් විතර ලංකාවේ ඇරලා ඒවා අතරේ ගනුදෙනු සිදුවෙන විදිහට ආණ්ඩුවේ contract එක සමාගමක් ගන්නවා එකේ මුලික කොටස්හිමියන් ඇවිල්ල වෙනත් සමාගමක් රවියි කේසරලාල් තමයි director ල...1975 ලලිත් remand එකට යනවා shipping company එකක දුෂණයකට කටඋත්තර දීපු වාරයේ සේවකයෙකුට acid ගහන්න order karala හැබැයි කැත වැඩේ කියන්නේ ලලිත් ගේ සමහර නීත්‍යනුකුල දේපල වලටත් මුන් දෙන්න කෙලල තියනව හොර එවයි හරි එවයි ගැන දන්නේ මුන් දෙන්න තමයි .......දැන් රවියත් කරන්නේ ඔය සමාගම් වලට උගේ ගැනිගෙය් ළමයින්ගෙය් නම් directors ල විදිහට දාගෙන same ගේමම තමයි දෙන්නේ, ......මේක කරන විදිහ ගැන මට පොතක් උනත් ලියන්න පුළුවන් ....


    Stephen Hayesගේ Bleeding Island පොත හොයාගන්න පුලුවන් විධියක් හොයලා දියන් බං..
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මම අහල තියෙනවා රවිය ඉස්සර ලලිත් ඇතුලත්මුදලිගේ පුද්ගලික ගණකාධිකාරී කියල. :nerd:
    ලලිත් ඒ කලේ ගහපු කොමිස් වලින් ගතට දේපල ඔක්කොම රවිගේ නමට ලියල තිබ්බේ කියල. ලලිත් මැරුවට පස්සේ රවියට ඒවා ඔක්කොම අයිති උන කියල. :lol::lol:
    මේකේ අත්තක් තියේද?

    This is a true story. Never returned to Lalith's wife when she asked for it......
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕවා ඒ දවස්වල විරුද්ධවාදීන් හදපු කටකතා. කිසිම සත්‍ය පදනමකින් තොරයි.
     

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    මෙක තම ලොකුවට එලියට අපු
    නති රව්‍උඅගෙ ගෙමක් .අපේ ඩෙපර්ට්මෙන්ට් අතුලු රජයඑ අයතන වලට කුලියට වහන ගතතා. එවා ඔක්කොම අරන්ටියනෙ මුගෙ යලුවන්ගෙ කොම්මනි තුනකින්. වසර 5 කට පස්ස වහනේ උන්ට ඩෙන්ඩ ඉනඑ. එහොකොට අපි ගෙවන මුඩල වහන ඩෙකක මුඩල වගෙ. අර වහෙනෙත් උට ටියනව. ඔකට හෙන ගහන්ඩ ඔන.
     
    • Like
    Reactions: sameira

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    මෙක තම ලොකුවට එලියට අපු
    නති රව්‍උඅගෙ ගෙමක් .අපේ ඩෙපර්ට්මෙන්ට් අතුලු රජයඑ අයතන වලට කුලියට වහන ගතතා. එවා ඔක්කොම අරන්ටියනෙ මුගෙ යලුවන්ගෙ කොම්මනි තුනකින්. වසර 5 කට පස්ස වහනේ උන්ට ඩෙන්ඩ ඉනඑ. එහොකොට අපි ගෙවන මුඩල වහන ඩෙකක මුඩල වගෙ. අර වහෙනෙත් උට ටියනව. ඔකට හෙන ගහන්ඩ ඔන.

    දැන්නම් අපේ මිනිස්සු ඔහොම කියයි, ඔන්න බලපන්කො ඉගාව චන්දෙන් රවිය උඩින්ම දින්නේ නැද්ද කියල.... මුන් බයක් නැතුව ඕව කරන්නේ එකයි. කවදාවත් චන්ද දායකයෝ මුන්ට නොසලකා ඉන්නේ නෑ කියල දන්නවා.:P:P:P
     

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    අපි රජය සෙවකයයින්නිසාදන්නවා මුගෙ ගහිලි. මෙ වහන සින් එක ජෙප්පො වත් අදි නඑනති එක හිතට දුකඉ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    අපි රජය සෙවකයයින්නිසාදන්නවා මුගෙ ගහිලි. මෙ වහන සින් එක ජෙප්පො වත් අදි නඑනති එක හිතට දුකඉ.

    ඉතින් ඔය ගහන ඒවා ගහන්නේ ජෙප්පෝ නෙවෙයි, සක්කරයා උනත් ශේප් කරගන්න පුළුවන් විදිහට බන්...
    අනික ඔය ගහන ඒවා ආණ්ඩුව පෙරලුනත් අනිත් පැත්තෙන් අදින්නෙත් නෑ කියල දන්නවා.
    ;););)
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    ඕවා ඒ දවස්වල විරුද්ධවාදීන් හදපු කටකතා. කිසිම සත්‍ය පදනමකින් තොරයි.

    badumkare siddiya wageda? lOl
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    Stephen Hayesගේ Bleeding Island පොත හොයාගන්න පුලුවන් විධියක් හොයලා දියන් බං..

    ඇයි මේවගේ පොත් සිංහලට පරිවර්තනේ කරන්නේ නැත්තේ කියල හිතල බැලුවද? :eek::eek::eek:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    gani ne ban kiyanne,minister wenna kalin meka wela thiyenne, e kale mono photo da ban.:lol:

    අපරාදේ, ගැනී අල්ලාගෙන හිටියනම් මෙලහකට අමාත්‍යංශ ලේකම් කෙනෙක්වත් වෙලා.:cool::cool::cool:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Vasudeva's parents had also obtained property from an Indian Tamil who had gone to India for a short stay , according to some people. This Tamil person was so close to the family that one child (VASUDEVA) was given a Tamil name. All peroperties were under their name and they have not let him take them back.
    Truth of this is not known but since it is recent history not difficult to find!
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    රවියා ඇතුලත්මුදලිගෙ වයිෆ් ශ්‍රීමනී ඇතුලත්මුද්ලි එක්කත් අනියම් ඇසුරක් තිබ්බ කියලා කතාවක් තියෙනවා, ඇත්ත නැත්ත කොහොමද දන්නෙ නැහැ,,

    6f5cvm.jpg
    [/IMG]​
     
    Last edited: