රවියාගේ අතීතය...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    රවියාගේ අතීතය...

    මම අහල තියෙනවා රවිය ඉස්සර ලලිත් ඇතුලත්මුදලිගේ පුද්ගලික ගණකාධිකාරී කියල. :nerd:
    ලලිත් ඒ කලේ ගහපු කොමිස් වලින් ගතට දේපල ඔක්කොම රවිගේ නමට ලියල තිබ්බේ කියල. ලලිත් මැරුවට පස්සේ රවියට ඒවා ඔක්කොම අයිති උන කියල. :lol::lol:
    මේකේ අත්තක් තියේද?
     
    • Like
    Reactions: jcj and netlife007

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය වගේ කතාගොඩක් තියනව එකක් තමා.. හැරී ජයර්ධනගෙ නමින් තිබ්බෙ බන්ඩාරණායකලගෙ බිස්නස් ඒත් චන්ද්‍රිකා පරදීල දේශපාලන බලය ගිලිහුනයින් පස්සෙ හැරී ඒ බිස්නස් තියාගත්ත කියන එක
    අනික තමා දැනට ඇහැට දකින්න තියන එක.. ජේරාජ් ප්‍රනාන්දුපුල්ලෙගෙ බිස්නස්. වතකම් ඔක්කොම තිබ්බෙ ඇවෙන් රා කාරගෙ නමටලු ජේ රාජ් මැරුනයින් පස්සෙ ඒව ආපහු දීල නෑ.. මේකනම් වෙන්න පුලුවන් මොකද ඇවෙන්‍රාරා කාරාය එක පාරට දියුනු උනේ ලංකාවෙ මාලෙගමුව ඇරුනහම තියන එකම ලැබ්බෝ එක තියෙන්නෙ පොරට එ වගේම තනිපුද්ගලයෙක් සතු වටිනාම වාහන එකතුව තියෙන්නෙත් පොරට
     
    Sirawata... kawuda ban awenthra kiyanne?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඔය වගේ කතාගොඩක් තියනව එකක් තමා.. හැරී ජයර්ධනගෙ නමින් තිබ්බෙ බන්ඩාරණායකලගෙ බිස්නස් ඒත් චන්ද්‍රිකා පරදීල දේශපාලන බලය ගිලිහුනයින් පස්සෙ හැරී ඒ බිස්නස් තියාගත්ත කියන එක
    අනික තමා දැනට ඇහැට දකින්න තියන එක.. ජේරාජ් ප්‍රනාන්දුපුල්ලෙගෙ බිස්නස්. වතකම් ඔක්කොම තිබ්බෙ ඇවෙන් රා කාරගෙ නමටලු ජේ රාජ් මැරුනයින් පස්සෙ ඒව ආපහු දීල නෑ.. මේකනම් වෙන්න පුලුවන් මොකද ඇවෙන්‍රාරා කාරාය එක පාරට දියුනු උනේ ලංකාවෙ මාලෙගමුව ඇරුනහම තියන එකම ලැබ්බෝ එක තියෙන්නෙ පොරට එ වගේම තනිපුද්ගලයෙක් සතු වටිනාම වාහන එකතුව තියෙන්නෙත් පොරට

    Boru katha wenna ethi ban. Pranandupulle ge wife minister den, Minister kenekta scam karala inna puluwanda?

    Chandrika ge business gaththa nan Chandrika ta den puluwan ona deyak karanna. MY3/Ranil/Chandrika okkoma 1 ma peththe ne.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113

    Boru katha wenna ethi ban. Pranandupulle ge wife minister den, Minister kenekta scam karala inna puluwanda?

    Chandrika ge business gaththa nan Chandrika ta den puluwan ona deyak karanna. MY3/Ranil/Chandrika okkoma 1 ma peththe ne.
    මෙවෙ වෙන්නේ උබ ගන්න දේපල ඔක්කොම මගේ නමට ගන්නේ, උබේ සල්ලි මගේ නමට. නීත්‍යනුකුල ලියවිලි ඔක්කොගෙම මගේ නම තියෙන්නේ. ඉතින් කොහොමද ඔප්පු කරන්නේ? :dull::dull::dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය වගේ කතාගොඩක් තියනව එකක් තමා.. හැරී ජයර්ධනගෙ නමින් තිබ්බෙ බන්ඩාරණායකලගෙ බිස්නස් ඒත් චන්ද්‍රිකා පරදීල දේශපාලන බලය ගිලිහුනයින් පස්සෙ හැරී ඒ බිස්නස් තියාගත්ත කියන එක
    අනික තමා දැනට ඇහැට දකින්න තියන එක.. ජේරාජ් ප්‍රනාන්දුපුල්ලෙගෙ බිස්නස්. වතකම් ඔක්කොම තිබ්බෙ ඇවෙන් රා කාරගෙ නමටලු ජේ රාජ් මැරුනයින් පස්සෙ ඒව ආපහු දීල නෑ.. මේකනම් වෙන්න පුලුවන් මොකද ඇවෙන්‍රාරා කාරාය එක පාරට දියුනු උනේ ලංකාවෙ මාලෙගමුව ඇරුනහම තියන එකම ලැබ්බෝ එක තියෙන්නෙ පොරට එ වගේම තනිපුද්ගලයෙක් සතු වටිනාම වාහන එකතුව තියෙන්නෙත් පොරට

    ow machan Harry gena nam aththa kathaawa. Chaura Rajina kiyopan hoyagena. eke thiyanawa Harry diyunu wuna hati... mu maara hora weda karala yati kuttu game gahala diyunu wuna ekek. pahu giya kaale karunka horaata tax nogewa yawalath mattu una..
    Net worth: US$3 billion a kiyanne 458700000000 a kiyanne Ru. koti 45870 i :D:D
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මේවා ඇත්තද දන්නැ ඒත් ගොඩක් මිනිස්සු දියුනු වෙනකොට අනිත් උන් ඉරිසියාවට කියන්නෙ ඌ කුඩු විකුණනවයි අරවා මේවා ඒ ලංකාවෙ හැටි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    මේවා ඇත්තද දන්නැ ඒත් ගොඩක් මිනිස්සු දියුනු වෙනකොට අනිත් උන් ඉරිසියාවට කියන්නෙ ඌ කුඩු විකුණනවයි අරවා මේවා ඒ ලංකාවෙ හැටි.
    Methana godakma katha une deshapaluwo gena ban.. un lankawe license horune
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ow machan Harry gena nam aththa kathaawa. Chaura Rajina kiyopan hoyagena. eke thiyanawa Harry diyunu wuna hati... mu maara hora weda karala yati kuttu game gahala diyunu wuna ekek. pahu giya kaale karunka horaata tax nogewa yawalath mattu una..
    Net worth: US$3 billion a kiyanne 458700000000 a kiyanne Ru. koti 45870 i :D:D

    මංගල ලියපු පොතක් ඇත්ත නැත්ත හරියටම කියන්න අමාරුයි,අතිනුත් දාලා ලියලා ඇත්තේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    Boru katha wenna ethi ban. Pranandupulle ge wife minister den, Minister kenekta scam karala inna puluwanda?

    Chandrika ge business gaththa nan Chandrika ta den puluwan ona deyak karanna. MY3/Ranil/Chandrika okkoma 1 ma peththe ne.

    naduwakuth damma gatta salli wagayak dunne nah kiyala :P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    මංගල ලියපු පොතක් ඇත්ත නැත්ත හරියටම කියන්න අමාරුයි,අතිනුත් දාලා ලියලා ඇත්තේ
    :cool:

    ඔවු, මංගලය ඕවගේ වැඩ වලට කප්පිත්තෙක්නේ. ඒ උනාට මොකක් හරි ඇත්තකුත් ඇති... ඕස්ට්‍රේලියාවේ චැනල් 9 එක මෙහෙ පටන් ගැන වැඩවලට මිලියන ගණක කොමිස් එකක් ගත්ත කියල කතවක් ගියේ සනත් ගුණතිලක.:nerd::nerd: