රස්නය අඩු කරගන්න

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලපංකො යකෝ ඒ පින්තූර වල හැටි :sorry: හෙන අස්වාභාවිකයිනෙ

    අස්වාභාවිකයි thamai , edit karalane… :baffled:

    ara Emois withari original eka daala thiyenne rotate karala..:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අස්වාභාවිකයි thamai , edit karalane… :baffled:

    ara Emois withari original eka daala thiyenne rotate karala..:baffled:

    ඒක ඔක්කොටම වඩා අස්වාභාවිකයිනෙ :sorry: කව්ද බං පොඩ්ඩමල්ලි ? මොකද මේ එක පාරට බෙල්ලක් එඩිට් කරන්න ගත්තෙ ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක ඔක්කොටම වඩා අස්වාභාවිකයිනෙ :sorry: කව්ද බං පොඩ්ඩමල්ලි ? මොකද මේ එක පාරට බෙල්ලක් එඩිට් කරන්න ගත්තෙ ?

    meke member kenek bn... :D

    uge belle awulak thiyanawada balanna kiyala ahala oya photo ekka thread ekak daala thibba.. :lol:
     
    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    මොකක් හරි කියපන්කො වතුර භාජනයක් තිබ්බම අපේ ඇගෙන් epovorate නොවී ඒකෙන් වෙන නිසා කාමරේ humidity එක වැඩි වෙනවා ද?​
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl: u da danneth na...

    kohomath awulak na, oya photo eka dakkoth oya inne u kiyala aduraganna bari wei uge ammata wath.. :lol:

    :rofl: උටවත් අඳුරගන්න පුලුවන්ද දන්නෑ :rofl:

    මොකක් හරි කියපන්කො වතුර භාජනයක් තිබ්බම අපේ ඇගෙන් epovorate නොවී ඒකෙන් වෙන නිසා කාමරේ humidity එක වැඩි වෙනවා ද?​

    humidity එක වැඩි කරන්න එපා බං රස්නෙ නං. එතකොට තවත් අමාරුයි දාඩිය වාස්ප වෙන්නෙ නැති නිසා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විනාඩි දහයෙන් දහයට ෂවර් එකට දුවන්නයි තියෙන්නෙ.

    ඔයා කිව්වොත් කියන්නෙ මේ වගේ කතාවක් :angry: දුවද්දි තවත් ඇඟ රත්
    වෙනව කියල තේරෙන්නැද්ද ?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Exhause Fan ekak hai karahan window luwer ekata ..orange eke thiyenawa podi ewa...man hair kale giya sathiye wade goda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා කිව්වොත් කියන්නෙ මේ වගේ කතාවක් :angry: දුවද්දි තවත් ඇඟ රත්
    වෙනව කියල තේරෙන්නැද්ද ?
    එහෙනං සෙමෙන් සෙමෙන් ලැසි ගමනින් පිය නගල යන එකයි ඇත්තේ :angry: