අම්බෝ ඇස් දෙකට අමාරුයි
බලපංකො යකෝ ඒ පින්තූර වල හැටිහෙන අස්වාභාවිකයිනෙ


අස්වාභාවිකයි thamai , edit karalane…
ara Emois withari original eka daala thiyenne rotate karala..![]()
කව්ද බං පොඩ්ඩමල්ලි ? මොකද මේ එක පාරට බෙල්ලක් එඩිට් කරන්න ගත්තෙ ? ඒක ඔක්කොටම වඩා අස්වාභාවිකයිනෙකව්ද බං පොඩ්ඩමල්ලි ? මොකද මේ එක පාරට බෙල්ලක් එඩිට් කරන්න ගත්තෙ ?


meke member kenek bn...
uge belle awulak thiyanawada balanna kiyala ahala oya photo ekka thread ekak daala thibba..![]()

ජේසන් රූල්ස්ව මතක් වුනා![]()
u da danneth na...
u da danneth na...
kohomath awulak na, oya photo eka dakkoth oya inne u kiyala aduraganna bari wei uge ammata wath..![]()
උටවත් අඳුරගන්න පුලුවන්ද දන්නෑ 
මොකක් හරි කියපන්කො වතුර භාජනයක් තිබ්බම අපේ ඇගෙන් epovorate නොවී ඒකෙන් වෙන නිසා කාමරේ humidity එක වැඩි වෙනවා ද?
විනාඩි දහයෙන් දහයට ෂවර් එකට දුවන්නයි තියෙන්නෙ.
දුවද්දි තවත් ඇඟ රත් Slab da sheet da takaran da monada thiyenne![]()

කාමරේ ඇතුලෙ කුඹුක් පැලයක් ගෙනත් තියා ගන්න.![]()

එහෙනං සෙමෙන් සෙමෙන් ලැසි ගමනින් පිය නගල යන එකයි ඇත්තේඔයා කිව්වොත් කියන්නෙ මේ වගේ කතාවක්දුවද්දි තවත් ඇඟ රත්
වෙනව කියල තේරෙන්නැද්ද ?
නිකං උළු වහලක්. සිවිලිමකුත් නෑ![]()