රස්නේට විසදුමක්. උදාවු ඔනේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුලී ගෙයක් නිසා වැඩිය දෙයක් කරන්න බෑනේ මචං. ඒ නිසා එක්ස්පෝස් ෆෑන් එකක් හෝ කීපයක් අරං ඇතුලේ තියන රස්නේ වාතය එලියට එක්ස්පෝස් කරපං. තව ඇතුලට ස්ටෑන්ඩ් ෆෑන් පාවිච්චි කරන්න පුලුවන් මේත් එක්කම. (ෆෑන් තුන්දාස් ගනං වල ඉදලා තියනවනේ) ඔය වගේ දේවල් නම් කුලී ගෙදරින් යන දාට ආයිත් ගෙනියන්නත් පුලුවන්. එක්ස්පෝස් ෆෑන් හයිකරන්න බිත්ති හිල් කරන එකට අයිති කාරයා අකමැති වෙන්න පුලුවන්. එහෙම වුනොත් ජනේලෙකට වගේ සෙට් කර ගන්න. තෙත රෙදි කෑලි කීපයක් කාමරවල මුලුවල තිබ්බොත් ප්‍රතිපලය හොද වෙයි.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කෙටී කාලින -
    1. වහලේ උඩින් දවස් දෙකක් විතර වතුරේ පොගවපු වියපු පොල් අතු දාන්න,
    2. පිදුරු ටිකක් දාලා දවස් දෙකක් විතර යනකල් වතුර ටිකක් දාන්න,
    3, සිලින් fan දාන්නම එපා, ඒවගෙන් වහලේ රස්නේ පහලට ගේනවා, ටේබල් හෝ ස්ටෑන්ඩ් fan දාන්න . දාද්දි ජනේලෙ පැත්තට fan එකේ පිටිපස්ස තියලා දාන්න...
    4. කඩේ තියෙනවා සන් ෆොයිල්, පුළුවන් නම් ගෙනත් වහලේ උඩින් දාන්න. (ඉක්මනට දිරනවා හැබැයි)
    5. උදේ ඉදලම දොර ජනෙල් පුළුවන් තරම් ඇරලා තියන්න..


    දිගු කාලින -
    1. පුළුවන් තරම් ගස් වවන්න. (ඉක්මනින් හැදෙන, උද ගිහින් අතු බෙදෙන ඒවා...)
    2. සිවිලිමක් ගහන්න.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    තාවකාලික ස්විලිමක් ගහගනින්
    පොලිතින් වලින් වගේ,කුලිගෙයක් නිසා හරිවිදියට සිවිලිමක් ගහලා වැඩක් නැ නේ,නැත්තන් උන්ට කියලා හොද එකක් ගහගනින්
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    Wahaleta yatin ලනු ඇදල polathu danna
    ගෙවත්ත ලග පිහිඹියා ගස් සිටවන්න (හොදට සාත්තු කරන්න)ඉක්මනින් හැදෙනව සාත්තු කොරොත්
    ජනෙල් දොර ඇරල තියන්න නිතරම ගෙදර ඉන්නවනම්
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    වහලෙට උඩින් පොත් අතු බැඳපන්
    නැත්නම් ශීට් වලට උඩින් සිංහල උළු දාපන්
    වහලේ උඩ සිල්වර් කලර් තීන්ත ගාපන්
    වහලෙ උඩ ඇළුමිනියම් කොළ (ඊයම් කොළ) අලවපන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    karanna puluwan deyak kiyapan ban utta.

    Code:
    	රස්නේට විසදුමක්. උදාවු...	05-03-2016 06:41 PM	KARANNA PULUWAN DEYAK KIYAPAN -24

    කරන්න පුලුවන් දෙයක් තමයි යකෝ කිව්වේ . ඒකට මගේ රේප් 24 කැපුවාම හරිද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වහලේ ශීට් වලට යටින් ලණු ඇදලා ඒක උඩින් පන් පැදුරු දාපන්.පැදුරුවලට ටිකක් වියදම් වෙයි.හරියට නිකන් පැදුරු වලින් සිවිලිමක් ගහලා වගේ තමයි පේන්නේ පහල ඉඳන් බැලුවම
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    බලපන් මිනිස්සු ගෙවල් හදනකොට පාද වෙන් කරලා එක එක මගුල් කරලා ගෙවල් හදන්නේ ඒත් මිනිස්සුන්ට ඒකෙ ජිවත් වෙන්න පුලුවන්ද ?

    මේකෙ කියලා තියෙන දේවල් බලනකොට මට නම් හිතන්නේ වත්තේ මැටි වලින් ගෙයක් හදාගෙන පොල් අතු/පිදුරු වහලයක් දාගන්න ඉන්න එක ඔක්කොටම වඩා හොදයි කියලා :rofl:
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ලේසිම විදිහ වහලෙට යටින් foil ශීට් කැලි ටිකක් ගහන එක. සවුත්තු කරගන්නෙ නැතුව පිළිවෙලකට වැඩේ කලොත් යන දිහාක ගලවගෙන යන්න පුලුවන්...
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa


    ක්‍රම දෙකක් තියෙනවා මචන්.

    1. උබ දැනටම ගේ හදලා නම් ඒක මොඩිෆයි කරන එක
    2. අළුතෙන් ගේ හදනවා නම්


    දැනටම හදලා නම් ගේ කඩලා අළුතෙන් හදන්න බැරි නිසා, ෆොයිල්ස් දාන්න වහලට නැත්නම් හීට් රිෆ්ලෙක්ටිව් පෙයිට් එකක් ගාන්න. ඒ දෙකම හොදයි. මම මැනපු විදියට උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නේ උදේ 10 ඉදලා, මේක හවස 4 වෙන කොට උපරිමයට එනවා. ආයි උෂ්ණත්වය අඩු වෙන්න ගන්නේ 6 ඉදලා. ඊට පස්සේ පාන්දර 12,1 උනත් රස්නේ තියෙනවා. නමුත් හවස 6 ඉදලා රස්නේ අඩු වෙන නිසාත්, ඒ වෙලාවේ එළියේ රස්නේ අඩු නිසාත්. හවස 6 වෙනකොට ෆෑන් එකක් දාලා එලියේ තියෙන කූල් එක ඇතුලට ගන්න. එළියේ වැඩියේ කූල් නෑ නමුත් ඇතුලට වඩා රස්නේ අඩුයි. මේක දිගටම තියාගන්න උදේ 9 වෙනකම්. අර එක්සෝස්ට් ෆෑන් තියෙන්නේ? ඒකක් අරගෙන අනෙක් පැත්ත හරවලා ගේ ඇතුලට කූල් එක ගන්න එළියෙන්. ගේ ඇතුලට අව්ව වැටෙන්න දෙන්න එපා. ජනෙල් වලට මේ වගේ කවර් එකක් දාන්න, ඒකෙන් ඉර එළිය ඇතුලට එන වළක්වනවා නමුත් හුළං වලට එන්න දෙනවා. බිත්ති වලින් රස්නේ එනවා නම් ඒකට හොදම ක්‍රමය තමයි හීට් රිෆ්ලෙක්ටිව් පෙයිට් එක (ඒවා සාමාන්‍යයෙන් වෝටර් පෘෆ්) , ෆොයිල්ස් දාන්න එපා බිත්ති වලට මොකද නැත්නම් අහළ පහළ මිනිස්සුන්ට උබේ ගේ ඉර වගේ පෙනෙයි. අනික එහෙම දැම්මම, හුලං එක්ක රස්නේ තවත් ඇතුලට එනවා එතකොට ගේ ඇතුලේ රස්නේ තවත් වැඩි වෙන එකයි වෙන්නේ. දවල්ට ජනෙල් ඔක්කොම වගේ අරින්න එපා, පොඩ්ඩක් වගේ අරින්න හුළං එන්න විතරක්, ගේ ඇතුලට ඉර එළිය ගන්න ඕනේ නම් (විෂබීජ මැරෙන්න ඉර එළිය වැටෙන්නත් ඕනේ, නැත්නම් ගෙදර ගද ගහනවා) උදේට පොඩ්ඩක් විතර අරින්න පැයක් වගේ, ඊට පස්සේ වහන්න. අනෙක් වෙලාවට ජනෙල් වහන්න, නමුත් රෑට අරින්න. මදුරුවේ එනවා නම් නෙට් එකක් ගහන්න. හොරු එනවා නම් යකඩ ග්‍රීල් ගහන්න ජනෙල් වලට. මේවා ඔක්කොම කරාම ගේ ඇතුලේ උෂ්ණත්වය 28c වගේ කරන්න පුලුවන් කිසිම ප්‍රශ්ණයක් නැතුව.

    අළුතෙන් ගේ හදනවා නම් ගොඩක් දේවල් කරන්න පුලුවන් නමුත් ඒක ටිකක් ලොකු සබ්ජෙක්ට් එකක්.

    jf2YNHu.png

    ...
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Code:
    	රස්නේට විසදුමක්. උදාවු...	05-03-2016 06:41 PM	KARANNA PULUWAN DEYAK KIYAPAN -24

    කරන්න පුලුවන් දෙයක් තමයි යකෝ කිව්වේ . ඒකට මගේ රේප් 24 කැපුවාම හරිද

    රෙප් 24ක් කපන්න තරම් රෙප් පවර් එකක් නෑ බන් ඕකට
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වෙසක් හුලන් අල්ලන්න ඕනේ මචන් මේ වෙද්දී.
    එහෙම උනාට පස්සේ ඕක එච්චර ගානක් නෑ.

    පෝරණූවක් යට ඉදගෙන වෙසක් හුළං ඇල්ලුවට වැඩක් තියේද බන්. ඔය ශීට් එක ගලවලා විසි කරලා,රීප්ප දාලා උළු දාන එකයි හොදම විසදුම. අයිතිකාරයා ඒක කරන්නේ නැත්නම් ෂීට් උඩින් ෆොයිල්ස් දානවා. මීටර් 1 රුපියල් 100 වගේ වෙයි, ඇලුමීනියම් නිසා ගොඩක් කල් තියෙනවා.
     
    Apr 29, 2016
    154
    14
    0
    වතුර බෝතල් පුරවලා වහල උඩින් තියපන් මචන්
    සතියක් යද්දි බරට වහලේ කඩන් වැටෙනවා
    අලුත් වහලේ උළු දාලා ලී සිවිලිම් දාලා ගහපන් :)