මට කොචර කලත් හිතේ දුකක් තියෙනවා රස්සාවක් කරේ නැති එකට.
මම දැන් කරන බිස්නස් එකෙන් මට ලාබයක් තියෙනවා සල්ලි ප්රශ්නයක් නැහැ , එත් අරක මගේ හිතේ කොනක තියෙනවා.
ඉදලා හිටලා මම ජොබ් එකක් කරන්නේ නැද්ද කියලා සමහරු හාර අවුස්සනකොට ඒ දුක එනවා. සතියක් වගේ තියෙනවා එහෙම වුනාම.
මම හිතන් හිටියේ මොනවා හරි ජොබ් එකක් කරලා ඇවිදලා කරලා සන්තෝසයෙන් ඉන්න එත් මට ඕනේ හැටියට මට හැමදේම කරගන්න බැරි වුනා. අවුරුදු 21 ඉදලා උත්සහා කළා ජොබ් එකකට යන්න ගොඩක් ප්රශ්න නිසා මට ජොබ් එකකට යන්න බැරි වුනා.

. උබ උබේ පාත් එකේ පලයං.