රස්සාවක් කරේ නැති එක

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මට කොචර කලත් හිතේ දුකක් තියෙනවා රස්සාවක් කරේ නැති එකට.
    මම දැන් කරන බිස්නස් එකෙන් මට ලාබයක් තියෙනවා සල්ලි ප්‍රශ්නයක් නැහැ , එත් අරක මගේ හිතේ කොනක තියෙනවා.
    ඉදලා හිටලා මම ජොබ් එකක් කරන්නේ නැද්ද කියලා සමහරු හාර අවුස්සනකොට ඒ දුක එනවා. සතියක් වගේ තියෙනවා එහෙම වුනාම.

    මම හිතන් හිටියේ මොනවා හරි ජොබ් එකක් කරලා ඇවිදලා කරලා සන්තෝසයෙන් ඉන්න එත් මට ඕනේ හැටියට මට හැමදේම කරගන්න බැරි වුනා. අවුරුදු 21 ඉදලා උත්සහා කළා ජොබ් එකකට යන්න ගොඩක් ප්‍රශ්න නිසා මට ජොබ් එකකට යන්න බැරි වුනා.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උඹ සතුටුවෙයන් මචං රස්සාවක් නොකරත් , උබේ දෙයක් හෝ උබ කරගන්න ට්‍රයි කරා කියන එක. ඒක හැමෝටම බැ මචං. හැමෝම රස්සා කරන්නම ඕන කියල නැ. තමන්ගේ දෙයක් හරි කරනවනම් ඒ ඇති .

    අනික් උන්ගෙන් (පවුලේ උන්ගෙන් උනත් ) පිනට කකා බිබි ඉන්නවට වඩා තමන්ගේම දෙයක් කරගන්නව කියන්නේ දුක් වෙන්න දෙයක් නැ යකෝ. පිං බත් ගිලින පොන්ස්ලට වඩා උබ එල කොල්ලෙක්නේ :love:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930

    Uba bahira upadiyak gattanm , ubata raje rassawak ganna puluwan 45 wena kan
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබත් කාගෙ හරි කම්කරුවෙක් තමයි.
    එකම වෙනස ඕන වෙලාවක fuck you කියන්න ලේසි කම.
     
    • Like
    Reactions: Nadun26 and gamerlk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මට කොචර කලත් හිතේ දුකක් තියෙනවා රස්සාවක් කරේ නැති එකට.
    මම දැන් කරන බිස්නස් එකෙන් මට ලාබයක් තියෙනවා සල්ලි ප්‍රශ්නයක් නැහැ , එත් අරක මගේ හිතේ කොනක තියෙනවා.
    ඉදලා හිටලා මම ජොබ් එකක් කරන්නේ නැද්ද කියලා සමහරු හාර අවුස්සනකොට ඒ දුක එනවා. සතියක් වගේ තියෙනවා එහෙම වුනාම.

    මම හිතන් හිටියේ මොනවා හරි ජොබ් එකක් කරලා ඇවිදලා කරලා සන්තෝසයෙන් ඉන්න එත් මට ඕනේ හැටියට මට හැමදේම කරගන්න බැරි වුනා. අවුරුදු 21 ඉදලා උත්සහා කළා ජොබ් එකකට යන්න ගොඩක් ප්‍රශ්න නිසා මට ජොබ් එකකට යන්න බැරි වුනා.
    Loketa show off karana ekek wennada hitha kiyanne Lol
    Sarala welama indapan ethakota lesi
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    උඹ සතුටුවෙයන් මචං රස්සාවක් නොකරත් , උබේ දෙයක් හෝ උබ කරගන්න ට්‍රයි කරා කියන එක. ඒක හැමෝටම බැ මචං. හැමෝම රස්සා කරන්නම ඕන කියල නැ. තමන්ගේ දෙයක් හරි කරනවනම් ඒ ඇති .

    අනික් උන්ගෙන් (පවුලේ උන්ගෙන් උනත් ) පිනට කකා බිබි ඉන්නවට වඩා තමන්ගේම දෙයක් කරගන්නව කියන්නේ දුක් වෙන්න දෙයක් නැ යකෝ. පිං බත් ගිලින පොන්ස්ලට වඩා උබ එල කොල්ලෙක්නේ :love:
    අම්මා ඕකම කියනවා මචන් , මම වෙලාවක ඔහොම හිතල හිත හදා ගන්නවා.
    එත් වෙලාවකට අරහෙම හිතෙනවා ,ආණ්ඩුවෙන් රස්සා දෙනවා කියලා එකෙක් මට පොඩි අගයක් දැම්මා ඊයේ එකෙන් හිත හොදටම අප්සට් වුනේ ආයේ, මට ලියුමක් දාන්න කියලා ඌ කියනවා. මම දැම්මට උන් අපිව ගනම් ගන්නේ නැහැ. (මට දැන් ජොබ් නැහැ) ඉතින් මගේ හිතේ තියෙන ප්‍රශ්නය අය ඇවිසුනා.
     
    • Like
    Reactions: KandyMalli

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අම්මා ඕකම කියනවා මචන් , මම වෙලාවක ඔහොම හිතල හිත හදා ගන්නවා.
    එත් වෙලාවකට අරහෙම හිතෙනවා ,ආණ්ඩුවෙන් රස්සා දෙනවා කියලා එකෙක් මට පොඩි අගයක් දැම්මා ඊයේ එකෙන් හිත හොදටම අප්සට් වුනේ ආයේ, මට ලියුමක් දාන්න කියලා ඌ කියනවා. මම දැම්මට උන් අපිව ගනම් ගන්නේ නැහැ. (මට දැන් ජොබ් නැහැ) ඉතින් මගේ හිතේ තියෙන ප්‍රශ්නය අය ඇවිසුනා.
    ඔන්න ඕක තමා බං උබේ අඩුපාඩුව. ඕක හදාගනින්. තරහකට නෙමේ කියන්නේ පර්සනලිටි එකේ උබේ ගැටලුවක් තියෙනවා.ඒක හදාගත්තනම් උබගොඩ. මට තේරුනු විදියට උබට හොද මොලයකුත් තියෙනවා. ඒකෙන් තව වැඩගන්න පුලුවන්. බට් පර්සනලිටි ප්‍රශ්නෙත් එක්ක උබ පස්සට යනවා.

    මොකටද බං දුක් වෙන්නේ? ආන්ඩුවේ රස්සාවක් කරනව කියන එක අද කාලේ හෙන ලොකු දෙයක් නෙමේ. O/L ෆේල් වුනුත් ඉන්නවා ඇමතිගේ සම්බන්ධකම් තියෙයිනම් :lol:. උබ උබේ පාත් එකේ පලයං.

    (මම මැත්ස් කලේ. කැම්පස් යන්න පාස් වුනේ නැ. ඒ කාලේ කැම්පස් යන වුනු නෝන්ඩි දදා ගියේ. මම කොහොමහරි ගේම අතඇරියේ නැ. වැඩකලා. දැන් අවුරුදු ගානකට කලින් skilled visa migrate වුනා ජොබකටම රටකට. කෙටියෙන් විස්තරේ කිවේ උබට. හිත හැදෙන්න. තමන් මහන්සිවියං.අනික් උත්තලා වැඩක් නැ. උබ ඔය කියන ඒව බාරගන්න ගියොතින් තමා අවුල)
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මට කොචර කලත් හිතේ දුකක් තියෙනවා රස්සාවක් කරේ නැති එකට.
    මම දැන් කරන බිස්නස් එකෙන් මට ලාබයක් තියෙනවා සල්ලි ප්‍රශ්නයක් නැහැ , එත් අරක මගේ හිතේ කොනක තියෙනවා.
    ඉදලා හිටලා මම ජොබ් එකක් කරන්නේ නැද්ද කියලා සමහරු හාර අවුස්සනකොට ඒ දුක එනවා. සතියක් වගේ තියෙනවා එහෙම වුනාම.

    මම හිතන් හිටියේ මොනවා හරි ජොබ් එකක් කරලා ඇවිදලා කරලා සන්තෝසයෙන් ඉන්න එත් මට ඕනේ හැටියට මට හැමදේම කරගන්න බැරි වුනා. අවුරුදු 21 ඉදලා උත්සහා කළා ජොබ් එකකට යන්න ගොඩක් ප්‍රශ්න නිසා මට ජොබ් එකකට යන්න බැරි වුනා.
    mamath me wakam job akak karala na ath satutui aka akata puka dena natuwa oluwa kalin tiyagana wada karana aka gana. uba job akaram terei ake tiya katta . mage yaluwo inawane
     
    • Like
    Reactions: Nadun26 and Psiko

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,050
    113
    umbata pissu bn. kohewath nathi ukannala kiyana ewa okkoma oluwata daganne ai bn. unta one magulak kra gnda kiyala umba umbe gema gahan paduwe hitapanko. oya ukannala okkoma halapan
     
    • Like
    Reactions: Nadun26

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම කරන්නෙ WFH ගමේ උන් අහනව වැඩට යන්නෙ නැද්ද කියල. මම කින්ඩියට හිනා වෙලා ඉන්නව. 😁😁 දැන් මම උන්ව සතුටු කරන්න හැමදාම ඇදගෙන වැඩට යන්නද ? උබට උබේ ආදායම තියෙනවනං එක එක ලොන්තයො කියන ඒව මොකටද අහන්නෙ? උබ කෙලින්ම කියපං රස්සාවක් මනුස්සයෙක්ට දෙන්න පුලුවන් මම ඇයි රස්සාවක් කරන්නෙ කියල?
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    ගැනියෙක් වගේ කන්කෙදිරි ගාන්නේ නැතුව ඉදපංකො. උබට ආදායමක් එනවනම් උබගේ දෙයක් කරලා ආයේ මොකටද පිට උන් කියන ඒවා ගණන් ගන්නේ
     
    • Like
    Reactions: Nadun26