රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ වගේ ඩෑල් එකකට උදව් කරන්න හිතපු වචනෙකින් හරි උදව් කරන්න හිතපු සියළු දෙනා යහපත් හිත් ඇත්තෝය. තම දේ අනුන් වෙනුවෙන් කැප කරන නිහඬ සමාජ උදාර පුරවැසියෝය. ෆේක එක මගේය. මගේ සම්පත් එකවුන්ට් එකට සල්ලි දාන්න. එකව්න්ට් නම්බර් එක 105056884441
    105001.00 deposited
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    උබද ඇත්තටම මේක දැම්මේ. හොද වෙලාවට, මම මුගෙන් රිප්ලයි එකක් ආව නම් දැන් යන හිටියේ ස්ටේශන් එකට. ඔහොම වැඩ කලාම ඇත්තටම කවුරුත් කාටවත් උදව් කරන්නේ නැ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ වගේ ඩෑල් එකකට උදව් කරන්න හිතපු වචනෙකින් හරි උදව් කරන්න හිතපු සියළු දෙනා යහපත් හිත් ඇත්තෝය. තම දේ අනුන් වෙනුවෙන් කැප කරන නිහඬ සමාජ උදාර පුරවැසියෝය. ෆේක එක මගේය. මගේ සම්පත් එකවුන්ට් එකට සල්ලි දාන්න. එකව්න්ට් නම්බර් එක 105056884441

    :angry: :angry:

    Kari wada karanna epa manussayo..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubata one nam company ekaka security job ekak hari packing job ekak hari set karala dennam, 100% sure job. pm karapan one nam
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ වගේ ඩෑල් එකකට උදව් කරන්න හිතපු වචනෙකින් හරි උදව් කරන්න හිතපු සියළු දෙනා යහපත් හිත් ඇත්තෝය. තම දේ අනුන් වෙනුවෙන් කැප කරන නිහඬ සමාජ උදාර පුරවැසියෝය. ෆේක එක මගේය. මගේ සම්පත් එකවුන්ට් එකට සල්ලි දාන්න. එකව්න්ට් නම්බර් එක 105056884441
    :baffled::baffled:
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මේ කතාව විශ්වාස කරන්න පුලුවන්ඩ බන්. ඉන්ඩ හිටින්ඩ කන්න බොන්ඩ නැති කෙනෙක් ඩේටා නාස්ති කරගෙන එළකිරි එයි කියලා

    පාළුව මකා ගන්න එනවා ඇති බන්. වෙන දෙකට හිත යොමු කරාම හිතේ ප්‍රශ්න ටික වෙලාවක හරි අමතක කරන්න පුලුවන්. අපි ඉන්නේ කුලියට නො ජොබ් ඔය වගේ තමයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පාළුව මකා ගන්න එනවා ඇති බන්. වෙන දෙකට හිත යොමු කරාම හිතේ ප්‍රශ්න ටික වෙලාවක හරි අමතක කරන්න පුලුවන්. අපි ඉන්නේ කුලියට නො ජොබ් ඔය වගේ තමයි
    ඔව්.. මිනිස්සු අසරන වෙන වෙලාව කියන්න බැ. අපිටත් ඔහොම වෙලා තියෙනවා. ඒකයි සපොට් එකක් දෙන්න හිතුනේ.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මේ වගේ ඩෑල් එකකට උදව් කරන්න හිතපු වචනෙකින් හරි උදව් කරන්න හිතපු සියළු දෙනා යහපත් හිත් ඇත්තෝය. තම දේ අනුන් වෙනුවෙන් කැප කරන නිහඬ සමාජ උදාර පුරවැසියෝය. ෆේක එක මගේය. මගේ සම්පත් එකවුන්ට් එකට සල්ලි දාන්න. එකව්න්ට් නම්බර් එක 105056884441

    :P
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අවුරුදු 31 කියන්නේ මචන් තාම උබ ජීවිතේ පැරදිලා නෑ. ජීවිතේ පැරදෙන්නේ උබට වැඩක් කරගන්න බැරි තරම් වයසට ගියාමයි. උබ කොහොම හරි දැන් ගෙට ගහගෙන උඩ ගියොත් අනිවා අවුරුදු 40 වෙනකොට උබට හොද සැපට ඉන්න පුලුවන්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යකෝ බර වාහන ලයිසන් තියෙනව නම් පලකො වාහන වලට ඩ්‍රයිවර්ලා නැතුව සිඞහලු නාහෙන් අඬනවා. ඉක්මන් එකේ එකවුන්ට් එකක් හදපන්. තව ඒ වගේ සයිට් වල හදපන්. හදලා විස්තර ඇතුව දාපන් උඹේ තියෙන මොනවම හරි සුදුසුකම්. තව ෆේස්බුක් එකේ ඔය රස්සා ගෲප් වල දාපන්. දවස් 2ක් යයි ඕන නම්. ලොවෙත් 30 - 40කට වඩා අතට එන රස්සාවක් ශුවර් හම්බෙනව.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    විහිලුවටගන්න එපා. මම ඊයේ ආවේ. දෙනුත් සැරයක් හිතුව ත්‍රේඩ් එකදාන්න. ඒත් පෞද්ගලික දේවල් කියන්න හිතෙන්නේ නැ. අන්තිමට හිතුවා ක්යන්න්න. මගේ වයස 31යි. ඉන්නේ මොරටුවේ.. රස්සවක් නැ. ඉස්කොලේන් අයින් උනාට පස්සේ මුකුත්ම කලේ නැ. ඉස්ලොකෙන් අයින් උනේ 2005දි. අද වෙනකන් රස්සවක් කරලා නැ. කියන්න ලැජ්ජත් එක්ක. මේ මාසේ තිබ්බ අන්තිම රුපියල් දාහත් මාරු කලා. දැන් ඉන්න හිටින්නවත් තැනක් නැ. මට ලැප් එකයි, ෆොන් එකයි විතරයි අතේ තියෙන්නේ.. දැන් ඉන්නේ නුවර ස්ටේශන් එකේ. කරන්න මොනවද කියලා හිතාගන්න බැ.

    Machan mekey innawa lassankandy da kawuda kiyala nuwara inna buwek.. poddak uta pm ekak daala balapan...
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    මේ වගේ ඩෑල් එකකට උදව් කරන්න හිතපු වචනෙකින් හරි උදව් කරන්න හිතපු සියළු දෙනා යහපත් හිත් ඇත්තෝය. තම දේ අනුන් වෙනුවෙන් කැප කරන නිහඬ සමාජ උදාර පුරවැසියෝය. ෆේක එක මගේය. මගේ සම්පත් එකවුන්ට් එකට සල්ලි දාන්න. එකව්න්ට් නම්බර් එක 105056884441
    බොරු කියන්න එපා මචන්.. මේකේ අය ඇත්තටම උදව් කරන්න හැදුවා. දෙන්නෙක් සල්ලි දෙන්නත් හැදුවා. එහෙම සල්ලි ගන්න නෙමෙයි මම දැම්මේ.. මට රස්සවක් ඔනා එච්චරයි. ජිවත් වෙන්නයි ඔනා. හොරාකාලා බොරුකියලා සල්ලි හොයන්න ඔනා නැ.
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0

    උබද ඇත්තටම මේක දැම්මේ. හොද වෙලාවට, මම මුගෙන් රිප්ලයි එකක් ආව නම් දැන් යන හිටියේ ස්ටේශන් එකට. ඔහොම වැඩ කලාම ඇත්තටම කවුරුත් කාටවත් උදව් කරන්නේ නැ.

    :angry: :angry:

    Kari wada karanna epa manussayo..
    අනේ, ඒ මම නෙමෙයි.. ඔයාලා උදව් කරන්න ඇහුවට ස්තුතියි... මම මැසේජ් කලා.. රැට් කාලා එන්න ගියා. ඒකයි අයින් උනේ. නුවර ස්ටේශන් එකේ ඉන්න දෙන්නේ නැ. ඉන්නේ ඇයි කියලා අහනවා. මම සරසවි උයනස්ටේශන් එකේ ඉන්නේ. එතන කවුරුත් නැ. පොඩි තැනක්.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    බොරු කියන්න එපා මචන්.. මේකේ අය ඇත්තටම උදව් කරන්න හැදුවා. දෙන්නෙක් සල්ලි දෙන්නත් හැදුවා. එහෙම සල්ලි ගන්න නෙමෙයි මම දැම්මේ.. මට රස්සවක් ඔනා එච්චරයි. ජිවත් වෙන්නයි ඔනා. හොරාකාලා බොරුකියලා සල්ලි හොයන්න ඔනා නැ.

    බොර දියේ මාළු බාන උන් කපපල්ලා රෙප් නැති වෙන්න :angry::angry:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මේ වගේ ඩෑල් එකකට උදව් කරන්න හිතපු වචනෙකින් හරි උදව් කරන්න හිතපු සියළු දෙනා යහපත් හිත් ඇත්තෝය. තම දේ අනුන් වෙනුවෙන් කැප කරන නිහඬ සමාජ උදාර පුරවැසියෝය. ෆේක එක මගේය. මගේ සම්පත් එකවුන්ට් එකට සල්ලි දාන්න. එකව්න්ට් නම්බර් එක 105056884441

    මුන් වගේ වේස බල්ලොන්ව උල තියන්න ඕන :angry::angry::angry:
     
    • Like
    Reactions: CONCORDE777

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    බොරු කියන්න එපා මචන්.. මේකේ අය ඇත්තටම උදව් කරන්න හැදුවා. දෙන්නෙක් සල්ලි දෙන්නත් හැදුවා. එහෙම සල්ලි ගන්න නෙමෙයි මම දැම්මේ.. මට රස්සවක් ඔනා එච්චරයි. ජිවත් වෙන්නයි ඔනා. හොරාකාලා බොරුකියලා සල්ලි හොයන්න ඔනා නැ.

    U athal ekata danna aththe. Habayi mewata rawatena aya innawa. :)