බැඳලා නෑ ,දරුවෝ නෑ ඒ හින්දා ශේප්. හම්බකරපු සල්ලි වියදම් කරපු විදිය නම් චා බන් වතුර බොන්නම වියදම් වුනා ගොඩක්.
වතුර??


බැඳලා නෑ ,දරුවෝ නෑ ඒ හින්දා ශේප්. හම්බකරපු සල්ලි වියදම් කරපු විදිය නම් චා බන් වතුර බොන්නම වියදම් වුනා ගොඩක්.


මාමාට කොහොමද?
මාමාට අවුලක් නෑනේ ඉතිම් තේ වත්තෙන් පොල් ටික කඩනවා
රබර් කෑල්ලෙන් එහෙන් ආදායම් එනවා![]()
විල්සන් මාමා;25304130 said:Me yana widiyata mona kids da oi
Uba Chinese da ?Ohona thama.kiyanne.ita passe poddak hari giya gaman hadanawa.ita pasee aye nahen adanawa man danne nedda sinhalu
10% kapuwa
habaiyi thama honda ganak enawa
issarahata thawa kela weiyi da danne na.
thama loku case ekak naaApril walin passe mona wei da danne naa
(IT)

සිරාවටම බිස්නස් වැටිලා. මාස තුනකින් ගොඩ එන්න විදියක් නෑ. කියන්න බෑ අවුරුද්දක් විතර යනකන් හරියයිද කියලා.
එත් ඔන්ලයින් වැඩටික නිසා අවුලක් නෑ. යූටිබ් එකටයි, ඩේටා කන්වාර්ශන් ටිකක් යනවා එක නිසා කොහොමත් සලකිය යුතු ගානක් එනවා. මගේ වැඩකරන අයගේ පඩි කැපුවේ නෑ කොරොනා නිසා ඩෙටා කොන්වෙර්ශන් එක අල්ලලා යනවා
ලසන්ත & විරාජ් කොල්ලා තම බොක්කෙන්ම සප් එක දුන්නේ මුලින්

30% කැපුවා මාස තුනකට. පස්සේ මොනවා වෙයිද කියන්න බෑ
