රස්සාවේ දුක සතුට (කොරෝනා සමඟින්)

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පාර්ට් ටයිම් බිස්නස් පාරක් යනවද:yes:




    .. මම job එකට යන්න කලින් ඉදලමයි business කලේ මචන්.. Job එකට ගියාට පස්සෙ business වැඩත් කරගෙනම යනව..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Business

    01. 4,000 income - gross profit: 400 Telephone Bill: 3,000 + Electricity Min: 345.00 + Water Min: 250.00 (Usage nathi nisa wave off weida danne na)


    02. Westen Union -gross profit eka 15000.00 wage danata thiyenawa. (Telephone Bill: 3,000 + Electricity Min: 345.00 + Waripanam: 7,500.00)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    March salery eka half hamba una bn

    අඩේ මචං
    මාර්තු නේ පටන් ගත්තේ
    ඇයි බන් මාර්තු වලින්ම කපන්න පටන් ගත්තේ
    උඹලා කතා කලේ නැද්ද ඒකට
    අප්‍රේල් කැපුවා නම් අසාධාරණ නෑ. ඒත් මාර්තු වලට කෙලෙව්ව එක කැත වැඩක් අහ්:no: