රාජ්‍ය සේවයට අලුත් බඳවා ගැනීම් 30,000ක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,440
    8,595
    113
    Shortage of Employees in Central Government offices: Lok Sabha QA


    රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා.

    රාජ්‍ය සේවයට එක්වර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 7 කට පමණ පසුව වීම විශේෂත්වයක්.

    රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටද මෙහිදී බඳවා ගැනීම් සිදු කරන බවයි.

    මීට අමතරව කළමණාකාර සහකාරවරුන්, ග්‍රාම නිලධාරීවරුවන් ඇතුළු රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් සඳහාද සුදුස්සන් බඳවා ගැනෙනු ඇති බවද වාර්තා වෙනවා.

    අමාත්‍යවරයා පවසා ඇත්තේ, සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදු කරන බවයි
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,889
    1
    51,876
    113
    ප*යාගල
    sorry.com
    හෙ හෙ හෙ. ලොල්.
    ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්. ලොල්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    AL වලට art කරලා කැම්පස් එකෙත් කළා උපාදියක් ගත්තම මැරෙනකන් කන්න බොන්න පුළුවන්
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Tax money wasted.
    another 30k needed to monitor bribes taken and another 30k for investigation and punishment and finally another 30k in prison !
    vicious cycle
     
    • Like
    Reactions: CohenLenstra