රාමේන් ! කැන්සර්

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,973
    13,876
    113
    126
    Hogwarts
    Though not proven it's always suspected that high Na content could lead to stomach cancer. However, this label is mandatory under under California's Proposition 65 law.
    Under this consumer safety law, any product sold in California containing chemicals that may “cause cancer, birth defect and other reproductive harm” must be labelled, regardless of risk level or the amount of chemical used.
    This label is mandatory under under California's Proposition 65 law.
    Under this consumer safety law, any product sold in California containing chemicals that may “cause cancer, birth defect and other reproductive harm” must be labelled, regardless of risk level or the amount of chemical used.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,216
    8,037
    113
    Galaha
    රහක් තිබ්බත් දැන්නෙනෙත් නෑ ඒ සැරට. උන්ට රහට උයන්න බැරි නිසා සැර කරගෙන කනවද කොහෙද
    හෙල රැවුලා මතක් උනා හැම මගුලටම නයි මිරිස් අතාරින ගෝතයෙක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,290
    100,099
    113
    මේක කාන අයත් ඉන්නවා. අනේ මන්දා බඩවල් කොහොම තියෙනවාද කියලා. මෙච්චර දැවිල්ල
    එකයි කෑවේ ආසාවට ආයේ නන් ගෙනාවේ නෑ.

    හෙල රැවුලා මතක් උනා හැම මගුලටම නයි මිරිස් අතාරින ගෝතයෙක්.
    නයි මිරිස් තිබ්බාම සුවදායී සැරයි දෙකම තියෙනවා නෙ
    ------ Post added on Dec 10, 2025 at 12:42 AM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    කෑවම බඩත් එක්ක දනවා ටිකක් වෙලා යනකන්

    ramen හොඳද කියල නම් දන්නේ නෑ හැබැයි ඔය warning එක නම් ගණන් ගන්න ඕනේ නෑ. California වල ඔය label එක හැම මගුලටම ගහනවා.

    හෙල රැවුලා මතක් උනා හැම මගුලටම නයි මිරිස් අතාරින ගෝතයෙක්.

    Fresh නැති ingredients දාල ජරාව උයන කඩවල් වල ආදී කාලේ ඉඳල ට්‍රික් එකක් ඕක.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    අඩො ඔව් බන්, කිවි රසක් නෑ. කැරිම සැරක් විතරයි තියෙන්නෙ.
    My son loves these. He adds pol sambol on top of it too. :unsure:

    Obviously... The sachet mix contains capsaicin. Capsaicin is what's in normally found on chilli peppers. What really happens is capsaicin binds to a class of pain receptors called TRPV1 found in the mouth, the tongue and the digestive tract. This tricks your brain into give your a sensory perception of burn and pain.

    Capsaicin is considered alkaline (even though pH is a little bit towards acidic) so by adding a bit of lime/lemon could help to partially neutralize it.
     
    • Love
    Reactions: tharakaf

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    උඹලා දන්නෙ නැති වුනාට, පිටරටට export කරන හෙළයොන්ගෙ බිස්කට් වලත් Munchee Maliban biscuit walath ඔය ලේබල් එක තියෙනවා (ඩුබායි වගෙ සුපර්මාකට් වලට ගිහින් බලන්න උදාහරන ). ලැජ්ජයි නෙහ්? Local packet eke na
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,290
    100,099
    113
    ramen හොඳද කියල නම් දන්නේ නෑ හැබැයි ඔය warning එක නම් ගණන් ගන්න ඕනේ නෑ. California වල ඔය label එක හැම මගුලටම ගහනවා.



    Fresh නැති ingredients දාල ජරාව උයන කඩවල් වල ආදී කාලේ ඉඳල ට්‍රික් එකක් ඕක.
    කන්න බෑ ඒක ගම්මිරිස්වත් මිරිස්වත් සැරක් නෙවෙයි ඒක. මොන විදියේ එකක්ද කියලා හිතාගන්න බෑ. තොල් එක්කම දානවා පැයක් විතර යනකන්ම. එක පාරයි කෑවේ රහ බලන්න.

    මේක නන් අපේ දේශීය නුල්ඩස් ගොවියන්ගේ වැඩක් වෙන්නත් පුළුවන්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,101
    11,980
    113
    මේකත් නිකන් සිගරැට් සීන් එක වගේ, පැකට් එකේ ගහලා එවනවා..කැමැති නම් කාපං ..නැත්තං මැරියං වගේ එකක්, ලොවෙත් කන්න එපා.....බන්.......(කැන්සර් හැදුනම පුදුම වේදනායි)
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,668
    113
    අපි නම් කන්නේ නෑ ඔය ජරාවල්..අපේ උන්ටත් ඉතිං කොරියන් කිව්වොත් බලු මස් හරි කයි..😂