3x eka kawa eka parak. sara yanna ice cream 2L withara kawa.Kalu eke 3x kiyala ena eka.passa ne yaku eka kewama

Eka nan serai ban.amo3x eka kawa eka parak. sara yanna ice cream 2L withara kawa.![]()
This label is mandatory under under California's Proposition 65 law.Though not proven it's always suspected that high Na content could lead to stomach cancer. However, this label is mandatory under under California's Proposition 65 law.
Under this consumer safety law, any product sold in California containing chemicals that may “cause cancer, birth defect and other reproductive harm” must be labelled, regardless of risk level or the amount of chemical used.
හෙල රැවුලා මතක් උනා හැම මගුලටම නයි මිරිස් අතාරින ගෝතයෙක්.රහක් තිබ්බත් දැන්නෙනෙත් නෑ ඒ සැරට. උන්ට රහට උයන්න බැරි නිසා සැර කරගෙන කනවද කොහෙද
එකයි කෑවේ ආසාවට ආයේ නන් ගෙනාවේ නෑ.මේක කාන අයත් ඉන්නවා. අනේ මන්දා බඩවල් කොහොම තියෙනවාද කියලා. මෙච්චර දැවිල්ල
නයි මිරිස් තිබ්බාම සුවදායී සැරයි දෙකම තියෙනවා නෙහෙල රැවුලා මතක් උනා හැම මගුලටම නයි මිරිස් අතාරින ගෝතයෙක්.
කෑවම බඩත් එක්ක දනවා ටිකක් වෙලා යනකන්
හෙල රැවුලා මතක් උනා හැම මගුලටම නයි මිරිස් අතාරින ගෝතයෙක්.
My son loves these. He adds pol sambol on top of it too.අඩො ඔව් බන්, කිවි රසක් නෑ. කැරිම සැරක් විතරයි තියෙන්නෙ.
දුප් ඉන්දජීප් ෆේක් පොන්නයRamen is just a Social Media hyped Overrated dish![]()
![]()
කන්න බෑ ඒක ගම්මිරිස්වත් මිරිස්වත් සැරක් නෙවෙයි ඒක. මොන විදියේ එකක්ද කියලා හිතාගන්න බෑ. තොල් එක්කම දානවා පැයක් විතර යනකන්ම. එක පාරයි කෑවේ රහ බලන්න.ramen හොඳද කියල නම් දන්නේ නෑ හැබැයි ඔය warning එක නම් ගණන් ගන්න ඕනේ නෑ. California වල ඔය label එක හැම මගුලටම ගහනවා.
Fresh නැති ingredients දාල ජරාව උයන කඩවල් වල ආදී කාලේ ඉඳල ට්‍රික් එකක් ඕක.