- බලේට එන්නෙ බඩුමල්ලක් දෙන්න කිව්ව දුන්නද ?
- සුවිසැරියෙ යන්න එපා ඒකෙ රෝ ඔත්තු කාරයො කිව්ව කරන්ට් වැදෙයි කිව්ව ඉන්දියන් උන් වැඩකරන්න එනව කිව්ව . එහෙම උනාද
- ආපු ගමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ද උන් අල්ලනව කිව්ව ඇල්ලුවද අලුතෙන් එකෙක් වත් . ඔක්කොම ගිය ආණ්ඩුවෙන් අල්ලපු උන් ඇතුලෙ ඉන්නෙ
- මහබැංකු හොරකමේ උන් අල්ලනව කිව්ව එකෙක් වත් ඇල්ලුවද
- බදු දීපුව ආපහු ගන්නව කිව්ව එකක් වත් ගත්තද ?
- නොතෙමී යන්න වාහනයක් ගන්න කියපු කෙල්ලව නැති කරා ඒ කාලෙ දැන් බයිසිකලයක් වත් ගන්න පුලුවන්ද
- වියත් ඇමතිවරු පත්කරනව කිව්ව එක උට්ටෙක් ඉන්නවද
- චන්දෙට කලින් කොරෝන වලදි කෝච්චි දාල ඒවගෙ යන මිනිස්සුන්ට SMS එවල ආමි එකෙන් දාල හෙන කොලිටි විදිහට වැඩේ කරා . චන්දෙන් පස්සෙ ඒව තියද .
- බටහිර අදිරාජ්යවාදීන් කියල චීනෙට පුප දෙනව . අපේ නිශ්පාද එකක් වත් චීනෙන් ගන්නවද . නිශ්පාදන ඔක්කොම ගන්නෙ යුරෝපෙයි ඇමරිකාව ,රුසියාව මැදපෙරදිග . උන්ගෙන් හම්බෙන සල්ලි වලින් කාල බීල චීනෙන් නය අරගෙන අපේ නිශ්පාදන ගන්න උන්ටම බනිනව .
- පාස්කු ප්‍රහාරෙ මහින්ද දැනුවත් උනා කියල විමලිගෙ කටින්ම කිව්ව . ඒ කිව්ව එක වහන්න හරීන් කියපු කතාව ඇදල අරන් හෙන ප්‍රසිද්දියක් දුන්න මහින්ද දැනගෙන හිටිය කියල කියවුන එක වැහිල යනකන් .
Last edited:

