රැවුල් වැවිල්ල

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දකුණු ඉන්දියානු ක්‍රමයට යනවා ලංකාව මං හිතන්නේ එහෙ කොල්ලො හැම එකාම වගේ රව්ල් වවල කොන්ඩේ කට් ගහල ඉන්නේ
    මම වෙන රටවල් වල කොල්ලො දැකල තීනවා ඒ වයස් වල උන් රව්ල් වවල නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    ගොඩක් 40-50-60 විතර වෙන උන් රැවුල් වවන්නේ අඩුවෙන් කියලා තේරිලා නැද්ද? ගොඩක් උන් ෂේව් කරලා ඉන්නේ. වැවුවත් උඩු රැවුල විතරයි. ඒකට සාපේක්ෂව 20-30 වගේ උන් වැඩි දෙනෙක් රැවුල් වවනවා? මේකට හේතුව කියලා හිතන්නේ මොකක්ද?
    88-89 කාලේ තරුණ උන් රැවුල් වවන් හිටියොත් ටයර් සෑයවල් වල ඉන්න වෙයි කියලා තිබ්බ බය හින්දා ඇති වෙච්ච පුරුද්දක් හින්දද 40-50-60 වගේ උන් රැවුල් වවන්නේ නැත්තේ?
    Lol dadiya danawa wadi dan, goliya unusuma wadi...

    Ew 🤢

    රැවුලෙ ගද ස්ක්‍රීන් එකෙන් එනවා
    1697777629007.jpeg

    ------ Post added on Oct 20, 2023 at 10:23 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අපෝ...දැන් ඉන්න උන්ට තියෙන ලොකුම පිස්සුවක් තමයි ඔය රැවුල් වැවිල්ල.. ඉන්දියාවෙ ඉන්න නළු බට්ටොන්ගෙන් බෝවෙච්ච වසංගතයක් ඔය රැවුල් වැවිල්ලනම්. හොදට රැවුල කොන්ඩෙ කපලා ඉන්නකොට තමයි මනුස්සයෙක්ගෙ හොද පිළිවෙළක් තියෙන්නෙ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    අපෝ...දැන් ඉන්න උන්ට තියෙන ලොකුම පිස්සුවක් තමයි ඔය රැවුල් වැවිල්ල.. ඉන්දියාවෙ ඉන්න නළු බට්ටොන්ගෙන් බෝවෙච්ච වසංගතයක් ඔය රැවුල් වැවිල්ලනම්. හොදට රැවුල කොන්ඩෙ කපලා ඉන්නකොට තමයි මනුස්සයෙක්ගෙ හොද පිළිවෙළක් තියෙන්නෙ.
    මම ආසයි ෆුල් ශේව් එකක් ගහලා ඉන්න, ඒත් එහෙම කරාම පට්ට පදිරි අමු ගොජබි ලුක් එකක් එනවනේ බන්..
    මගේ රැවුල හරියට වැවෙන්නෙත් නෑ, එක රැවුල් ගහක ඉදලා අනිකට යන්ඩ ත්‍රී විල් එකක් ඕන..
    ඒ උනාට එන පොඩ්ඩක් වවලා පොඩි කට්ස් එකක් දාල ගත්තම මටම හිතෙනව අම්මට යකෝ උඹේ පොඩි ලුක් එකක් තියෙනවා නේද කියලා..
    මට මේක හෙන ප්‍රශ්නයක්..

    මේ ලගදි ෆුල් ශේව් ගහලා ඔෆිස් එකේ කෙල්ලොම කිව්ව හෙන කැතයි කියල..
    391762490_315558774447753_7465785054467557465_n.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ගොඩක් 40-50-60 විතර වෙන උන් රැවුල් වවන්නේ අඩුවෙන් කියලා තේරිලා නැද්ද? ගොඩක් උන් ෂේව් කරලා ඉන්නේ. වැවුවත් උඩු රැවුල විතරයි. ඒකට සාපේක්ෂව 20-30 වගේ උන් වැඩි දෙනෙක් රැවුල් වවනවා? මේකට හේතුව කියලා හිතන්නේ මොකක්ද?
    88-89 කාලේ තරුණ උන් රැවුල් වවන් හිටියොත් ටයර් සෑයවල් වල ඉන්න වෙයි කියලා තිබ්බ බය හින්දා ඇති වෙච්ච පුරුද්දක් හින්දද 40-50-60 වගේ උන් රැවුල් වවන්නේ නැත්තේ?
    පිස්සු නේ

    40 පැන්නම තමයි හරියටම දැනගන්නේ රැවුල වවපු එවුන්ගේ පුරුෂ ශක්තිය අඩුයි කියල
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මම ආසයි ෆුල් ශේව් එකක් ගහලා ඉන්න, ඒත් එහෙම කරාම පට්ට පදිරි අමු ගොජබි ලුක් එකක් එනවනේ බන්..
    මගේ රැවුල හරියට වැවෙන්නෙත් නෑ, එක රැවුල් ගහක ඉදලා අනිකට යන්ඩ ත්‍රී විල් එකක් ඕන..
    ඒ උනාට එන පොඩ්ඩක් වවලා පොඩි කට්ස් එකක් දාල ගත්තම මටම හිතෙනව අම්මට යකෝ උඹේ පොඩි ලුක් එකක් තියෙනවා නේද කියලා..
    මට මේක හෙන ප්‍රශ්නයක්..

    මේ ලගදි ෆුල් ශේව් ගහලා ඔෆිස් එකේ කෙල්ලොම කිව්ව හෙන කැතයි කියල..
    View attachment 217305
    හින්දි ෆිල්ම් බලලා ඒවවල රගපාන නළු බට්ටොන්ට වහවැටිලා ඔළුව කුරුවල් කරගත්ත ගෑණු පරාණ ටිකක් වෙන්න ඇති. රැවුලකින් පුළුවන් ද පිරිමිකම මනින්න. එක එකාට ඕන විදිහට නැතුව තමන්ට ගැළපෙන විදිහට ඉන්න අනිත් උන්ට බම්බු ගහගන්න කියලා.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    අපෝ...දැන් ඉන්න උන්ට තියෙන ලොකුම පිස්සුවක් තමයි ඔය රැවුල් වැවිල්ල.. ඉන්දියාවෙ ඉන්න නළු බට්ටොන්ගෙන් බෝවෙච්ච වසංගතයක් ඔය රැවුල් වැවිල්ලනම්. හොදට රැවුල කොන්ඩෙ කපලා ඉන්නකොට තමයි මනුස්සයෙක්ගෙ හොද පිළිවෙළක් තියෙන්නෙ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    *Sergey Brin (Net Worth -112.5 billion USD)
    Nfp0sxX.jpg

    *Larry Ellison (Net Worth - 139.4 billion USD)
    6a6KZlM.jpg

    *Carlos Slim (Net Worth - 88.2 billion USD)
    ILE5hNX.jpg

    *Shiv Nadar (Net Worth - 29.3 billion USD)
    XiZ6E1x.jpg

    *Richard Branson (Net Worth - 2.8 billion USD)
    F5adpgL.jpg

    *Roman Abramovich (Net Worth - 9 billion USD)

    C4GcR5i.jpg

    *Jack Dorsey (Net Worth - 3.2 billion USD)
    piy25Uo.jpg

    ලෝකෙ (ලංකාවත් ඇතුලුව) රිච්ම එවුන් රැවුල වවන්නෙ නෑ කියල මීටර් වෙලා නැද්ද?

    ලංකාවේ රිච්ම අයත් එහෙමයි 🤗
    cDXRYjW.jpg

    🥹🥹🥹