Lol dadiya danawa wadi dan, goliya unusuma wadi...ගොඩක් 40-50-60 විතර වෙන උන් රැවුල් වවන්නේ අඩුවෙන් කියලා තේරිලා නැද්ද? ගොඩක් උන් ෂේව් කරලා ඉන්නේ. වැවුවත් උඩු රැවුල විතරයි. ඒකට සාපේක්ෂව 20-30 වගේ උන් වැඩි දෙනෙක් රැවුල් වවනවා? මේකට හේතුව කියලා හිතන්නේ මොකක්ද?
88-89 කාලේ තරුණ උන් රැවුල් වවන් හිටියොත් ටයර් සෑයවල් වල ඉන්න වෙයි කියලා තිබ්බ බය හින්දා ඇති වෙච්ච පුරුද්දක් හින්දද 40-50-60 වගේ උන් රැවුල් වවන්නේ නැත්තේ?
Ew
රැවුලෙ ගද ස්ක්රීන් එකෙන් එනවා
ඔව් ගොඩක් උන්ට jawline නෑ වැඩියලංකාවේ උන් රැවුල වවන්නේ මූනේ කැත වහගන්න.
මම ආසයි ෆුල් ශේව් එකක් ගහලා ඉන්න, ඒත් එහෙම කරාම පට්ට පදිරි අමු ගොජබි ලුක් එකක් එනවනේ බන්..අපෝ...දැන් ඉන්න උන්ට තියෙන ලොකුම පිස්සුවක් තමයි ඔය රැවුල් වැවිල්ල.. ඉන්දියාවෙ ඉන්න නළු බට්ටොන්ගෙන් බෝවෙච්ච වසංගතයක් ඔය රැවුල් වැවිල්ලනම්. හොදට රැවුල කොන්ඩෙ කපලා ඉන්නකොට තමයි මනුස්සයෙක්ගෙ හොද පිළිවෙළක් තියෙන්නෙ.
පිස්සු නේගොඩක් 40-50-60 විතර වෙන උන් රැවුල් වවන්නේ අඩුවෙන් කියලා තේරිලා නැද්ද? ගොඩක් උන් ෂේව් කරලා ඉන්නේ. වැවුවත් උඩු රැවුල විතරයි. ඒකට සාපේක්ෂව 20-30 වගේ උන් වැඩි දෙනෙක් රැවුල් වවනවා? මේකට හේතුව කියලා හිතන්නේ මොකක්ද?
88-89 කාලේ තරුණ උන් රැවුල් වවන් හිටියොත් ටයර් සෑයවල් වල ඉන්න වෙයි කියලා තිබ්බ බය හින්දා ඇති වෙච්ච පුරුද්දක් හින්දද 40-50-60 වගේ උන් රැවුල් වවන්නේ නැත්තේ?
හින්දි ෆිල්ම් බලලා ඒවවල රගපාන නළු බට්ටොන්ට වහවැටිලා ඔළුව කුරුවල් කරගත්ත ගෑණු පරාණ ටිකක් වෙන්න ඇති. රැවුලකින් පුළුවන් ද පිරිමිකම මනින්න. එක එකාට ඕන විදිහට නැතුව තමන්ට ගැළපෙන විදිහට ඉන්න අනිත් උන්ට බම්බු ගහගන්න කියලා.මම ආසයි ෆුල් ශේව් එකක් ගහලා ඉන්න, ඒත් එහෙම කරාම පට්ට පදිරි අමු ගොජබි ලුක් එකක් එනවනේ බන්..
මගේ රැවුල හරියට වැවෙන්නෙත් නෑ, එක රැවුල් ගහක ඉදලා අනිකට යන්ඩ ත්රී විල් එකක් ඕන..
ඒ උනාට එන පොඩ්ඩක් වවලා පොඩි කට්ස් එකක් දාල ගත්තම මටම හිතෙනව අම්මට යකෝ උඹේ පොඩි ලුක් එකක් තියෙනවා නේද කියලා..
මට මේක හෙන ප්රශ්නයක්..
මේ ලගදි ෆුල් ශේව් ගහලා ඔෆිස් එකේ කෙල්ලොම කිව්ව හෙන කැතයි කියල..
View attachment 217305
අපෝ...දැන් ඉන්න උන්ට තියෙන ලොකුම පිස්සුවක් තමයි ඔය රැවුල් වැවිල්ල.. ඉන්දියාවෙ ඉන්න නළු බට්ටොන්ගෙන් බෝවෙච්ච වසංගතයක් ඔය රැවුල් වැවිල්ලනම්. හොදට රැවුල කොන්ඩෙ කපලා ඉන්නකොට තමයි මනුස්සයෙක්ගෙ හොද පිළිවෙළක් තියෙන්නෙ.
Scientists ලා ගත්තත් එහෙමයි.ලෝකෙ (ලංකාවත් ඇතුලුව) රිච්ම එවුන් රැවුල වවන්නෙ නෑ කියල මීටර් වෙලා නැද්ද?
ලෝකෙ (ලංකාවත් ඇතුලුව) රිච්ම එවුන් රැවුල වවන්නෙ නෑ කියල මීටර් වෙලා නැද්ද?
කෝ මේ නෝටි බාබාලෝකෙ (ලංකාවත් ඇතුලුව) රිච්ම එවුන් රැවුල වවන්නෙ නෑ කියල මීටර් වෙලා නැද්ද?