රෑ 12 යි 6 යි

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,185
    14,528
    113
    🌎
    ඔය පිටේ එල්ලන් යන පෙට්ටිය කොච්චර බරයිද බන් ? කිලෝ 20ක් විතර ? 🤷‍♂️
    පෙට්ටි shaped බෑග් එකක් නේද? සමහර අයගේ පෙට්ටි shape එක නැති වෙලා අමුතු අමුතු හැඩත් තියනවා පේනවා. ඒක බර නැතුව ඇති. ශ්චූතර් වල යන අය ගොඩක් පිටේ එල්ලන යන්නේ නැහැනේ. අර කකුල් දෙක මැද බිමනේ තියන් යන්නේ