රිඩ්ජ්බැක්~Ridgeback

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අපේ එක්කෙනත් අපිට ගොඩක් හීලයි මචන්.හැබැයි පිට කෙනෙක් ආවම මාර සැරයි.වෙට් කිව්වෙ මචන් සර්පයෙක් දෂ්ට කරල කියල.උදේ 4ට වගේ ගේට් එක ලග වැටිල හිටිය කෙදිරි ගගා.අපි උදේ ගිහින් වෙට් ව එක්කගෙන එනකොට එයාට ගොඩක් අමරුයි.බේරගන්න බැරි උනා බන්. :(:(:(:(:(

    :(:( ගොඩක් බල්ලෝ සර්පයෝ නිසා මැරෙනවා මචං.:( උං සර්පයන්ව දැක්කම හපන්න යනවනේ.
    වෙන පැටියෙක් ගෙනත් ඇති කරපං මචං. නැත්තං ඒ අප්සට් එක හරි යන්නෙ නැ.
     
    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    den elakiri enne umbe thread ekak thiyenawada kiyala balagena ballonta thiyena asawa thawa wediwenawa umba nisa
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    :(:( ගොඩක් බල්ලෝ සර්පයෝ නිසා මැරෙනවා මචං.:( උං සර්පයන්ව දැක්කම හපන්න යනවනේ.
    වෙන පැටියෙක් ගෙනත් ඇති කරපං මචං. නැත්තං ඒ අප්සට් එක හරි යන්නෙ නැ.

    ow mchn.dan doberman kenek hadanna asa hithila thiyenne.me dawaswala hoyanawa.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ow mchn.dan doberman kenek hadanna asa hithila thiyenne.me dawaswala hoyanawa.

    මේ ත්‍රෙඩ් කියවලම මට ජර්මන් ශෙපඩ් එකෙක් හදන්න ආාසවේ ඉන්නේ මචං. ඒත් වෙලාවක් නැති නිසා තවම පැටියෙක් ගේන්න හිතුවෙ නෑ. ඒත් වෙලාවක් තියන කාලයක් ආපු ගමන් ගන්න ඕනේ. :D
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    You must spread some Reputation around before giving it to akilar25 again.

    උඹ දාන ත්‍රෙඩ් දැක්කහම දුකයි බන්. මට බල්ලෙක් නැති එකට
     
    • Like
    Reactions: akilar25

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මේ ත්‍රෙඩ් කියවලම මට ජර්මන් ශෙපඩ් එකෙක් හදන්න ආාසවේ ඉන්නේ මචං. ඒත් වෙලාවක් නැති නිසා තවම පැටියෙක් ගේන්න හිතුවෙ නෑ. ඒත් වෙලාවක් තියන කාලයක් ආපු ගමන් ගන්න ඕනේ. :D

    මටත් මචන් වෙලාව නැති අවුල තියෙනව මේ දවස්වල.ඒක නිසයි පැට්ටෙක් ගේන එක පස්සට දදා ඉන්නෙ.
    වෙලව හදාගෙන ඉක්මනට පැටියෙක් ගෙනෙන් මචන් පුලුවන් නම්.ගෙනවට පස්සෙ නම් මෙයලගෙ හුරතල් බලනකොට නිකම්ම එයා වෙනුවෙන් වෙලාව වෙන්වෙනව :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් මචන් වෙලාව නැති අවුල තියෙනව මේ දවස්වල.ඒක නිසයි පැට්ටෙක් ගේන එක පස්සට දදා ඉන්නෙ.
    වෙලව හදාගෙන ඉක්මනට පැටියෙක් ගෙනෙන් මචන් පුලුවන් නම්.ගෙනවට පස්සෙ නම් මෙයලගෙ හුරතල් බලනකොට නිකම්ම එයා වෙනුවෙන් වෙලාව වෙන්වෙනව :yes::yes::yes:

    ඔව් මචං. වැඩ වලින් හිර උන හිතටත් හොදයිනේ එහෙම සතෙක් ඉන්න එක. අනිත් එක මම කලින් හොද බ්‍රීඩ් එකක බල්ලෝ හදලත් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ado umba nisa mama ridgeback ballek ganna eka athaarla damma... mata kiyanhko normal kenekuta hadanna buluwan tikak strong ballekwa...

    මේ ත්‍රෙඩ් ටික මුල ඉදලා කියවලා මට දැනුන විදිහට නම් ජර්මන් ශෙපඩ් තමයි මචං.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ත්‍රෙඩ් ටික මුල ඉදලා කියවලා මට දැනුන විදිහට නම් ජර්මන් ශෙපඩ් තමයි මචං.

    අපෝ බෑ බන්. උනගේ මයිල් නේ... මගේ කලින් හිටපු බල්ලො දෙන්නම මළා ටික් ‍ෆීවර් එක හැදිලා එ්කයි මයිල් නැති බල්ලෙක්ම ගන්න උවමනාව තියෙන්නෙ....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපෝ බෑ බන්. උනගේ මයිල් නේ... මගේ කලින් හිටපු බල්ලො දෙන්නම මළා ටික් ‍ෆීවර් එක හැදිලා එ්කයි මයිල් නැති බල්ලෙක්ම ගන්න උවමනාව තියෙන්නෙ....

    එහෙමත් සීන් එකක්ද :baffled: බලමු akilar කියන දේ.
    ඩොබමන් වන් මාස්ටර් වගේලුනේ බං ඒකයි අව්ල.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    අපෝ බෑ බන්. උනගේ මයිල් නේ... මගේ කලින් හිටපු බල්ලො දෙන්නම මළා ටික් ‍ෆීවර් එක හැදිලා එ්කයි මයිල් නැති බල්ලෙක්ම ගන්න උවමනාව තියෙන්නෙ....

    මචං කටුවා කාපු වල් බල්ලෙක් කොහොමද ?? එක මයිල් ගහක්වත් නැති එකෙක් හොයාගන්න පුළුවන් ටිකක් මහන්සි උනොත්..:P:P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙමත් සීන් එකක්ද :baffled: බලමු akilar කියන දේ.
    ඩොබමන් වන් මාස්ටර් වගේලුනේ බං ඒකයි අව්ල.

    අනේ මන්දා බන්.. අපේ අල්ලපු ගෙදරත් ඉන්නවා රිජ්බැක් එකෙක්.... ඌ නන් කූඩුවකට වෙලා ආතල් එකේ ඉන්නවා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං කටුවා කාපු වල් බල්ලෙක් කොහොමද ?? එක මයිල් ගහක්වත් නැති එකෙක් හොයාගන්න පුළුවන් ටිකක් මහන්සි උනොත්..:P:P:P

    :rofl::rofl::rofl:

    නෑ නෑ මම හොයන්නෙ rough coat එකක් තියෙන එකෙක්ව.. මයිල් නැති හොල්මනක් නෙමේ...