රිදුන මිනිසුන් 
මචං මට මේක දාන්න හිතුනේ අර ජැකිගේ ආප්පකඩේ සීන් එක එකෙක් එක්ක කතා කරන්න ගිහින් හෙන වාදෙකට මැදි උනා
දැන් ඌ මට මෙහෙමයි කිව්වේ..
ඌ කියනවා සල්ලි තියනවනම්.. හොද ඩීමාන්ඩ් එකක් තියාගන්න රුපියල් 1000ක් දීලා උනත් AC එකේ ඉදන් එහෙම ආප්පයක් කන එක පාඩු නැහැලු.. වාහනේකින් බැහැල ඔය හිගන කඩවල් වලින් කෑවම මිනිස්සු මොනවද හිතන්නේ කියල ඌ මගෙන් ඇහුවා..
මං මෙතන කියන්න ගියේ බං.. මට උබල කෝම කෑවත් කමක් නෑ , තමන්ට ඕනේ දේ තමන්ට කරන්න පුලුවන් ඒත්.. හැමෝම බහුතරයක් උපතින්ම පොහොසත් නෑ නේ.. සමහර උන් සල්ලි වල වටිනාකම දන්නව සමහර උන්ට ගානක් නැ.. ඒත් බං අපි කොතනින්ද ආවේ , අපි කවුද කියන එක සහ මුල අමතක කරන එක හරිද බං ?, අඩු ගානට බඩ පිරෙන්න කෑවම අපේ ඩිමාන්ඩ් එක බහිනවද ?
සැ.යු- ඉරිසියාවෙන් තොරව දැමූ පෝස්ටුවකි

මචං මට මේක දාන්න හිතුනේ අර ජැකිගේ ආප්පකඩේ සීන් එක එකෙක් එක්ක කතා කරන්න ගිහින් හෙන වාදෙකට මැදි උනා

දැන් ඌ මට මෙහෙමයි කිව්වේ..ඌ කියනවා සල්ලි තියනවනම්.. හොද ඩීමාන්ඩ් එකක් තියාගන්න රුපියල් 1000ක් දීලා උනත් AC එකේ ඉදන් එහෙම ආප්පයක් කන එක පාඩු නැහැලු.. වාහනේකින් බැහැල ඔය හිගන කඩවල් වලින් කෑවම මිනිස්සු මොනවද හිතන්නේ කියල ඌ මගෙන් ඇහුවා..

Last edited: