රිදුන මිනිසුන් :D

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
රිදුන මිනිසුන් :D

මචං මට මේක දාන්න හිතුනේ අර ජැකිගේ ආප්පකඩේ සීන් එක එකෙක් එක්ක කතා කරන්න ගිහින් හෙන වාදෙකට මැදි උනා :P:P දැන් ඌ මට මෙහෙමයි කිව්වේ..

ඌ කියනවා සල්ලි තියනවනම්.. හොද ඩීමාන්ඩ් එකක් තියාගන්න රුපියල් 1000ක් දීලා උනත් AC එකේ ඉදන් එහෙම ආප්පයක් කන එක පාඩු නැහැලු.. වාහනේකින් බැහැල ඔය හිගන කඩවල් වලින් කෑවම මිනිස්සු මොනවද හිතන්නේ කියල ඌ මගෙන් ඇහුවා..

මං මෙතන කියන්න ගියේ බං.. මට උබල කෝම කෑවත් කමක් නෑ , තමන්ට ඕනේ දේ තමන්ට කරන්න පුලුවන් ඒත්.. හැමෝම බහුතරයක් උපතින්ම පොහොසත් නෑ නේ.. සමහර උන් සල්ලි වල වටිනාකම දන්නව සමහර උන්ට ගානක් නැ.. ඒත් බං අපි කොතනින්ද ආවේ , අපි කවුද කියන එක සහ මුල අමතක කරන එක හරිද බං ?, අඩු ගානට බඩ පිරෙන්න කෑවම අපේ ඩිමාන්ඩ් එක බහිනවද ?

සැ.යු- ඉරිසියාවෙන් තොරව දැමූ පෝස්ටුවකි :confused::confused:
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඔහොම උනුත් ඉන්න එපැයි..නැත්නම් ජැකී ඕක ලංකාවේ දායිද..:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අතේ තියන ගානට,කැමති දෙයක් කාලා බඩ පුරවගත්තාම ඩිමාන්ඩ් එක බහින්නේ නෑ.
    අපි අදින පලදින විදිහෙන්,කොන්ඩේ පීරන විදිහෙන්,කන විදිහෙන් අපිව කෙනෙක් ඩිමාන්ඩ් කරන්න මනිනවානම් ඒ අයව ජීවිතේට ලන් කරන් වැඩක් නෑ බන්.අපිව ආශ්‍රය කරලා,අපි කවුද කියන එක තේරුම් ගත්තු පිරිසත් එක්කයි අපි ඉන්න ඕන.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් ජැකීට වඩා ජැකීගෙ කඩේ අපේ උන් ප්‍රශ්නයක් කරගෙන :rofl::rofl: තමන්ට පුලුවන් විදිහට කාපල්ල යකුනේ :dull::dull: මෙතන කෑගැහුව කියල ජැකී කඩේ වහන්නෑනෙ :eek::eek:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    අතේ තියන ගානට,කැමති දෙයක් කාලා බඩ පුරවගත්තාම ඩිමාන්ඩ් එක බහින්නේ නෑ.
    අපි අදින පලදින විදිහෙන්,කොන්ඩේ පීරන විදිහෙන්,කන විදිහෙන් අපිව කෙනෙක් ඩිමාන්ඩ් කරන්න මනිනවානම් ඒ අයව ජීවිතේට ලන් කරන් වැඩක් නෑ බන්.අපිව ආශ්‍රය කරලා,අපි කවුද කියන එක තේරුම් ගත්තු පිරිසත් එක්කයි අපි ඉන්න ඕන.

    අනිව බං , අපේ උන්ට ඕනෙ අදුරන්නෙ නැති මිනිස්සු ඉදිරියෙ තමන් වැදගත් කියල පෙන්නන :3
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    දැන් ජැකීට වඩා ජැකීගෙ කඩේ අපේ උන් ප්‍රශ්නයක් කරගෙන :rofl::rofl: තමන්ට පුලුවන් විදිහට කාපල්ල යකුනේ :dull::dull: මෙතන කෑගැහුව කියල ජැකී කඩේ වහන්නෑනෙ :eek::eek:

    ඒකිගෙ කඩේ වහන්නව දකින්න මට ඕන්නෑ බන්.. මං කිව්වේ මේ ලගදි පොශ් උන ගහපු උන් ගැන.. :rolleyes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දැන් ජැකීට වඩා ජැකීගෙ කඩේ අපේ උන් ප්‍රශ්නයක් කරගෙන :rofl::rofl: තමන්ට පුලුවන් විදිහට කාපල්ල යකුනේ :dull::dull: මෙතන කෑගැහුව කියල ජැකී කඩේ වහන්නෑනෙ :eek::eek:

    :lol::yes:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනිව බං , අපේ උන්ට ඕනෙ අදුරන්නෙ නැති මිනිස්සු ඉදිරියෙ තමන් වැදගත් කියල පෙන්නන :3

    ඒ වගේ පඩ ශෝ දාලා දියුනුවක් නෑ බන්.
    රු.200 දීලා බිත්තර ආප්පයක් කන්න ඕනද බන්?
    රු.180 දීලා කොත්තුවක් කාලා බඩ පුරවගන්නවා.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0

    ඒ වගේ පඩ ශෝ දාලා දියුනුවක් නෑ බන්.
    රු.200 දීලා බිත්තර ආප්පයක් කන්න ඕනද බන්?
    රු.180 දීලා කොත්තුවක් කාලා බඩ පුරවගන්නවා.

    :rofl:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    avatar464475_2.gif
    avatar464475_2.gif

    mekath athal thread ekak wei wage :P
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    දැන් ජැකීට වඩා ජැකීගෙ කඩේ අපේ උන් ප්‍රශ්නයක් කරගෙන :rofl::rofl: තමන්ට පුලුවන් විදිහට කාපල්ල යකුනේ :dull::dull: මෙතන කෑගැහුව කියල ජැකී කඩේ වහන්නෑනෙ :eek::eek:

    sira kathawa
    mey Jacqueline ge appayak gana kiyawana , Lankawe innawa eka rata laksha ganan kudu karana minissu gambling walatai , hookers latai
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    sira kathawa
    mey Jacqueline ge appayak gana kiyawana , Lankawe innawa eka rata laksha ganan kudu karana minissu gambling walatai , hookers latai

    :yes:
    mama danna set ekak innawa aswanna kapala enawa casino gahanna.
    mehe kollo pan hayadaha deela gahana badu un gahanne this hathalisdaha deela
    habai room eke gaana gewana kotanam kewal karanawa.mun me Rs200
    appayak gana kiyawanawa.
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    oka neme prashne
    godak uu hitanne Rs. 1000 k 2000 k dila gu godak kewat un posh kiyala hitanne.
    Ekata balapanko suddo un lankawata awit oya loku loku kadawal walata yanne na Normal vidiyata idala yanawa
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    එකී target කරන්නෙත් high end customersලව. සල්ලි තියෙන එකක් නැති එකක් ඔක්කොම එකම කඩෙන් කන්න ඕනේ කියලා දෙයක් නැනේ බන්. ඒ ගණන් afford කරන්න පුළුවන් එවුන් එකෙන් කාපුදෙන්. who cares බන්.