ජින්තුවා;16940835 said:අපේ පැත්තෙ තියනව පොඩි කඩයක්, වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි කරන්නෙ. හැමදාම හවසට ආප්ප විතරයි තියෙන්නෙ. ෆ්රී වෙලාවක හවසට ගිහින් ලී බංකුවේ වැඩි වෙලා හුලං වැදී වැදී උණු ආප්ප 6 විතර කාල හොඳට ඉඟුරු දාපු ප්ලේන්ටියකුත් ගහල එනව.. ඔය සැප කොහෙද බන් 100, 200 දීල කන ආප්ප වල.![]()
උබටත් 15වේ ආප්පයක් කාල නිදාගනින් පඩ අරින්නෙ නැතුවයාළුවා;16941009 said:කලු කැත අනාථ සිංහලයන්ට මොන සීයේ දෙසීයෙ ආප්පද ඔන්න ඔය 15 ආපේ කාල වැටිලා නිදාගනිල්ල.![]()
මම නිකන් ආප්ප කන්නෙ අනාථයො 14 ඒව.උබටත් 15වේ ආප්පයක් කාල නිදාගනින් පඩ අරින්නෙ නැතුව
තෝ වගේ බිත්තර ආප්ප නෙමේ 

ඇත්තෝ කති බොති සුකති
නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය . . .
මේ පිලිබඳ ලියවුනු රසවත් කවි පෙලක් ලඟදීම බලාපොරොත්තු වන්න.![]()

ela!wadiya bittara kanna apa bada awiයාළුවා;16941037 said:මම නිකන් ආප්ප කන්නෙ අනාථයො 14 ඒව.තෝ වගේ බිත්තර ආප්ප නෙමේ
![]()
ජින්තුවා;16940835 said:අපේ පැත්තෙ තියනව පොඩි කඩයක්, වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි කරන්නෙ. හැමදාම හවසට ආප්ප විතරයි තියෙන්නෙ. ෆ්රී වෙලාවක හවසට ගිහින් ලී බංකුවේ වැඩි වෙලා හුලං වැදී වැදී උණු ආප්ප 6 විතර කාල හොඳට ඉඟුරු දාපු ප්ලේන්ටියකුත් ගහල එනව.. ඔය සැප කොහෙද බන් 100, 200 දීල කන ආප්ප වල.![]()

මමනම් කවදාවත් අනිත් එවුන්ට පේන්න දෙයක් කරන්නේ නෑ. එත් ජීවිතයට විවිදත්වයක් තියෙන්න ඕනේ. වෙනසක් තියෙන්න ඕනේ. සල්ලි තියෙන්නේ වියදම් කරන්න. ඒක නාස්ති නොකර තමාගේ තෘප්තිය වෙනුවෙන් පාවිච්චි කරාට වරදක් න කියලයි මමනම් දකින්නේ. සමහරෙක් ට වාහනයක් ගන්න එක වැදගත්. සමහරක් අයට ගෙයක් හදාගන්න එක තමයි වැදගත් වෙන්නේ. සමහරක් අයට ඒ දෙකටම වඩා සමහරවිට ලෝකේ වටේ ඇවිදින එක වටිනවා ඇති. වෙනසක් තියෙන කඩේක මුදල වැඩි වුනත් අත්දැකීම ගන්න එක වැදගත් අයත් ඉන්න පුළුවන්.

wadiya bittara kanna apa bada awi
bada mama wage