dan trail eka pennala , ilaga dawse ude 9 weddi , trail eka pennuwata passe passed keyala hamba wena kole counter ekata rs 500 ekka bara dunnama, hawasa 4 weddi card eka ganna puluwan
අෆ්ෆා එකත් එහෙමද?tnx 4 de info!!
තව දෙයක් අනිවාර්යෙන් ම සුදු ෂර්ට් එකක්... බැජ් , අංක , ඩිසයින් , අකුරැ , පාට ඒවා නං බෑ කොල්්ලෝ හරිද .... තනිකරම සුදු ෂර්ට් එක අනාවාර්යයි... ගැහැණු ලමයි සුදු බ්ලව්ස් එක අනිවා අවශයි....
http://www.mediafire.com/?3cjc4g9tgf0h8z9
කැමති නං නිකං යන්නේ අරෙං එකක් දීලම යන්නකෝ
.Sudu shirt kathawa boru
තව දෙයක් අනිවාර්යෙන් ම සුදු ෂර්ට් එකක්... .... තනිකරම සුදු ෂර්ට් එක අනාවාර්යයි... ගැහැණු ලමයි සුදු බ්ලව්ස් එක අනිවා අවශයි....
.
මම මචං 7 වෙනිද විභාගෙ ලිව්වේ.. ඉතිං එතනදී කලු බැජ් එකක් තියෙන ෂර්ට් එකක් ඈදන් ආපු කොල්ලෙක්ව හරවල යැවුව මගේ ඈස් ඉදිරිපිටම.. මල්ලි සුදු ෂර්ට් එකක දාගෙන එන්න කිව්වා...
මම දන්නෑ මම කිව්වේ මම දන්න දේ

machan uba wibage livwe kohenda?![]()
machan exam ekata sudu adan yanna ona na, shortak gahagena tshirt ekak adala giyath aulk na
Naha dan aluthen apu nithiyak da reethiyakda manda Exam ekatai trial ekatai sudu andagena yanna ooni aniwaryayenma...nathnam athulatawath ganne naha....



17 weddi exam eka liyanna puluwan.... 18 unaata passe gihilla trial ekata date ekak ganna wenne...(Source: RMV website)ado mata horen license eka ganda ona waysa 17i mata license ekak oni ! mata hema magulakma padinda puluwan