රියදුරැබලපත් (Driving Licence)

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    dan trail eka pennala , ilaga dawse ude 9 weddi , trail eka pennuwata passe passed keyala hamba wena kole counter ekata rs 500 ekka bara dunnama, hawasa 4 weddi card eka ganna puluwan
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown


    තව දෙයක් අනිවාර්යෙන් ම සුදු ෂර්ට් එකක්
    ... බැජ් , අංක , ඩිසයින් , අකුරැ , පාට ඒවා නං බෑ කොල්්ලෝ හරිද .... තනිකරම සුදු ෂර්ට් එක අනාවාර්යයි... ගැහැණු ලමයි සුදු බ්ලව්ස් එක අනිවා අවශයි....




    http://www.mediafire.com/?3cjc4g9tgf0h8z9





    කැමති නං නිකං යන්නේ අරෙං එකක් දීලම යන්නකෝ
    අෆ්ෆා එකත් එහෙමද?tnx 4 de info!!
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Sudu shirt kathawa boru
    .
    මම මචං 7 වෙනිද විභාගෙ ලිව්වේ.. ඉතිං එතනදී කලු බැජ් එකක් තියෙන ෂර්ට් එකක් ඈදන් ආපු කොල්ලෙක්ව හරවල යැවුව මගේ ඈස් ඉදිරිපිටම.. මල්ලි සුදු ෂර්ට් එකක දාගෙන එන්න කිව්වා...

    මම දන්නෑ මම කිව්වේ මම දන්න දේ
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    තව දෙයක් අනිවාර්යෙන් ම සුදු ෂර්ට් එකක්... .... තනිකරම සුදු ෂර්ට් එක අනාවාර්යයි... ගැහැණු ලමයි සුදු බ්ලව්ස් එක අනිවා අවශයි....
    troll-face.png
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    .
    මම මචං 7 වෙනිද විභාගෙ ලිව්වේ.. ඉතිං එතනදී කලු බැජ් එකක් තියෙන ෂර්ට් එකක් ඈදන් ආපු කොල්ලෙක්ව හරවල යැවුව මගේ ඈස් ඉදිරිපිටම.. මල්ලි සුදු ෂර්ට් එකක දාගෙන එන්න කිව්වා...

    මම දන්නෑ මම කිව්වේ මම දන්න දේ


    machan uba wibage livwe kohenda? :rolleyes: