රුපියලේ අගය වැඩි වුණත් කරදරයි

AnuradhaRa

Well-known member
  • රුපියලේ අගය වැඩි වුණත් කරදරයි

    රුපියලේ අගය වැඩි වුණොත්, අපේ රටේ අපනයන කරුවන්ට පාඩුයිලු..
    ඒ මොකද, එයාල ඩොලර් එකක් වටින භාණ්ඩයක් අපනයනය කළොත් අපි කියමු රු 130 ක් ලැබෙනව කියල.
    රුපියලේ අගය ඉහල ගිහින් ඩොලර් එකක් රු.100 ක් වුණොත් මොකද වෙන්නෙ..
    අපනයනය කරන පුද්ගලයට ලැබෙන්නෙ රුපියල් 100 යි. :lol:

    ඔන්න මම උඹලට ඔලුවට වදින විදියටම උදාහරණෙකින් පැහැදිලි කළා.
    A/L Econ බොලව් මේව...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතකොට ආනයනයට මොකද වෙන්නේ. ලන්කාව ආනයනය කරනව වසරකට අපනායන ආදායම වගේ කීප ගුනයක්..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    රුපියලේ අගය වැඩි වුණොත්, අපේ රටේ අපනයන කරුවන්ට පාඩුයිලු..
    ඒ මොකද, එයාල ඩොලර් එකක් වටින භාණ්ඩයක් අපනයනය කළොත් අපි කියමු රු 130 ක් ලැබෙනව කියල.
    රුපියලේ අගය ඉහල ගිහින් ඩොලර් එකක් රු.100 ක් වුණොත් මොකද වෙන්නෙ..
    අපනයනය කරන පුද්ගලයට ලැබෙන්නෙ රුපියල් 100 යි. :lol:

    ඔන්න මම උඹලට ඔලුවට වදින විදියටම උදාහරණෙකින් පැහැදිලි කළා.
    A/L Econ බොලව් මේව...

    Exporters lata hoda unata oka Sri Lankan Economy ekata hoda na bun. Trade Account Deficit ekak thiyena apita mona Export Culture da bun :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රු 130 වුනාම ඒ ගානට ගන්න පුලුවන් භාණ්ඩ හා සේවා රු 100 නුත් ගන්න පුලුවන්

    රු 130 = රු100 ඩොලරය අගය වැඩි විමට සාපේක්ෂව
     
    AnuradhaRa

    Well-known member
  • Exporters lata hoda unata oka Sri Lankan Economy ekata hoda na bun. Trade Account Deficit ekak thiyena apita mona Export Culture da bun :lol:

    ඔව් ඒකනං ඇත්ත...
    අපේ රටේ තත්වෙ හැටියට, රුපියල ඉහළ යන එක සමස්තයක් හැටියට හොඳයි...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Freelancing karala $ walin hoyana ayatath hodai da wadi wena eka? :oo:

    සරලව ගත්තොත් හොදයි. ඒත් දීර්ග කාලීනව හොද නැ. මමත් ඩොලර් හොයන කෙනෙක්. රුපියල 140ට හරි නගිනව නම් ආතල්. ඒත් කේස් එක සුන්දර නැ පෙයොනියර් කාඩ් එකක් ගහලා ඩොලර් ගන්නවා තරම්. අපේ රටට ආනයනය කරන බඩුවල ගනන් ඒ සාපේක්ශව ඉහල යනවා. එතකොට අපි හොයපු ඩොලර් රුපියල් වලට කන්වර්ට් කරලා අර ආනයනික බඩු ගත්තම, ආයෙමත් අපි ලිදේ..
     
    • Like
    Reactions: AnuradhaRa

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :yes:
    PS: ඉදිකටුවෙ ඉඳන් හැම දෙයක්ම අපේ රටට ආනයනය කරන දේවල් තමයි තියෙන්නෙ
     
    Last edited:

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    සරලව ගත්තොත් හොදයි. ඒත් දීර්ග කාලීනව හොද නැ. මමත් ඩොලර් හොයන කෙනෙක්. රුපියල 140ට හරි නගිනව නම් ආතල්. ඒත් කේස් එක සුන්දර නැ පෙයොනියර් කාඩ් එකක් ගහලා ඩොලර් ගන්නවා තරම්. අපේ රටට ආනයනය කරන බඩුවල ගනන් ඒ සාපේක්ශව ඉහල යනවා. එතකොට අපි හොයපු ඩොලර් රුපියල් වලට කන්වර්ට් කරලා අර ආනයනික බඩු ගත්තම, ආයෙමත් අපි ලිදේ..

    Freelance karana unta Rupiyala Strong wena eka honda na bun. Ethakota $ walata hambenne adu ganak. Oya rupiyala depreciate wena eka honda keepa denekta witharai.

    mama freelancing karanne. $ eka wadi wela petrol ehema adu wuna eken mata dan masekata loku gaanak ithuru wenawa. eth eBay eken badu gennaddi gaana wadi :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Exporters lata hoda unata oka Sri Lankan Economy ekata hoda na bun. Trade Account Deficit ekak thiyena apita mona Export Culture da bun :lol:

    Trade Account Deficit - ඒ කියන්නෙ අපි ණයට කාල තියෙන්නෙ.. කවදාවත් මේක ධන පැත්තට හැරෙන එකක් නැද්ද බං ?
    වෙළඳ ගිණුම ධන රටවලුත් තියෙනවද බං ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් ඒකනං ඇත්ත...
    අපේ රටේ තත්වෙ හැටියට, රුපියල ඉහළ යන එක සමස්තයක් හැටියට හොඳයි...
    උබට මාන්දමද? කොහෙන්ද ඔය ඉකොන් ඉගෙන ගත්තේ.. ලන්කාව 100% විදේශ ඉන්දන මත යැපෙන්නේ.. ඉතින් බොල රුපියල ඔය ආකාරයෙන් ඉහල ගියාම අපි ගිය අවුරුද්දේ ගෙව්වට වඩා මේ අවුරුද්දේ තෙල් වලට ගෙවන්න ඔනේ. ඒ හා සමානව ඒ වැඩිවෙන වියදම ආන්ඩුව ජනතාවගෙන් බදු හැටියට අය කර ගන්න ඔනේ. හැම කෙනාටම ඩොලර් ගේන්න හැකියාව නැ. ෆ්‍රීලැන්ස් කරන එකෙක් ගෙනෙයි. ගමේ ගොවි මහත්තයා ඒ වෙනුවට මොකද කරන්නේ, ඒ මනුසසයා අර ඩොලරයට සාපේක්ශව තමන්ගේ වී ටික, එලවලු ටික ඉහල යවනවා. සමහරු අහනවනේ ඩොලර් එක නැග්ගම ඇයි ලන්කාවේ කිකිලියො දාන බිත්තර ගනන් යන්නේ කියලා. ඒක තමා ලන්කාව ඇතුලේ කුකුලු ගොවියන්ගේ විසදුම. ඒ මිනිස්සු කරන්නේ ඒ මිනිස්සුන්ගේ බාන්ඩ ඉහල දානවා, ඒකට හෙතුව ඩොලර් එක මත තමා ඉන්දන මිල තීරනය වෙන්නේ. කිකිලි බිත්තර ලන්කාවේ දැම්මට ඒකට ඔනේ යටිතල පහසුකම් ඔක්කොම යැපෙන්නේ ඩොලර් මත.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes:
    PS: ඉදිකටුවෙ ඉඳන් හැම දෙයක්ම අපේ රටට ආනයනය කරන දේවල් තමයි තියෙන්නෙ
    අපේ රටේ අපනයන වලට වඩා ආනයන වියදම ව්ඩියිනේ. ඒකනේ මචන් කේස් එක.. තේ පොල් ජන්ගි මාලු පිට රට යවලා කොහේ ගොඩ එන්නද???? :(:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපේ රටේ අපනයන වලට වඩා ආනයන වියදම ව්ඩියිනේ. ඒකනේ මචන් කේස් එක.. තේ පොල් ජන්ගි මාලු පිට රට යවලා කොහේ ගොඩ එන්නද???? :(:(

    ඔව් බන් ඔය ගානින් හරි රුපියල අවප්‍රමාණය නොවී තියන් ඉන්නෙ මැද පෙරදිග රස්සාවල් කරන්න යන ගෑනු ටික නිසා :baffled: