රුපියලේ අගය වැඩි වුණත් කරදරයි
රුපියලේ අගය වැඩි වුණොත්, අපේ රටේ අපනයන කරුවන්ට පාඩුයිලු..
ඒ මොකද, එයාල ඩොලර් එකක් වටින භාණ්ඩයක් අපනයනය කළොත් අපි කියමු රු 130 ක් ලැබෙනව කියල.
රුපියලේ අගය ඉහල ගිහින් ඩොලර් එකක් රු.100 ක් වුණොත් මොකද වෙන්නෙ..
අපනයනය කරන පුද්ගලයට ලැබෙන්නෙ රුපියල් 100 යි.
ඔන්න මම උඹලට ඔලුවට වදින විදියටම උදාහරණෙකින් පැහැදිලි කළා.
A/L Econ බොලව් මේව...