ඒ වුණත් දෙවැන සංශෝධනයෙන් එවැනි අර්ථයක් පෙන්නන්නේ නෑ නේද...?
[FONT="]නුරා දාහය නැත නිවෙන්නේ[/FONT]
[FONT="]එයිනි දුක් ගිනි දළු දමන්නේ[/FONT]
[FONT="]ජීවිතේ දියවී යා නොදී[/FONT]
[FONT="]වෙනින් ඔරුවක නැග යමන්නේ
[FONT="]මුල් පද රචනයේ මේ කොටස තමයි පසු සංශෝධනයේදි එකතු වෙලා තියෙන්නේ [/FONT]
[/FONT]
[FONT="]නැගුණු නුරා ගිනි මී පොද වැටිලා[/FONT]
[FONT="]හතර වටින් දළු ලා එනවා[/FONT]
[FONT="]අවන් හලේ මී විත තනි කරලා[/FONT]
[FONT="]වරෙන් මලේ පියවර නගලා
වැඩිහිටි තැනැත්තා ජිවිතය ගැන පැසුණු අවබෝධයක් ඇති තැනැත්තෙක් බව අපට සිතන්න පුලූවන්, ජිවිතයේ ගැටවර වයසේ සිටින තරුණයාට විරහව, නුරාව මත්පැන් වලින් දියකර හරින්න පුලූවන් දෙයක් නොවන බව ඔහු දන්නවා. මත්පැන් වලින් ජිවිතය දියකර හැරිම නිෂ්ඵල දෙයක් ඒ නිසා බිම නවත්වලා වරෙන් මලේ කියන්න අවන්හ[FONT="]ලෙන් [/FONT]යමු කියලා වෙනත් දෙයක් ගැන රචනයේ කියැවෙන්නේ නෑ. මුල් රචනයේ වෙනත් ඔරුවක් හොයාගන්න කියුවත් දෙවැනි සංස්කරණයේදි එවැනි කතාවක් කියන්නේ නැහැ එය ශ්රාවකයාට [FONT="]පරිකල්පනය[/FONT] කරගන්න ඉඩහසර සලස්වා තිඛෙනවා.
ගීතයේ තනුවට ගැලපෙන ආකාරයට දෙවැනි සංස්කරණයේදි වචන යොදාගෙන තියෙන බවක් දකින්න පුළුවන්
[/FONT]



අජිත මුතුකුමරුනුවන්,නීල වර්ණ කුලසුරුවන්, රෝසන පරනිදුවන් මේ නම් දුටුවොත් ප්රසංග වේදිකාවේදී පවා මේ නම් බාවිතා කරනවා නියතය.
