පරිසමාප්ත කලා කෘතිය අෂ්ඨවංක මාණික්‍යයක් විය යුතු බවට මාගේ පොදු පිළිගැනීමක් පවතී. එනම් බලන කෝණය අනුව විවිධ වූ දිලියුම්-හැඩ රටා-වර්ණ පෙනිය යුතුය.(මේ ගැන ඉහේ කෙස් ගානට මා එළකිරි රේඩියෝවෙන් ගෙන ආ සසල හද විල් තෙර-හෙළ සුභාවිත ගීය උත්කර්ෂයට නැගි වැඩසටහනේ දී කියා ඇත) අනෙක අපි කලා කෘතියක් රසි විදිය යුත්තේ අප එකිනෙකා ලබන අත්දැකීම් අනුවය.මෙහෙමනේ අයියේ... මම ඇපල් ගෙඩියක් හිතේ තියාගෙන වර්ණනාවක යෙදෙනවා... ඒ වුණාට බහුතරයකට ඒක පැපොල් වෙනවා නම් මොකද වෙන්නේ.... ගීතයක පද භාවිතය අනුව ගීතයක් විචාරනවා වෙනුවට අපි රචකයාගේ අභ්‍යන්තරයට කිදා බහින්න බෑ... දවසක රචකයා කියනවා මම හිතුවේ මෙහෙමයි කියලා... හැබැයි හිතපු එක නෙවෙයි විද්‍යාමාන එක නෙවෙයිද වැදගත්... අනෙක් අතට කලාකෘතියක කුණු රසය තියෙන්න බැරිද...?
දැන් කාලේ මනුස්සයෙක්ට මල්ලි කියල කතාකරන්නත් බයයි හිතන්නෙම නොපිටට නෙ

ඉතින් මනුස්සයන්ට කතා කරපන් මිනිහෝ කියල.. අර රෙඩ් ෆ්‍රේම් වගේ,, එතකොට නොපිටට හිතන්නේ නෑ....![]()
කලා කෘතියක අර්ථාන්විත බව ගැබ්වී ඇත්තේ එහි වචනවලම නොවේ...ඒක නං එහෙම තමා.....
නමුත් කලා කෘතියකින් විය යුත්තේ රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබීමයි.(මෙහෙම කියන්නේ මම නෙවෙයි ඉංගිරිසි ජාතික කාව්‍ය විචාරක රොබර්ට් ෆ්රොස්ට්)
කලා කෘතියක අරුත් පසිදලීමේ දී ජාගර සහ කුණු රසයක් මැවීමෙන් රසිකයා ප්‍රඥාව කරා ඔසවන්නේ කෙසෙ දැයි මට ගැටළුවෙක් පවතී.

පරිසමාප්ත කලා කෘතිය අෂ්ඨවංක මාණික්‍යයක් විය යුතු බවට මාගේ පොදු පිළිගැනීමක් පවතී. එනම් බලන කෝණය අනුව විවිධ වූ දිලියුම්-හැඩ රටා-වර්ණ පෙනිය යුතුය.(මේ ගැන ඉහේ කෙස් ගානට මා එළකිරි රේඩියෝවෙන් ගෙන ආ සසල හද විල් තෙර-හෙළ සුභාවිත ගීය උත්කර්ෂයට නැගි වැඩසටහනේ දී කියා ඇත) අනෙක අපි කලා කෘතියක් රසි විදිය යුත්තේ අප එකිනෙකා ලබන අත්දැකීම් අනුවය.
ඒ නයින් බලන කල කපුගේ-දිවුල්ගනේ ගයන රුවක් ඇදෙනවා ගීතය මෙසේ අරුත් විග්රහ කරන පුගුලා මධු විත තොල ගාන්නට ගොස් වියපත් බමරෙකු අතින් දැඩි ලෙස පූක්ෂණයකට ලක්ව ඇති බව මට හැගේ.........
කලා කෘතියකින් කුණු රසයක් මතු විය නොහැක. එසේ කුනු රසය මතු වෙන ඒවාට අපි වැල යයි කියමු. කලා කෘතියකින් එසේ වැල රහ මතු වේ නම් අර ප්‍රඥාව නවතින්නේ රස විදින්නා ගේ පුරුෂ හෝ ස්ත්‍රි නිමිත්ත තුලය. එනිසා කලා කෘතියකින් පතු විය යුත්තේ ඍංගාරය යයි සිතමි.

එතකොට නිකන් ගෙදර ගෑනි මිනිහට කතා කරනව වගේනේ මිනිහෝ






මගේ මිත්‍රයා.....
ග්‍රීක පැරනි කියමනක් තිබෙනවා.....
වල් හිතක් ඇති එකාට සියළු ම දේ වල්.....කියලා......

කලා කෘතියක අර්ථාන්විත බව ගැබ්වී ඇත්තේ එහි වචනවලම නොවේ...
උසස් ප්රබුද්ධ යැයි සම්මත වචන යෙදූ ඒවාම පමණක් උසස් කෘතීන් ලෙස හඳුන්වාගන්නේ විචාරකයාගේ වේදිකාවේ සිට සාපේක්ෂව බලන නිසාය...
ආනන්දයෙන් ප්‍රඥාව කරා යාමට සුද්ධ සිංහලට වචන හරවපු මල් සිංදුවක තනුවෙනුත් කලහැකිය...
රසවිඳින්නාගේ මනසිකාරය සියල්ලට ඉහළිනි![]()
ඉතින් මිනිහො ගෙදර ගෑනි මිනිහට තියන අදරේකට කවදාවත් 'මිනිහෝ' කියල කතා කරනවද..., කිසිම හැගිමක් නැති නිසානේ මිනිහෝ කියන්නේ...
ඉතින් මිනිහෙක් තව මිනිහෙක්ට 'මිනිහෝ' කිව්වමත් තේරෙන්නවා කිසිම සමනල හැගිමක් නෑ කියල...![]()

මගේ මිත්‍රයා.....
ග්‍රීක පැරනි කියමනක් තිබෙනවා.....
වල් හිතක් ඇති එකාට සියළු ම දේ වල්.....කියලා......




හරි මිනිහෝ සමනල හැඟිමක් නැති වුනාට නිකන් ගහගන්න වගේනේ එතකොට, අහන මිනිහ අපි නිකන් ගමේ චන්ඩියෙක් වගේ කියල හිතයි
උඹට නිකන් හිතෙන්නේ නැද්ද මේ ප්රබුද්ධ බරසාර විචාරකයෝ අතරේ අපි දෙන්න නිකන් මැටි හරක් දෙන්නෙක් වගේ කියල, ටිකක් බර වචන ටිකක් දාල පෝස්ට් එක දැම්මේ නැත්තන් අපි බස් සින්දු අහන අය කියල රට්ටු හිතයිද දන්නේ නෑ
මගේ මිත්‍රයා.....
ග්‍රීක පැරනි කියමනක් තිබෙනවා.....
වල් හිතක් ඇති එකාට සියළු ම දේ වල්.....කියලා......

පූක්ෂන කතාව මඩකි. එය පසෙක තබමු......රචකයා තමන්ගේ සිතිවිලි නිවැරදිව ගොනුකර ගැනීමට අසමත් වෙලා ඇති බවක් පේන්නේ... ඔහු විසින් පළමුවරට රචනා කළා යැයි කියන ගීයේ නම් එවැනි අර්ථයක් තිබුණ ද මේ ගීතයෙන් නම් එවැනි අර්ථයක් කෙලෙසකවත් ගත නොහැක....
අයියේ ගගක ගැඹුර බලන්න ගගක බහින්නම ඕන නෑ... මොකද ගගක ගැඹුර මනින්න පුලූවන් ක්‍රම ඕන තරම් තියෙනවා.... පුක්ෂණයේ තරම දැනගන්න පුක්ෂණය වෙන්නම ඕන නෑ, පුක්ෂණය වූ එකෙක් පාරෙ යන කොට පුක්ෂණයේ තරම දැනගන්න පුලූවන්...

කලාවක් රස විඳින බහුතරය සාමාන්‍ය අයනේ... වැදගත් වන්නේ ඒ අය ඒක ග්‍රහණය කරගන්න ආකාරයයි.... ඉතිං ඒ වගේ අය නිර්මාණකරුවාට සුදු හුණු ගාලා යථාර්ථය වසන් කරන්නේ නෑ... අව්‍යාජයි.... උඹලා අපිල එහෙම අය....
පූක්ෂන කතාව මඩකි. එය පසෙක තබමු......
නමුත් මේ ගීතය විදින්නා එය මෙසේ රස විදින්නේ නම්, එය ප්‍රඥාව නොවේ ද?
ප්‍රේමයේ විරහවින් බැට කා, එයින් මිදීමට මධූ ඔඩම තෝරා ගන්නා එහි වැටී දියැවී දිවි වනස කරා ගෙන යයි...
නමුත් ජීවිත යනු එසේ මධු ඔඩම තුල දිය කර හැරිමට තරම් අඩු වටිනාකමක් ඇත්තක් නොවේ....
සිදු විය යුත්තේ දිරියෙන් ජීවිතයට මුහුණ දීමය......
මා නම් සිතන්නේ ගීතයෙන් ඔය රසය සහ ආනන්දය උකහා ගන්නා එයින් ජීවිතය දකින බවය. ප්‍රඥාව ලබන බවය.
සමලිංගික බඹරෙකුට මදුහලේ දී ගොදුරු වන තරුණයෙකු ගැන අවබෝධ කොට ගන්නා එවැනි කිසිවක් නොලබයි.
නැවතත් සිද්ධාර්ථ ගෞතමයන් නිවැරදිය.
---අසාරෙ සාර මතිනො - චාරෙ සා චාර දසසිනො
තෙ සාරං නාධි ගච්ඡංති - මිච්ඡා සංකප්ප ගෝචරා-----
හරි මිනිහෝ සමනල හැඟිමක් නැති වුනාට නිකන් ගහගන්න වගේනේ එතකොට, අහන මිනිහ අපි නිකන් ගමේ චන්ඩියෙක් වගේ කියල හිතයි
උඹට නිකන් හිතෙන්නේ නැද්ද මේ ප්රබුද්ධ බරසාර විචාරකයෝ අතරේ අපි දෙන්න නිකන් මැටි හරක් දෙන්නෙක් වගේ කියල, ටිකක් බර වචන ටිකක් දාල පෝස්ට් එක දැම්මේ නැත්තන් අපි බස් සින්දු අහන අය කියල රට්ටු හිතයිද දන්නේ නෑ
සිර්ශපොනය කෙතරම් තීව්ර නාද කර පැලැදුවත් ඒ අමිහිරි නාදය මාගේ දෙසවත් තුලින් මනසට යාම වැලක්විය නොහැක...