පාත්ත කිඹුල් වලිය ඇවිලිල යන අතරේ මම ගානේ පිදුරු ටිකක්.. ආ.. ඔන්න බෑව.. ඔන්න ..ගිනි කුරකුත් ගහල දැම්ම.. ඔන්න ඇවිලුනා...ඌයි..අම්මෝ අතත් පිච්චුනා
ෂඃ..ඔය ඇවිලෙන්නේ... හී..හී. අද රෑට එක්කෝ කිඹුල් මස්, නැත්තන් පාත්ත මස් ..හැ..හැ..හැ..

උබ ආසා මොනාටද?
mona masda raha??![]()
පාත්ත මස් තමා නේද කිඹුල් මස් ඇඹුල් ඇති මේ ගැට කිඹුලෙක් නෙ image
පුදුම වෙන්න කාරියක් නෑ බොල... භාෂණයේ නිදහස කියන්නේ ඕකට... උඹම දැන් සිංදු කීයක් මේකේ විකෘති කරල දාල තියෙනවද....?
පාත්ත මස් තමා නේද කිඹුල් මස් ඇඹුල් ඇති මේ ගැට කිඹුලෙක් නෙ

mokatada lipa paththu karannada?

bade gawennath madi. image
පාත්තය ඔක්කෝටම මදි නේ.... කිඹුල් මස්නම් කට්ටියට ඇති පදං තියෙයි... කිඹුලව මරමු...
පාත්තය නං ගානට හැදිලා ඉන්නෙ රහ ගැන ගැටළුවක් නෑ, කිඹුලගෙන්ම රෙසිපියක් ඉල්ලගෙන උයන්න පුළුවන්
ඒ උනාට මං අර්ථය පහදල නෑනේ..

නෑ අර කටුස්ස ගෙනාපු පිදුරු ගිනිතියන්න.... ඔයා මට ඔහොම කරල මදි....
e moko?

ඔව් ඒ වෙළඳ විරාමය ප්රීති ගෑස් කුකර් අනුග්රහයෙන් ඔබ කැමති ඕනෑම මස් වර්ගයක් උයා ගන්න ප්රීති ගෑස් කුකර්, සහන මිලට. මිලදී ගන්නා සෑම ගෑස් කුකර් එකක් සමගම රසවත් පාත්ත මස් ව්යාංජනයක රෙසිපිය සමග ලොකු ඇලුමිනියම් ඇතිලියක් නොමිලේ. මේ දීමනාව සීමිත කාලයකට පමණයි ...
..ටින්..ටන්..ටුන්...
රෑට කමු අපි පාත්ත මස්... පාත්ත මස්.. ප්රීති කුකර් එකේ දමා ..උයාලා...
ඔව් දැන් නැවතත් වේදිකාව ප්රබුද්ධ ගී පද විශ්ලේෂක ගැට කිඹුලා මහතා සහ පාත්ත මහතා වෙත..

ඔව් ඔව්.... එහෙම හිතමු.... ඒකත් නිර්මාණශීලි දක්ෂතාවයක් තමයි....
ඒකට අපි ජාතියක් විදියට ගරු කරන්න ඕන....
දැණුම මදි කමක් තියෙන්නෙ..