රුවක් ඇදෙනවා... සමලිංගිකද...?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගෑනු අය සප්ලයි කරන තැනක් තියෙනව මහත්තය අර එහා කෙලවරේ හන්දියෙන් හැරිලා ගියාම තියෙන තට්ටු තුනේ ගෙදර :yes: එතනින් ගිහින් පොඩ්ඩක් අහන්න අපි ඒව කරන්නෙ නෑ :P

    පැයට චාර්ජ් කලොත් පාඩුයි... උයාගන්න විතරනේ.... :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නොදකිං...
    කාල නේහ් අර ගානට ආව සංවාදය....

    දැං ඉතිං සංවාසයේ යෙදියල්ලා.....
    මොන සංවාදයක්ද හෙන වලියක් නෙ තිබුනෙ, අපි ටිකක් සිසිල් කරා ත්‍රෙඩ් එක. වෙළඳ විරාමයක් අරන් දුන්නේ අතේ පයේ මහන්සිය නිවාගන්න :yes: දැන් ආය පටන්ගන්න අපි ගියා :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය[/FONT]
    [FONT=&quot]ගමේ අයට නම් ගජමන් නෝනාය[/FONT]
    [FONT=&quot]කවි කර කියන්නේ හැබහින් දුටු දේය[/FONT]
    [FONT=&quot]වට වන්දනාවෙදි නඩයම දුටු දේය[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]වදිනට ගිය කලට නුවරට දළදාව[/FONT]
    [FONT=&quot] ගමේ චන්ඩි ස්ටැන්ලි ද සිටියාය[/FONT]
    [FONT=&quot]යාලු නිළමෙලා දොර හැර දුන්නාය[/FONT]
    [FONT=&quot]ළගටම ගිහින් ඔහු දළදා වැන්දාය[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]හම්බන්තොටින් පසු කර ලුනු ලේවාය[/FONT]
    [FONT=&quot]කතරගමට අපි යහතින් ආවාය[/FONT]
    [FONT=&quot]සිටියදි පෝලිමේ අපි ගෙන පූජාව[/FONT]
    [FONT=&quot]සීයේ කොළවලට මුල් තැන ලැබුනාය[/FONT]

    [FONT=&quot] සිරිමා බෝධියට ගියදා උදයේම[/FONT]
    [FONT=&quot]කාර් ගොඩක් ආවා එක එක පාට[/FONT]
    [FONT=&quot]තෙරපී සිටිද්දී අපි පඩිපෙළ ගාව[/FONT]
    [FONT=&quot]ඒ මහතුඟ රන් වැට පැන වැන්දාය[/FONT]
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක විශේෂ කුකර් එකක් මහත්තයා, ප්‍රීති කියල නම දාල තියෙන්නෙ නිකන්ද, මේකෙන් කෑම උයද්දී ප්‍රීතියි, උයපු කෑම කද්දී ප්‍රීතියි, උයපු භාජන හොදද්දී ප්‍රීතියි, ගෑස් එකේ බිල දැක්කම ප්‍රීතියි, කොටින්ම මේකේ උයන්න ගන්න වලං, ඇතිලි වලට පවා ප්‍රීතියි, ඒකයි මෙච්චර ගණන්. :yes:

    ප්‍රීතිය වෙනුවෙන් දෙදහක් වැඩිපුර දෙනවද නැත්තන් දාඩිය දාගෙන දුක සේ වෙන කුකර් එකක උයනවද කියල තීරණය කරන්න ඕනේ ඔබතුමා :baffled:
    ප්‍රීතිය වෙනුවෙන් nam panදහක් වැඩිපුර dennam... mata denna ekak
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය[/FONT]
    [FONT=&quot]ගමේ අයට නම් ගජමන් නෝනාය[/FONT]
    [FONT=&quot]කවි කර කියන්නේ හැබහින් දුටු දේය[/FONT]
    [FONT=&quot]වට වන්දනාවෙදි නඩයම දුටු දේය[/FONT]

    [FONT=&quot]වදිනට ගිය කලට නුවරට දළදාව[/FONT]
    [FONT=&quot] ගමේ චන්ඩි ස්ටැන්ලි ද සිටියාය[/FONT]
    [FONT=&quot]යාලු නිළමෙලා දොර හැර දුන්නාය[/FONT]
    [FONT=&quot]ළගටම ගිහින් ඔහු දළදා වැන්දාය[/FONT]

    [FONT=&quot]හම්බන්තොටින් පසු කර ලුනු ලේවාය[/FONT]
    [FONT=&quot]කතරගමට අපි යහතින් ආවාය[/FONT]
    [FONT=&quot]සිටියදි පෝලිමේ අපි ගෙන පූජාව[/FONT]
    [FONT=&quot]සීයේ කොළවලට මුල් තැන ලැබුනාය[/FONT]

    [FONT=&quot] සිරිමා බෝධියට ගියදා උදයේම[/FONT]
    [FONT=&quot]කාර් ගොඩක් ආවා එක එක පාට[/FONT]
    [FONT=&quot]තෙරපී සිටිද්දී අපි පඩිපෙළ ගාව[/FONT]
    [FONT=&quot]ඒ මහතුඟ රන් වැට පැන වැන්දාය[/FONT]

    දැන් මොකද කියන්නේ... පූජාසනයේ තියන්න ඕන සිංදුව අපි වගේ මන්දබුද්ධිකයින් අතින් කිළිටි කරන්නද කියන්නේ... හප්පෝ ඕව දෙයියන්ගේ හාල් කෑව වගේ තියෙයි.... :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කන්න දෙනවා නම් අපිට
    බොන්න දෙනවා නම් අපිට
    මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ
    මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ

    giphy.gif


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් මොකද කියන්නේ... පූජාසනයේ තියන්න ඕන සිංදුව අපි වගේ මන්දබුද්ධිකයින් අතින් කිළිටි කරන්නද කියන්නේ... හප්පෝ ඕව දෙයියන්ගේ හාල් කෑව වගේ තියෙයි.... :P
    රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ


    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනාගෙන සීගිරිය
    සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය



    හොටන් තැන්න දී ක්‍රීඩා පිටියකට
    පවරා සිංහරාජය ලී මෝලකට
    දුංහිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දෙමු හෝටලයකට

    :sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රීතිය වෙනුවෙන් nam panදහක් වැඩිපුර dennam... mata denna ekak
    ආ ඔන්න අරන් යන්න ගෙදර හාමිනේ එකක් සතුටෙන් කෑම උයන්න හිනාවෙවී කන්න :yes: ගෙදර දුක් කරදර ඔක්කොම අහවරයි කියල හිතාගන්න :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සියල්ල ඉදිරී ගරා වැටුණ දා
    ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම්
    දැන හදුනාගත් තනිකම නුඹටත්
    මා හැර යන්නට සිදුවෙයි දැන් නම්

    ප්‍රේමතාපයෙන් පරමල් යහනට
    තවත් ලඳක් එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුඹ එලවන්නෙද කෙලෙසේ

    ඇය හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ලඳක් නිසා
    හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නොයා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොවින් පිරි මගේ හදවත
    තුලින් මතු වෙවී පිටවන
    හැඟුම් කැටිගැසී ගෙනදෙයි
    සිතට වේදනා

    සුවෙන් මා එදා සැතපුන
    යහන් මත මහත් විස කටු
    තිබෙන්නා වූ ලෙසට දැනෙයි
    ගතට වේදනා

    ගතත් වේදනාවෙන් පිරි
    සිතත් සෝ දුකින් බර වී
    දෙනෙත් අඳ නොවී තිබුණත්
    ඉනුත් නැහැ සුවේ

    කනත් බිහිරි වී නැති මුත්
    අමුත්තක් වෙලා නැහැ කිසි
    එහෙත් ඉන් හොදක් මිහිරක්
    මෙතෙක් නැහැ ඇසී

    දෙඅත් සහ දෙපා කොර වී
    නැතත් ඉන් ලබන්නට හැකි
    කිසිත් සම්පතක් සතුටක්
    මෙතෙක් නැහැ ලැබී

    මිහිරි යන වදන පමණක්
    අසා ඇති නමුත් ඒ තුළ
    ඇහිරිලා තිබෙන අරුතක්
    මෙතෙක් නැහැ ඇසී
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සියල්ල ඉදිරී ගරා වැටුණ දා
    ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම්
    දැන හදුනාගත් තනිකම නුඹටත්
    මා හැර යන්නට සිදුවෙයි දැන් නම්

    ප්‍රේමතාපයෙන් පරමල් යහනට
    තවත් ලඳක් එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුඹ එලවන්නෙද කෙලෙසේ

    ඇය හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ලඳක් නිසා
    හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නොයා

    :love::love::love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මා හද අසපුව කුසුමින් සැරසුව ඒ මල්බර දෑතයි
    ජීවන මහ මඟ කැල්මෙන් හෙලි කල
    ඒ නිල්මිනි දෑසයි
    දකින තුරු සිත දැඩි අවිවේකයි

    සෙනෙහස පොදි බැඳ හිසින් දරා
    සැනසෙලි පිනිසිමි රැගෙන පෙරා
    සැතපෙන කුටියට ඇය ආ අන්දම
    සුවඳ සිහිනයකි භවය පුරා

    මුවින් අමුද බිඳු බිඳු වෑහේ
    සිතුම් පැතුම් එකිනෙක පෑහේ
    දායාදය ලෙස අබැටැක් නොතකමි
    ඇගෙ නොකැලෙල් හද මට සෑහේ


    මේ සිංදුවෙ තේරුම කියපංකො..:sorry:


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කිඹුුලයිය විල්තෙර පටන් ගත්තට පස්සේ නොහොබිනා විදියටවත් අර්ථයක් දෙමු..... :rofl:

    කිඹුලයියා නැහැනේ බං..
    උඹට ලාවටවත් තේරෙන්නෙ නැද්ද..? :sorry: