ගෑනු අය සප්ලයි කරන තැනක් තියෙනව මහත්තය අර එහා කෙලවරේ හන්දියෙන් හැරිලා ගියාම තියෙන තට්ටු තුනේ ගෙදරඑතනින් ගිහින් පොඩ්ඩක් අහන්න අපි ඒව කරන්නෙ නෑ

නොදකිං...
කාල නේහ් අර ගානට ආව සංවාදය....
දැං ඉතිං සංවාසයේ යෙදියල්ලා.....
දැන් ආය පටන්ගන්න අපි ගියා
ප්‍රීතිය වෙනුවෙන් nam panදහක් වැඩිපුර dennam... mata denna ekakමේක විශේෂ කුකර් එකක් මහත්තයා, ප්‍රීති කියල නම දාල තියෙන්නෙ නිකන්ද, මේකෙන් කෑම උයද්දී ප්‍රීතියි, උයපු කෑම කද්දී ප්‍රීතියි, උයපු භාජන හොදද්දී ප්‍රීතියි, ගෑස් එකේ බිල දැක්කම ප්‍රීතියි, කොටින්ම මේකේ උයන්න ගන්න වලං, ඇතිලි වලට පවා ප්‍රීතියි, ඒකයි මෙච්චර ගණන්.
ප්‍රීතිය වෙනුවෙන් දෙදහක් වැඩිපුර දෙනවද නැත්තන් දාඩිය දාගෙන දුක සේ වෙන කුකර් එකක උයනවද කියල තීරණය කරන්න ඕනේ ඔබතුමා
[FONT="]පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය[/FONT]
[FONT="]ගමේ අයට නම් ගජමන් නෝනාය[/FONT]
[FONT="]කවි කර කියන්නේ හැබහින් දුටු දේය[/FONT]
[FONT="]වට වන්දනාවෙදි නඩයම දුටු දේය[/FONT]
[FONT="]වදිනට ගිය කලට නුවරට දළදාව[/FONT]
[FONT="] ගමේ චන්ඩි ස්ටැන්ලි ද සිටියාය[/FONT]
[FONT="]යාලු නිළමෙලා දොර හැර දුන්නාය[/FONT]
[FONT="]ළගටම ගිහින් ඔහු දළදා වැන්දාය[/FONT]
[FONT="]හම්බන්තොටින් පසු කර ලුනු ලේවාය[/FONT]
[FONT="]කතරගමට අපි යහතින් ආවාය[/FONT]
[FONT="]සිටියදි පෝලිමේ අපි ගෙන පූජාව[/FONT]
[FONT="]සීයේ කොළවලට මුල් තැන ලැබුනාය[/FONT]
[FONT="] සිරිමා බෝධියට ගියදා උදයේම[/FONT]
[FONT="]කාර් ගොඩක් ආවා එක එක පාට[/FONT]
[FONT="]තෙරපී සිටිද්දී අපි පඩිපෙළ ගාව[/FONT]
[FONT="]ඒ මහතුඟ රන් වැට පැන වැන්දාය[/FONT]

දැන් මොකද කියන්නේ... පූජාසනයේ තියන්න ඕන සිංදුව අපි වගේ මන්දබුද්ධිකයින් අතින් කිළිටි කරන්නද කියන්නේ... හප්පෝ ඕව දෙයියන්ගේ හාල් කෑව වගේ තියෙයි....


ප්‍රීතිය වෙනුවෙන් nam panදහක් වැඩිපුර dennam... mata denna ekak
ගෙදර දුක් කරදර ඔක්කොම අහවරයි කියල හිතාගන්න
සියල්ල ඉදිරී ගරා වැටුණ දා
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම්
දැන හදුනාගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදුවෙයි දැන් නම්
ප්‍රේමතාපයෙන් පරමල් යහනට
තවත් ලඳක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
මා නුඹ එලවන්නෙද කෙලෙසේ
ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ලඳක් නිසා
හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා




මා හද අසපුව කුසුමින් සැරසුව ඒ මල්බර දෑතයි...


කිඹුුලයිය විල්තෙර පටන් ගත්තට පස්සේ නොහොබිනා විදියටවත් අර්ථයක් දෙමු.....
